අපට 10 ශ්‍රේනියේ (1982) සිංහල ඉගැන්නුවේ ගුණතුංග ටීච. කොල්ලෝ ගුණතුංග ටීචව ඔරොප්පු කරන නිසා ටීචට පන්තියේ නිතරම මළ පැනලා හිටියේ. ඒ කාලේ අපිට තිබුනා උම්මග ජාතකය සිංහල වලට. මේ පොතේ තැනක තියනවා වේදේහ රජතුමා ලෝකාස්වාද රතියේ යෙදුනා කියලා. කොල්ලන්ට මේ වචනේ තේරුම සහසුද්දෙන් දැනගන්න ඕන වෙලා තිබුනා. ගුණතුංග ටීච පන්තියට ආවම සකලසූරිය ගුණතුංග ටීච ගෙන් ඇහුවා ටීච මොකක්ද ලෝකාස්වාද රතිය කියන්නේ කියලා. ටීචට ඒකට මළ පැනලා සකලයාට බැණගෙන බැණගෙන ගියා. පස්සේ කොල්ලෝ මේ වචනයේ තේරුම ඒ කාලයේ ඕනම කුණුහරපයක තේරුම දන්න බොරැල්ලෙ වේළුවන පාරේ හිටපු ලාල් රූපතුංග ගෙන් ඇහුවා. ලාල් කිව්වා ලෝකාස්වාද රතිය කියන්නේ සූස්තියක් ගහන කොට තියන සොමිය කියලා. ඔන්න ඔහොමයි අපි උම්මග ජාතකය ඉගන ගත්තේ.

හැක්...! මට මතකයි අර මහෞෂධ පණ්ඩිතයංගෙ ගිරා පණ්ඩිතය චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ යාන බලන සැළලිහිණි ගෑණු සතෙක් එක්ක ලෝකාස්වාද රතියෙ යෙදුනයි කියල ලියල තිබුණ.
BalasPadamමහෞෂධ පණ්ඩිතයංගෙ ගිරා පණ්ඩිතය චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ යාන බලන සැළලිහිණි ගෑණු සතාටත් කෙලලා මාරු උනා
Padamආ..... මාත් ඔය ගැන මේ එකක් ලිවුවා ව්තරයි
BalasPadamexcellent
Padamඅපි මෙහා පන්තියේ නිලවීර සර් සිංහල වලට,මතකද ගල්බතා කියලා කෑගහන්නේ කොල්ලෝ.දවසක් මමයි,වෙනත් පාසලක යාලුවෙකුයි,ධම්මික වීරවර්ධනත් ගියා මතකයේ හැටියට මහජන පුස්තකාලයට.යන අතරමගදී "මචං,මං විනාඩි 10 න් එනවා.උඹලා ඔහොම හිටපං" කියලා මිසිං අර මිතුරා.ටික වෙලාවකින් මූ ආපි සිගරෙට් එකක් සමග.විහාර මහා දේවි පාර්ක් එකේ මිනිහා ඒක බොන්න ගත්තා.අපි බලා හිටියා,මූ හරි හිමින් බොන්නේ.මේ විදියට ගියොත් පරක්කු වෙනවා."යකෝ,ඉක්මන් කරපං බං"කිව්වා.මූ කියපි සිගරෙට් එකවගේ පෙනුනට තියෙන්නේ කේ.ජී කියලා.මළ සේක දැන් ඉතිං.මූ බක බක ගාල හිනාත් වෙනවා,එක දිගටම.අන්තිමට මූට අපි පිංසෙන්ඩු වෙලා මූවත් ඇදං ආපි මහජන පුස්තකාලෙට."මච්ං,මට පම්ප් එකක් දාන්න ඕනෑ" ඒ පාරකියපි.පුස්තකාලෙ ටොයිලට් එකකට ඌ ගියා.ධම්මිකයා තව එකකට ගියා.අනික්වා දොරවල් වහලා...ඒ කියන්නේ ඇතුලේ ඉන්න එකනේ.මං පිටිං බලා ඉන්නවා මුං එනකං.දැන් දැන් අඩි සද්දයක් එනවා නිකං බූට් දාලා වගේ.මෙන්න හයේ හතරේ පොරක් මං දෙසට එනවා.මම අරුංට කතාකරා."ඉවරනං වරෙල්ලකෝ" කියලා.කොන්ඩේ කොටට කපාපු හයේ හතරේ එකාත් දැන් කිට්ටුයි."ඉවරනං වරෙන්කො" කියං මම අර මිතුරාගෙ ටොයිලට් දොර ඇරියා.අර හතර රියං ලඟ නිසා මං පටාස් ගාල කේ.ජී ගහපු එකාගෙ ලැට් එකටම රිංගුවා නැත්නම් රිංගුනා.ඌට කිසි ගානක් නෑ.ඉස්සරහා බලං දොඩවනවා හිමිහිට.මං මොකද කරන්නෙ?මේක ඇතුලේ නිකං උඩ බලං ඉන්නෑනේ,පම්ප් කරන විදියට ඉන්න ඕනෙ අරූ චෙක් කලොත් කියලා කලිසමේ සිප් එක පාත් කලා.බය වැඩිවී අමතක උනා මූ ඉන්න එකත් ඇත්තටම.අර හතර රියං ආපු ගමන් මේ දොරම ඇරියා.මොකද්ද ඌ දැක්කේ පිරිමි දෙන්නෙක් කලිසං බාගෙට ගලවගෙන...අරූ ඩෝං ගාල දොර වැහුවා..දිව්වා දිවිල්ලක්,තප්පර ගානක් යනකං මටත් සීන් එක තේරුනේ නෑ.පස්සේ ක්.ජී ගහපු එකාට වැඩිය මං හිනා උනා.ඒක දැකපු ගංජා මිතුරා පටන් ගත්තා හිනාවෙන්න වැඩ කම්මුතුයි !
BalasPadamha ha ha ha ha
Padamඋම්මග්ග ජාතකේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ඉහලින්ම ලියන්න ඇති නේද ? යාලුවට පින්සිද්ධ වෙන්න ඔහු තවත් හොඳ අර්ථකතන සපයන්න ඇතිනේ
BalasPadamවිචාරක දියණිය
සකලයා තවත් හොඳ අර්ථකතන දුන්නා
Padam