මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක, වෛද්‍යවරියක මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යවච්ඡේද විද්‍යා අංශයේ එවකට ප්‍රධානියා ද වූ වෛද්‍ය රාජිනී තිරාණගම 1989 සැප්තැම්බර් මාසයේ විසි එක් වෙනි දින යාපනයේ දී වෙඩි තබා මරා දමන ලදි. රාජිනී තිරාණගම ඝාතනය කලේ කවුරුන් ද ? කාලයක් මෙම ඝාතනය ඉන්දීය සාම සාධක හමුදාව වෙතටද බැර කොට තිබුණි.
මා විසින් රාජිනී ඝාතනය ගැන මහාචාර්ය දයා සෝම සුන්දරම් මෙන්ම මහාචාර්ය රාජන් හූල් ගෙන් මේ පිලිබඳව පුද්ගලිකව විමසුවෙමි. මහාචාර්ය දයා සෝමසුන්දරම් සහ මහාචාර්ය රාජන් හූල් විසින් පෙන්වා දුන්නේ කොටි සංවිධානය විසින් රාජිනීව ඝාතනය කල බවයි.
මුල් කාලයේදී කොටි සංවිධානය කෙරෙහි සහානුභූතියක් දැක්වූ රාජිනී පසුව ඔවුන් ගේ කෘර ක්‍රියා අවබෝධ කරගෙන කොටි සංවිධානය විවේචනය කරන මට්ටමට ගියාය. මේ නිසා කොටින් විසින් ඇයව නිහඞ කරන ලදි.
රාජිනී තම බිඳුණු තල් රුක කෘතියේ ප්රභාකරන් යනු මරණයේ දේවදූතයෙකු ලෙසට ව්‍යංගයෙන් සඳහන් කල අතර එය ප්රභාකරන් ගේ කෝපයට හේතු වන්නට ඇත. 2002 වසරේ මා විසින් ලියන ලද ප්රභාකරන් සාධකය (සරසවි ප්‍රකාශකයෝ) පොතේ මේ හෙලිදරව් කිරීම ගැන සවිස්තරව සඳහන් වෙයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

සිංහලයන්ගේ ලොකුම දුර්වලකම අප වියුක්ත චින්තනය අතින් දුරවල වීමයි.
BalasPadamරාජිනී තිරානගම දෙස වියුක්තව බැලිය යුතුයි.
1.රාජිනී තිරානගම සිංහල සංස්කෘතිය මෙරට ප්‍රධාන සංස්කෘතිය ලෙස පිලිගත් අයෙක්ද,
2.නැතිනම්, දේශීය සංස්කෘති සියල්ල එක සමානයි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ඒ සියල්ලටම වඩා ඉහලයි කිො පිලිගත් කෙනෙක්ද?
1 සත්‍ය නම් ඇය හොඳ දෙමළියක්,
2 සත්‍ය නම් ඇය පර දෙමළියක්.
බලාගෙන යනකොට jagath pathiranaත් පිරපාහරන්ගේ ඇල් ටී ටී ඊ කොම්පැනියේම තමා.
Padamඇයගේ ජාතිකත්වය වැදගත්ද ?
Padamඇය විවහා වන්නේ සිංහලයෙකු සමග නේද ?
ඔබගේ ඔය චින්තනය අනුව අපත් පර සිංහලයන් ලෙස ඔවුනට හැඳින්විය හැකියි නේද ?
http://www.sbs.com.au/news/dateline/story/interview-nirmala-rajasingam
Padamමේ සාකච්චාව ලබාදෙන්නේ නිර්මලා රාජසිංහම් මහත්මියයි (රාජිනී තිරාණගම ගේ බාල නැගණිය )
මිට අනුව LTTE සංවිදානය පරාද වීම විශාල මානසික නිදහසක් ලබාදුන් බව කියනවා.
තව මෙවැනිම සාකච්චාවක ඇය කියනවා අඩු කුලයේ දෙමල කාන්තාවකට ඇගේ මව (ඉහල කුලයේ ) කාන්තාවක් සලකපු විදිය ඇය කියනවා අදාළ අඩු කුලේ කාන්තාව ගෙදර පිටි කෙටීමට පැමිණි විට ඇයට වතුර පවා දීල තියෙන්නේ වෙනම කෝප්පයක.
මේ විදියට බලන කොට දෙමල ජනතාව සදහා වැඩිම පීඩනයක් ලබාදී ඇත්තේ දෙමල ජනතාවම තමයි.
අඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල සමාජයේද තිබුණි. විශේෂයෙන්ම පිටිසරබදව තවමත් ඇත.
Padamමහා නුවර මගුල් මඩුවට සියම් නිකායේ අය හැර අනෙකුත් නිකායන්ට එන්න නොදුන්නේ ඇයි? ඉඩ මදි හින්දද ?
//ඇය විවහා වන්නේ සිංහලයෙකු සමග නේද ?
Padamවික්‍රමබාහු කරුණා රත්න කියන්නේ සිංහල පවුලක උපන් දෙමල ජාතිවාදියෙක්.
ඇය විවාහ වෙලා සිටි කෙනා මෙනවගේ එකෙක්ද කියලා නම් දන්නේ නෑ.
බුදුහාමුදුරුවො කියලා තියෙන හැටියට කෙනෙක් දෙමලෙක් හෝ සිංහලයෙක් වෙන්නේ උපතින් නෙවෙයි ක්‍රියාවෙන්.
