1) මර්වින් සිල්වාගේ පුතා මාලක බ්ලූ ලෝටස් එකට එක්ටසි පෙති 10 ගෙනවිත් එකක් රුපියල් 20,000 බැගින් වික්කේය. ඔහු ලැබූ ආදායම කීයද ?
2) සරණ ගුනවර්ධන එක් කඩයකින් රුපියල් 30, 000 ගනනේ කප්පම් ගනියි. කඩ 10 කින් සරණ ගුනවර්ධන ලත් මුදල කීයද ?
3) බැසිල් රාජපක්ෂට මල්වානේ නිවස ටයිල් කිරීමට වැයවූ මුදල රුපියල් මිලියන 10 කි. මේ මුදලින් 5% ගෙවන ලද්දේ බාස් කුලී ලෙසටය. බැසිල් රාජපක්ෂ බාස්ලාට ගෙවූ මුදල කීයද ?
4) වීර සංගිලි පනික්කියා ලඟ රුපියල් මිලියන 2000 තිබේ. ඉන් 1/4 වීර සංගිලි පනික්කියා විසින් ඩුබායි බැංකුවක හොරෙන් තැන්පත් කලේ නම් වීර සංගිලි පනික්කියා ලඟ ඉතිරි වන මුදල කීයද ?
5) රවී කරුණානායක ගෙවල් කුලිය ලෙසින් මිලියන 1.5 මාසිකව ගෙවයි. ගෙවල් හිමියා ගෙවල් කුලිය භාර නොගත්තේ නම් වසරක් තුලදී රවී කරුණානායක ලඟ ඉතිරි වන මුදල කීයද ?
6) බැංකුවක් සුද්ද කිරීමට මාමාට පැය 48 ද බැණාට පැය 24 ද ගතවේ. මාමා සහ බෑණා එක්ව බැංකුව සුද්ද කලේ නම් ගතවන කාලය කීයද ?

Mathematically, this is the only challenging sum for a six grader.
BalasPadam6) බැංකුවක් සුද්ද කිරීමට මාමාට පැය 48 ද බැණාට පැය 24 ද ගතවේ. මාමා සහ බෑණා එක්ව බැංකුව සුද්ද කලේ නම් ගතවන කාලය කීයද ?
is that so ?
Padam6) බැංකුවක් සුද්ද කිරීමට මාමාට පැය 48 ද බැණාට පැය 24 ද ගතවේ. මාමා සහ බෑණා එක්ව බැංකුව සුද්ද කලේ නම් ගතවන කාලය කීයද ?
BalasPadamBTW, the answer is 16 hours.
හය තමයි සිරාම...
BalasPadamසිරා ?
Padamඑක්ස්කියුස්මී ඩොක්ට..!!
BalasPadamමට මේ ප්රශ්න වෙනුවෙන් දුරකථන සහායක කෙනෙක් විදිහට අර්ජුන් ඇලෝවීල් මහතා සම්බන්ද කරගන්න පුළුවන්ද..??
ha ha ha ha ha
Padamමේ ගැටළු ටික විසඳා ගත්තනම් අනාගත පරපුර ගොඩ
BalasPadamවිචාරක දියණිය
thanks
PadamPatta
BalasPadam++++++++++++++++
Padamමේ අපේ රටේ 6 වසර ළමයින්ගේ ගණිත ගැටළු නෙමේනේද? අර අරහෙ දේවල්නෙ.අපි 2500 ක් සංස්කුරුතිය තියෙන කට්ටිය නිසා ඇහුවෙ ? ??
BalasPadamඒ වගේ ලලිත්
Padamවීර සංගිලි පනික්කියා ලඟ රුපියල් මිලියන 2000 තිබේ. ඒවා ඇත්තටම කාට අයිති සල්ලිද?
BalasPadamජනතාවට
Padamඑක්තරා කුකුළු කූඩුවක සිටින කිකිලියක් එක හමාරක් දවස් එකහමාරකදී බිත්තර එකහමාරක් දමයි නම්,
BalasPadamකිකිලියන් පස් දෙනකු දවස් 6කදී දමන බිත්තර ගණන කීයද?
mmmmmmmmmmmmmmmmmmm
PadamI am laughing when I should be crying.The questions provide the profile of the Sri Lankan Society.We all are proud members of culture of theft and lying.please somebody do a research to find out whether this culture is 2500 years old.
BalasPadamI think that is our issue
Padamඩොක්ට මේටික මම උපුට ගන්නවා.. පෝස්ට් එකක් විදිහට දානවා.. කමක් නෑ නේද උපුට ගත්තාට
BalasPadam