Khamis, 5 April 2018

උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටට සිදුවූ හාණි

 

1) දණ්ඩ නමස්කාරය අහෝසි කිරීම 
2) මහ අධිකාරම්ලාට අවශ්‍ය වූ විටක ගැමියන් ගේ භාර්‍යාවන් හා දියණියන් වලව් වලට ගෙන්වා ගැනීමට නොහැකි වීම 
3) ගැමියන් ගේ ශ්‍රමය නොමිලේ ගැනීමට නොහැකි වීම 
4) ගැමියන් ගේ දේපළ හිතූ හිතූ පරිදි කොල්ල කෑමට නොහැකි වීම 
4) අන්තනෝමත්ක නීතිය වෙනුවට රෝම ලන්දේසි නීතිය මගින් ගැමියන්ට නඩු යාමට ඉඩ දීම 
5) ගැමියන් ගේ නිවාස වලට සුදු හුණු ගෑමට ඉඩ දීම 
6) හිතූ හිතූ පරිදි මිනිසුන්ට දෙතිස් වධ පැමුණුවීමට නොහැකි වීම  
7) ලංකාවට මහා මාර්ග / දුම්රිය මාර්ග තැපැල් සේවා ලැබීම 
8) උඩරට ජනතාව ගේ කැලෑවට ගිය ඉඩම් බලහත්කාරයෙන් රජයට ගෙන තේ වගාව ආරම්භ කොට ආර්ථිකය තේ මත පවත්වාගෙන යාම
9)  පිරිවෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට විද්‍යා විශයන් ; භූගෝල ශාස්ත්‍රයන් ඉගැන්වීම 
10) හේනක් කුඹුරක් කොටාගෙන හිටි ගැමියන්ට වෙළඳාම් කිරීමට ඉඩ ලබා දීම 

5 ulasan:

  1. Ruwan, some of the well known Sinhala Nilame s have signed in Tamil. Were they using Tamil as their language? This is a good topic to discuss.

    BalasPadam
    Balasan
    1. හේතුව ඉතා සරලයි. ඒ කාලේ දෙමළ භාෂාව තමයි රජුගේ (Sri Wickrama Rajasinghe) බස. අද භාෂාවෙන් කියනවා නම් Queens Language.

      Both my father and mother and many elderly relatives, born before 1948, sign in Kings Language of the day, English.

      Padam
  2. ශ්‍රි වික්‍රම එන්න කලිනුත් සිංහල ප්‍රභූවරැ අත්සන් කලෙත් බොහෝ විට දෙමල දන්න අය කතාකලෙත් දෙමලෙන් තමයි.අද ඉංග්‍ර්‍රිසි වලට ලංකාවෙ තියෙන තැන එදා දෙමළ භාෂවට තිබුන

    BalasPadam
  3. ලාංකිකයින් එලිපිට කතා ොකරන සත්‍යයක්

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook