Khamis, 23 November 2017

තාත්ත ගත්තා


1985 රේඩියෝ සිලෝන් එකේ වෙසක් පෝයට ගිය ඉංග්‍රීසි වැඩසටහනක් වූ තතාගථ (Thathagatha) යන ප්‍රෝග්‍රෑම් එකේ නම නිවේදක ෆයිසාල් බොන්සෝ කීවේ මෙසේය ; ඇට් නයින් එ ක්ලොක් වී හෑව් ද බුඩිස්ට් ප්‍රෝග්‍රෑම් තාත්ත ගත්තා. 

4 ulasan:

  1. අනේ අම්මපා... ඕකා අහු උනොත් .....

    BalasPadam
  2. නියමයි .............. හොඳ වෙලාවට 1965 හිටියේ හොඳ ශ්‍රාවකයෝ පිරිසක් නැත්තම් මිනිහගේ රස්සාවත් ඉවරයි
    විචාරක දියණිය

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook