Selasa, 10 Oktober 2017

නන්දා මාලිනී ගේ දෙබිඩි බව


සමාජ පරිවර්තනයකට අත ගැසිය යුත්තේ එහි වගකීම් හිස දරාගෙනය , නන්දා / සුනිල් ආරියරත්න මේ වගකීම් දැරුවේ නැත. ධනාත්මක සමාජ පරිවර්තකයන් ලෙස බොබ් ඩිලන් , වික්ටර් හාරා , බොබ් මාලි , ව්ලැදිමීර් විසෝස්කි යන ගායකයන් ගේ සහ ලංකාවේ නන්දා මාලිනී ගේ දෙබිඩි පිළිවෙත  ගැන මීට වසර 5 කට පමණ පෙර මා විසින් Sunday Leader පුවත් පතට ලියූ ලිපියක් මේ ලින්කුවෙන් කියවන්න. 

http://www.thesundayleader.lk/2010/03/14/music-and-mission-%E2%80%93-bob-dylan-to-nanda-malani/


 

8 ulasan:

  1. Please translate the given link letter.

    මාතෘකාව පමණක් සිංහලෙන් යොදා ලිපිය සිංහලෙන් නොමැති වීම (සිංහලෙන් ) කියවන පාඨකයන්ට කරන අසාධාරණයක්.. ඔබට වෙලාව නොමැති නම් වෙලාව ඇති වෙලාවක සිංහලයට හරවා පළකරන්න ඉවසීම ඇතිකර ගත්තා නම් ලිපියේ මාතෘකාවෙන් කියවෙන දේවල් (සිංහල) පාඨකයන්ට මීට වඩා හොඳින් වටහාගන්න තිබුනා යැයි මට සිතේ..

    BalasPadam
    Balasan
    1. Thanks Lankika Sithuwili

      @Trans Sylvania (Ruwan) - ඔබ බලන්නේ ඔබේ ලේසිය. ඒ වගේම තමයි නන්දා මාලනි ඇතුලු බොහෝ දෙනා මුලින්ම බලන්නේ තමන්ගේ ලේසිය මොනවා කිව්වත්. ලිව්වත්. ....ඉන් පස්සේ තමා අනිත් අය.. එහෙම නේද.. ඔන්න ඕක (යාථාර්තය ) තේරුම් ගන්න එක තමා වැදගත්..

      Padam
  2. සංගීතය,මුදල් ඉපැයීම සහ කාලයේ තාලයට වෙනස්වීම නොහොත් ඉල්ලුමට සැපයුම.සංගීතය කොහොම උනත් අනිත් ඒවට අපි කප් ගහපු අය හරිද?..?? සමාජ පරිවර්තන අපි දන්නෙත් නැත.අපිට ඕනෑත් නැත.

    BalasPadam
    Balasan
    1. චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා ගේ පිහාටු පෑන පොතේ විජය කුමාරතුංග ඝාතනය කිරීමෙන් පසු නන්දා මාලනී හා සුනිල් ආරියරත්නගේ ප්‍රතිචාර විස්තර කර ඇත. ගුණසිරි සිල්වාට අනුව, විජයගේ ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් පුවත්පත් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න ඔහුව හිතා මතා මඟ හරිනු ලැබීය​.
      යටත් පිරිසෙන් නන්දා මාලනී ඔහුගේ ඇමතුම්වලට පිළිතුරු නොදුන් බව ගුණසිරි සිල්වා පවසයි.

      Padam
  3. The link to the original paper article has timed out. Please post the full article again. Thank you!

    BalasPadam
    Balasan
    1. Pl see ;https://transyl2014.blogspot.com/2020/05/music-and-mission-bob-dylan-to-nanda.html

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook