Khamis, 16 November 2017

ගාථාව කීම



වන්දාමි බිලිබෝයිස් කප්පං
ද්‍රෝහියන් ගල් කටස් සෙත්ත පොච්චං
ට්‍රාන්ස්ෆෝමර් බස් අග්නි සම්පදා
සමාජවාදං උරේ කත්වා

2 ulasan:

  1. ගාථාව නියමයි.තේරුමත් හරි.නමුත් රුවන් ලංකාවේ ධනපති පක්ෂ දෙකත් මුන් වගේමයි.උන් පට්ට හොරු.අන්තිමට කියන්න වෙන්නේ මුන් කවුරුත් එකයි.රට කන එකම තමයි.මිනිස්සු බලන්නෙත් රට කාල බැරිනම් මොන පාහර වැඩක් කරල හරි තමන් හැදෙන්නේ කොහොමද කියා.බලං ගියාම පොදුවේ මේ හැත්ත බුරුත්තම එකයි.හැදෙන පරම්පරාව ඔක්කොටම අන්තයි.මම මේ කියන්නේ බහුතරය ගැන,ඉතා අල්පයක් වූ සත් පුරුෂයිනට ගරු කරමින් !

    BalasPadam
    Balasan
    1. SLFP / UNP / JVP mee okkoha antimata baluvama horu

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook