Isnin, 8 Ogos 2022

කෘතිය:විශ්ව සාහිත්‍යයේ පැතිකඩක්

 



කර්තෘ: වෛද්ය රුවන්
එම්.ජයතුංග
කර්තෘ ප්රකාශනයකි
ඉලියඩ් හා ඔඩිසි නම් වූ මහා වීරකාව්ය දෙක ලියූ හෝමර් ගේ පටන්,අප්රිකානු ලේඛක චිනුවා අචෙබේ දක්වා වූ, විශ්ව සම්භාවනාවට පත් ලේඛකයින් 33 කු පිළිබඳව විස්තර,පිටු 472 ක් පුරා මෙහි ඇතුළත්ව ඇත. රුසියානු ලේඛක ටෝල්ස්ටෝයි, ගෝර්කි, දොස්තොයෙව්ස්කි මෙන්ම ලොව විශිෂ්ටතම ලේඛකයන් පිළිබඳව රසවත් තොරතුරු මෙහි ඇතුළත්ය. පොත් 100 කින් ලබාගත නොහැකි දැනුම් සම්භාරයක්, මෙම කෘතියට මහත් කැපවීමකින් ගොනුකිරීමට කතුවරයා සමත්ව ඇත.


ඉන්ද්‍රසේන මුතුකුමාර​ණ

 (මිලදී ගැනීම සඳහා විමසන්න transyl2014@gmail.com)

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook