Khamis, 30 November 2017

බුදු ඩේසි ආච්චීයේ



බුදු  ඩේසි ආච්චීයේ
මැණික් මල්ලක් අරගෙන
මම  ආවා ඔබව සොයා
තරිප්පු කණක කුරුවින්ද 
රබහ චඳ්‍රකාන්ති  ජාගුන්
කිරිංචි පඩියං තෝරමල්ලි
ගෝනියක පුරවා මම ගෙනාවා 
සල්ලි මොකුත් එපා ම​ට
ඔබම මේ මැණික් ගන්න 
මැණික් සියල්ලම විකුණා  
ඒ මුදලින් ඉඩම් ගන්න 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook