මේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය. ඔහු මගේ මිතුරෙක් වගේම ගුරුවරයෙක්. මට කෙටි කතා ලිවීමට පෙරමග සපයන්නේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය විසින්. අප ඒ කාලයේ මාස දෙක තුනකට වරක් බී.ආර්.සී ක්ලබ් එකේ හමු වෙලා සිංහල සාහිත්‍ය ගැන කතා කරනවා. ඔහු දැණුම ආකරයක්. මහාචාර්ය බාලසූරිය ගේ මඟ පෙන්වීම නිසා මේ වන විට මම කෙටි කතා පොත් තුනක් ලියා තිබෙනවා. ඔහුට ප්‍රන්සේදී සාත්‍රේ හමුවී තිබෙනවා. ඒ අතීතය ඔහු මා සමග වරක් පැවසූවා

රුවන්ට කදිමට යහපත් ඇසුර ලැබීතිබෙනවා.බාලයන් දහසකට වඩා එක බුද්ධිමතෙක් ඇසුර වටිනවා.ඔබ ලියපු පොතපත කියවන්න ඕනෑ හෙමිහිට.මා දැනට පොත් දෙකක් බැලුවා.සතුටින් කියවන්න පුලුවන්,හිතන්න වැදගත් දේ හිතතුල තැන්පත් කරනවා.ඔබ බස හසුරවනහැටි, ලිවීමේ කලාව මෙවන් උගතුන්ගේ ඇසුර තුලිනුත් ලබාගන්න ඇති.නිසංසල පරිසරයක බුද්ධිමත්තු සමග සතුටු සාමීචිය මනස සුවපත් කරනවා.හිමවැටෙන සීතල රාත්‍රියේ උණුසුම් කෝපි බොමින් විශ්වය,පුනර්භවය ආදිය ගැන යුරෝපීය මිතුරන් සමග කතාකරපු අතීතය මට මතක් උනා.සම්භාවනාවට ලක්වූ උගතුන්ගෙන් පෝෂණය වූ ඔබවගේ අය මේ රට හැරදා යාම අවාසනාවක්.මිතුරෝ ලෙස අපත් අවාසනාවන්තයි රුවන් !
BalasPadamලලිත් අපි යම් දිනෙක හමු වන බව මට විස්වාසයි
Padamසෝමරත්න බාලසූරිය කියන්නේ ලොකු වැඩ්ඩෙක්
BalasPadamagree
Padamමට වරක් මොහු හමුවුනා ෆ්රෑන්ක්ෆ්රුට් හීදී. මොහු හොදොටෝම බීමත්ව සිටි නිසා වැඩිදුර කතාබහ කිරීමට නොහැකි උනා. කෙසේ උනත් මොහු ශ්‍රී ලංකාවේදී පිළිගැනීමක් සහිත අයෙක් බැව් දැනගත්තා.
BalasPadammmmmmmmmmm
Padamමුල මතක තිබීම මෙන්ම ගුරු භක්තිය ඔබේ දිවිය සාර්ථක කර ඇත.
BalasPadamවිචාරක දියණිය
Thanks
PadamYour father helped me to start this blog ; that I will never forget . Are you on FB ? can you send me ur email - ruwanmjayatunge@gmail.com
I have talked with him once over the phone.
BalasPadamHe had a Nissan March and someone (CP or GDB) said that he is planning to sell it. When I called he said, he will sell it obviously only after his new permit car is imported. Unfortunately, I could not wait that long.