මීට වසර කීපයකට පෙර කැනඩාවේ වෙසෙන මාගේ මිත්‍රයෙක් ඔහුගේ මුදල් යොදවා ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කලේය. ඔහු තම ව්‍යාපාරය කෑගල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට අදහස් කල නමුත් මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ නම් අතාවුද සෙනෙවිරත්න නම් දේශපාලකයාට රුපියල් මිලියන 10 පගාවක් දිය යුතු බව දන්වන ලදි. තවද මේ කාලයේදී අතාවුද සෙනෙවිරත්නට අල්ලස් නොදුන් කෑගල්ලේ එක් ජල නල ව්‍යාපෘතියක් අතාවුද සෙනෙවිරත්න විසින් තම මැරයන් යොදවා විනාශ කරන ලදි. මේ නිසා මගේ මිතුරා ලංකාවේ මුදල් ආයෝජනය නොකොට වෙනත් රටකට තම ව්‍යාපාරය ගෙන ගියේය. ලංකාවට ලැබිය යුතුව තිබූ දේශීය වියාපාරයක් මෙන්ම රැකියා 200 පමණ නොලැබී ගියේ මෙවැනි මංකොල්ලකාරී දේශපාලකයන් නිසාය.
මේ එක් කතාවක් පමණි. මෙවැනි කතා තව කොපමණ ඇත්ද ?

අතාවුද සෙනෙවිරත්න වාමාංශිකයෙක් නේද ?ඕකුන් කරන්නෙම ඔය වගේ නරුම වැඩ තමයි.
BalasPadamඋගේ ලබ්බ තමයි වාමාංශික. වමට අගෞරව කරන්න එපා. මූයි මුගේ පුතයි අමු හොරු.
PadamYuktiya nihadai Janapatiya Hangei
BalasPadamatha was a degenerated LSSPer.
BalasPadamMister 10% ලා කනෙන් පෙන්නන්ට පුළුවන්!
BalasPadamඅතාවුද වගේ අයට අනුකම්පා කරන්න උත්සාහ කරමු. තව අවුරුදු දෙතුන්සීයක් ජීවත් වෙන්නනේ හිතාගෙන ඉන්නේ..
BalasPadamකෑගල්ල හොඳයි වගේ, පොළොන්නරුවේ හරි හම්බන්තොට හරි කරන්න ගිය නම් නෑදෑකමකුත් හදගෙනම ඉන්න වෙනවා.
BalasPadamI don't like his political views at all, but this is a complete lie. He leads a simple life and was never accused for corruption.
BalasPadam80 ජූලි වර්ජනයට මෙම ජූලි 17 ට වසර 41 කි. වර්ජනයට අහිංසකයන්ව බිලි දුන් මෙහි සදහන් කර ඇති පවුකාරයන්ට කියන්නේ, දිවි නසාගත් පිරිස වෙනුවෙන් දානයක් දී පිං පමුනුවපියවු.
BalasPadam