Isnin, 15 Ogos 2022

අපි හෝමෝ සේපියන්

 



අපි හෝමෝ සේපියන් බෞද්ධ
හරක් මස් නොකන්නෙමු
අපි හෝමෝ සේපියන් ක්රිස්තියානි
කොරොස්ම කාලයේ මස් නොකන්නෙමු
අපි හෝමෝ සේපියන් හිංදු
සමහර විට එළු මස් කන්නෙමු
අපි හෝමෝ සේපියන් ඉස්ලාම්
අපි ඌරු මස් නොකන්නෙමු
අපි ඔක්කොම හෝමෝ සේපියන්
ඒත් වර්ගවාදය හදිසියේ ඔළුවට ආවොත්
අපි ඔක්කොම නියැඞතාල්වරු

1 ulasan:

  1. මම හිතන්නේ ඕක නියැන්ඩර්තාල්වරුන් වඳ වී යාමට හේතුව වූ හෝමෝ සේපියන් වරුන්ගේ ම ලක්ෂණයක් බව. අපි due respect දිය යුතුයි දෙපාර්ශ්වයටම...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook