Jumaat, 24 Februari 2023

ජෝති හෙවත් ලංකාවේ කැසනෝවා



හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (ජෝති) කියන්නේ අසහාය  ගායකයෙක්. ඔහු ගත කලේ බොහිමියානු ජීවිතයක්.   ජෝතිට බොහෝ කාන්තාවෝ ආකර්ශණය උනා. බටහිර ලෝකයේ කතුන් ආකර්ශනය කරගත් ගායකයන් අතර එල්විස් ,  සිනාත්‍රා , ජීන් සිමොන්ස් ආසන්නයට ජෝතිවත් තියන්න පුලුවන්. ඔහු ලංකාවේ කැසනෝවා කියන්න පුලුවන්.  ජෝතිපාල තමයි ලාංකික චිත්‍රපට ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා. ජෝති  ගීත 1222 ගයා තිබුණා.  ජෝති ජීවත් වුනේ අවුරුදු 51 පමණයි.  එහෙත් ඔහු ඉතා හොඳින් ජීවිතය වින්දනය කලා.  ජෝතිගේ මරණයෙන් පසු මේ දක්වා ජෝතිට විකල්පයක් තාමත් බිහිවී නෑ.. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook