Jumaat, 24 Ogos 2018

බෝතල් කල පිරිත් පැන්

1) අසාධ්‍ය රෝගියෙකුට නම් තේ හැන්දෙන් දෙවරක් දිනකට බීමටදෙන්න  
2) විභාගයට යන දරුවෙකුට නම් විභාගය දින උදේ තේ  හැන්දෙන් එකෙක් බීමටදෙන්න  
3) රැකියා සම්මුඛ පරීක්‍ෂණ වලට යන විට තේ හැන්දෙන් එකක් හිසටදමා අතුල්ලන්න
4)නඩු දිනයට උසාවි යන විට තේ හැඳි දෙකක් විනිසකරුගේ ආසනයේ තවරන්න

3 ulasan:

  1. මේ වෙළලද සමාජයේ ඔය ටිකත් නොකෙරුවොත් තමියි පුදුමෙ
    විචාරක දියණිය

    BalasPadam
  2. අර හතර වැනි එකේදි තමයි සහරවිට ඇනගන්නේ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook