නලීන් සුබසිංහ කියන්නේ නලීන් වාදියෙක් කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔහු මෑතකාලයේ ඊලාම් බෙදුම්වාදය පිලිබඳව ලිපි මාලාවක් ලිව්වා. මේ ලිපි වල මූලාශ්ර ඔහු අරගෙන තිබ්බේ මා විසින් ලියන ලද Shell Shock to Palali Syndrome සහ වෙනත් ඉංග්රීසි පොත් වලින්. නමුත් ඔහු මේ ඉංග්රීසි ලිපි සිංහලට පරිවර්තනය කිරීමේදී ඔහුගේ ඌණ ඉංග්රීසි දැණුම නිසා බොහෝ දෝෂ තිබුන බව දුටුවා. මම හිතන්නේ නලීන් සුබසිංහලා නලීන් ද සිල්වාගේ බටහිර විද්යාව බොරුවක් කියන ගුලිය එහෙම්පිටින්ම ගිල්ලා. නලීන් පස්සෙන් ගිය නලීන් සුබසිංහට ඉංග්රීසි බෑ. නලීන් ද සිල්වාගේ ගේ මුණපුරා ආදිත්යට සිංහල බෑ. මේක තමයි මෝඩ අනුගාමිකයන්ට වූ සන්තෑසිය.

No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments