ගංගා මැණියනී අපට සාමය දෙනු මැන
අපට සමෘද්ධිය සෞභාග්‍යය ලඟා කර දෙනු මැන
ගංගා මැණියනී නපුර පරදා අපව යහපත දෙනු මැන
අප ඔබගේ නාමයෙන් දෙවොලක් ගොඩ නගන්නෙමු
අප ඔබට තිස් තුන් පැයේ වැඳ නමස්කාර කරන්නෙමු
මැණියනී කුසීත අපට සඑලත්වය ලඟා කර දෙනු මැන
අප පිදුරු කමින් ඔබව වන්දනා මාන කරන්නෙමු
අප පුන්නක්කු බොමින් ඔබගේ ගුණ ගායනා කරන්නෙමු

දැන් සුමනදාස අන්කල්ට හුලං වගේ.
BalasPadamහුලං
Padamගංඟා මෑණියනි,අපි පිදුරුකමින් ඔබව අගයමු.පුන්නක්කු බොමින් ඔබව අගයමු.අපගේ මීලඟ පරම්පරාවද මෙසේ කරනබව සහතික කරමු.ප්‍රීතියි නේද?ප:ලි ඒ පරම්පරාව වේලාව ආ ගමන් ඔබේ රෙද්ද කඩාගෙන යනු ඇත.රෙදි නැතිබව ඔබට තේරෙද්දී ඔවුන් බොහෝ දුර ගොස් ඇත.
BalasPadamtrue
PadamA new crook succeeding Sumanadasa, fengshui, valampuri etc
BalasPadam+++++++++++++++++++
Padamඅප ශ්‍රී ගංගා නමෝ නමෝ නමෝ නමෝ මාතා!
BalasPadam;-)
රාජා මාහෝ ගංගා මැණියන් හෝ
Padamheh
BalasPadam+++++++++++++
PadamVery true. This is one of the three main challenges facing Sri Lanka/Sri Lanakns, other two being organised crime and professionally mafias.
BalasPadamපහල වෙවා තව.... තව මැනිවරු
BalasPadam