ඇත්තටම. අනික ඉඳගෙන ඉන්න විධිහ බලන්න. බාගෙට
It reflects 1) Fear 2) Anxiety3) Low self esteem 4) Lack of self confidence 5) Feeling inferior 6) Submissiveness7) Uncertainty
ඔහු ආසනයේ වාඩිවී සිටින්නේද රාජ්‍ය නායකයෙකුට තරම් නොවන ලෙසය.
බියපත් වෙලා
එඩියුකෙටඩ් බුවාලා කතාකරන කොට යොදන පොලයිට් කෑලි ආදී නොයෙකුත් වැල්වටාරම් වචන එකින් එක ට්‍රාන්ස්ලේට් කරලා තේරුම් ගන්න ගියාම ඔය වගේ අකරතැබ්බ වෙනවා, බොරු පාර්ට් නැතුව චින්නුවගේ ඉන්ටපිටරයෙක් මැදට දාගත්තානං අහවරයිනෙ, හොඳට කල්පනාකරලා උත්තරයක් හදාගන්නත් වෙලාව ලැබෙනවා. ඕක දැකල වෙන්නැති රනිල් කිවේ ජනාධිපති කෙනෙක් ඉංග්‍රීසි දැනගතයුතු බව.
ඉන්ටපිටරයෙක් මැදට දාගත්තානං අහවරයි ////////// athha
නිරීක්ෂණය නම් ඇත්ත වගේ.රුවන්ගේ අදහස දන්නේ නැති වුනත් ගොඩක් දෙනා ඕක අල්ලාගත්තේ ප්‍රයෝජනයක් ගන්න බැරි තැනකින් වගේ කියල මට හිතුනේ.ඔහු ප්‍රධාන පක්ෂයක මහලේඛම් වරයෙක් ලෙස කාලයක් හිටි කෙනෙක්. හිටපු සෞඛ්‍ය ඇමති වරයෙක්. දීර්ඝ කාලයක් දේශපාලනේ හිටපු කෙනෙක්. හදිසියේ එක රැයකින් දේශපාලනයට පමිණි එකෙන්ක් නෙවෙයි. ඔහු රාජ්‍ය නායකයා ලෙස ප්‍රභූන් ඉදිරියේ තැතිගැනීමක් පේනවා නම් අපිට ලොකු මගහැරීමක් වෙලා තියෙන බවයි මම හිතන්නේ. රටක් විදියට අපෙත් ලොකු අඩුපාඩුවක් තිබෙන්න ඕනේ එහෙම නම්. අපේ රටේ ප්‍රධාන පක්ෂයක මහලේඛම් වරයෙක් පවා රාජ්‍යතාන්ත්‍රිකත්වය නිසි ලෙස වශයෙන් පුහුණු කර නොමැති රටක් ? අඩුම තරමේ ඉහල පෙලේ දේශපාලකයන්ටවත් රාජ්‍යතාන්ත්‍රිකත්වය පුහුණු නොකර රටක් විදියට අපි ඉදිරියට යාවිද ? බලවත් රටවල සුක්ෂමව පුහු කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගේම් කරුවන් ඉදිරියේ අපි පරදින එක අහන්න දෙයක්ද ? අපේ දේශපාලනය හරිම සිල්ලරයි වගේ. අපිට එහෙම මිනිස්සු පුහුණු කරන්න යාන්ත්‍රණයක් ක්‍රියාපටිපාටියක් නෑ. අඩුම ගානේ හිතලවත් නෑ. ඒ වගේම අපේ සමහර උගත් මහාචාර්ය දේශපාලකයන් හැසිරෙන විදිය සමග බලද්දී මේ පින්තුරේ ගැන රුවන් මොකද හිතෙන්නේ ?
100 % true රාජ්‍යතාන්ත්‍රිකත්වය නිසි ලෙස වශයෙන් පුහුණු කර නොමැති රටක් . ඒ වගේම මේ අයට පුරුදු ගැලරියට ගහලා. අන්තර්ජාතිකව රාජ නායකයන් ඉදිරියේ මේ අය පාසල් සිසුන් වෙනවා
100% Correct
නියම ගමරාල
Pav
මෙන්න ඒකට නායකයොhttps://www.youtube.com/watch?v=Up1UKSn3i10https://www.youtube.com/watch?v=fX4ir__sK9U
Appreciate your constructive and meaningful comments
ඇත්තටම. අනික ඉඳගෙන ඉන්න විධිහ බලන්න. බාගෙට
BalasPadamIt reflects
Padam1) Fear
2) Anxiety
3) Low self esteem
4) Lack of self confidence
5) Feeling inferior
6) Submissiveness
7) Uncertainty
ඔහු ආසනයේ වාඩිවී සිටින්නේද රාජ්‍ය නායකයෙකුට තරම් නොවන ලෙසය.
BalasPadamබියපත් වෙලා
Padamඑඩියුකෙටඩ් බුවාලා කතාකරන කොට යොදන පොලයිට් කෑලි ආදී නොයෙකුත් වැල්වටාරම් වචන එකින් එක ට්‍රාන්ස්ලේට් කරලා තේරුම් ගන්න ගියාම ඔය වගේ අකරතැබ්බ වෙනවා, බොරු පාර්ට් නැතුව චින්නුවගේ ඉන්ටපිටරයෙක් මැදට දාගත්තානං අහවරයිනෙ, හොඳට කල්පනාකරලා උත්තරයක් හදාගන්නත් වෙලාව ලැබෙනවා. ඕක දැකල වෙන්නැති රනිල් කිවේ ජනාධිපති කෙනෙක් ඉංග්‍රීසි දැනගතයුතු බව.
BalasPadamඉන්ටපිටරයෙක් මැදට දාගත්තානං අහවරයි ////////// athha
Padamනිරීක්ෂණය නම් ඇත්ත වගේ.
BalasPadamරුවන්ගේ අදහස දන්නේ නැති වුනත් ගොඩක් දෙනා ඕක අල්ලාගත්තේ ප්‍රයෝජනයක් ගන්න බැරි තැනකින් වගේ කියල මට හිතුනේ.
ඔහු ප්‍රධාන පක්ෂයක මහලේඛම් වරයෙක් ලෙස කාලයක් හිටි කෙනෙක්. හිටපු සෞඛ්‍ය ඇමති වරයෙක්. දීර්ඝ කාලයක් දේශපාලනේ හිටපු කෙනෙක්. හදිසියේ එක රැයකින් දේශපාලනයට පමිණි එකෙන්ක් නෙවෙයි. ඔහු රාජ්‍ය නායකයා ලෙස ප්‍රභූන් ඉදිරියේ තැතිගැනීමක් පේනවා නම් අපිට ලොකු මගහැරීමක් වෙලා තියෙන බවයි මම හිතන්නේ. රටක් විදියට අපෙත් ලොකු අඩුපාඩුවක් තිබෙන්න ඕනේ එහෙම නම්.
අපේ රටේ ප්‍රධාන පක්ෂයක මහලේඛම් වරයෙක් පවා රාජ්‍යතාන්ත්‍රිකත්වය නිසි ලෙස වශයෙන් පුහුණු කර නොමැති රටක් ? අඩුම තරමේ ඉහල පෙලේ දේශපාලකයන්ටවත් රාජ්‍යතාන්ත්‍රිකත්වය පුහුණු නොකර රටක් විදියට අපි ඉදිරියට යාවිද ? බලවත් රටවල සුක්ෂමව පුහු කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගේම් කරුවන් ඉදිරියේ අපි පරදින එක අහන්න දෙයක්ද ? අපේ දේශපාලනය හරිම සිල්ලරයි වගේ. අපිට එහෙම මිනිස්සු පුහුණු කරන්න යාන්ත්‍රණයක් ක්‍රියාපටිපාටියක් නෑ. අඩුම ගානේ හිතලවත් නෑ.
ඒ වගේම අපේ සමහර උගත් මහාචාර්ය දේශපාලකයන් හැසිරෙන විදිය සමග බලද්දී මේ පින්තුරේ ගැන රුවන් මොකද හිතෙන්නේ ?
100 % true රාජ්‍යතාන්ත්‍රිකත්වය නිසි ලෙස වශයෙන් පුහුණු කර නොමැති රටක් . ඒ වගේම මේ අයට පුරුදු ගැලරියට ගහලා. අන්තර්ජාතිකව රාජ නායකයන් ඉදිරියේ මේ අය පාසල් සිසුන් වෙනවා
Padam100% Correct
Padamනියම ගමරාල
BalasPadamPav
Padamමෙන්න ඒකට නායකයො
BalasPadamhttps://www.youtube.com/watch?v=Up1UKSn3i10
https://www.youtube.com/watch?v=fX4ir__sK9U