ඇගේ ජාතිකත්වය වැදගත් නෑ නමුත් ඇගේ මතය වැදගත්.
//ඔබගේ ඔය චින්තනය අනුව අපත් පර සිංහලයන් ලෙස ඔවුනට හැඳින්විය හැකියි නේද ?
ඕකට කියන්නේ කොමියුනිස්ට් හැදියාව කියලා. :)
ඔය කාරනාවෙදි මම මධ්‍යස්ථ නෑ. මම සිංහල පැත්තේ.
//මහා නුවර මගුල් මඩුවට සියම් නිකායේ අය හැර අනෙකුත් නිකායන්ට එන්න නොදුන්නේ ඇයි? ඉඩ මදි හින්දද ?//
Padamඑහෙම දෙයක් නම් නොදනිමි නමුත් සියම් නිකායේ බහුලව පැවිදි කිරීමට ගන්නේ ගොවිගම කුලයේ අය පමණයි, මෙහෙ සිදුවී ඇත්තේ කුලය පහත කිරීමකට වඩා රාජසිංහ රජු සමයේ තමන්ගේ අඩුකුලේ සේවකයෙක් පැවිදි කල විට, රජතුමා අදාළ ස්වාමින් වහන්සේ බැලීමට හෝස් ඇති අවස්ථාවක එම ස්වාමින් වහන්සේ රජුට ගවුරව දැක්වීම නිසා බවයි කියවෙන්නේ.
මෙය නිදහසට හේතුව ලෙස ගෙන සියම් නිකායේ අඩුකුලේ ය පැවිදි කිරීම නවතා දමන්න ඇති. නමුත් මෙය කුලවාදය තමයි. සරලව කිව්වොත් දෙමල සමාජයේ තරම් කුල පීඩනය දරුණුවට සිංහල සමාජයේ ක්‍රියාත්මක නොවෙයි.
බුදුහාමුදුරුවො කුභේදයට විරුද්ධයි කිවත්.
Padamබුදුහාමුදුරුවෝ භික්ෂූන්ට කියල තියෙනවා:
වැසිකිලයට ගියවිට එලියේ අය සමඟ කතා කරන්න එපා.
කටේ කෑම පුරෝගෙන විරිත්තන්න එපා.
මැටි අනනවා වගේ බත් අනන්න එපා.
දොරකඩ ඉඳන් චූ කරන්න එපා.
හිතෙන හිතෙන තැන්වල කෙල ගහන්න එපා. කියලා
මේ පුරුදු උතුරු ඉන්දියාවේ අඩුකුලේ අය සහ දකුණු ඉන්දියානුවන් අතර ඇති ජාතික සිරිත්
මේ සිරිත් කුලවතුන් අතර තිබී නැති බවට ඔබට සහතික විය හැකිද?...
Padamඉතිං Lankika Sithuwili දැන් වෙන්නෙත් ඕකම නේ.
Padamහරි දැන් ගොයිගම කුලෙන්ම සියං නිකායේ මහණ කරනවා කියමුකෝ. (බටහිරයන්ට ඕක අදාළ නැහැ, ඕනේ පර සුද්දෙක්ට සියං නිකායේ මහණ වෙන්ට පුළුවනි, බොරුද ?)
එදා නං ස්වාමින් වහන්සේ "රජුට" ගවුරව දැක්වුව. පහුගිය කාලේ ස්වාමින් වහන්සේ රජුගේ පුතාටත් ගවුරව දැක්කුව. මතක නැද්ද වැව රවුමේ රේස් පැද්ද?. අමතකයි නේද.
එතකොට දැන් බලං යනකොට අද සියං නිකායේ එදා රජ කාලෙටත් එහානේ.
කන්ට ඕනේ උනාම කබරගොයත් කන්ට යන්ට එපා Lankika Sithuwili. ඕනෙනං ක්‍රෝටන් කොළ ටිකක්වත් කන්ටකෝ තණකොළ හොයා ගන්ටම බැරිනං.
//පහුගිය කාලේ ස්වාමින් වහන්සේ රජුගේ පුතාටත් ගවුරව දැක්කුව.//
Padamමහානායක ස්වාමින්වහන්සේලා කියන දේ පාලකයන් නොකිරීමෙන් අදාළ පුද්ගලයන්ට අවාමින්වහන්සේලා ගරු කළා වෙන්නේ නෑ බුදුරජානන් වහන්සේ වැඩසිටි සමයේ කොසොල් මහරජු අල්ලස් ගෙන ආජිවකයන්ට ජේතවනාරාමය අසල අසපුවක් සාදාගැනීමට අවසර දී තිබුන, බුදුරජානන් වහන්සේ සැරියුත් මුගලන් අගසව්වන් මාලිගාවට යවපු වෙලාවේ රජ්ජුරුවෝ මාලිගාවේ සැගවී සිටි බව ත්‍රිපිටකයේ සදහන් වෙනවා.
''මහානායක ස්වාමින්වහන්සේලා කියන දේ පාලකයන් නොකිරීමෙන්''
PadamLankika Sithuwili, මෙතන වුනේ අනිත් පැත්ත නේද?
පාලකයාගේ පුතා කියූ දෙයට මහානායක හෝ පොඩිනායක ස්වාමින්වහන්සේලා සද්දේ වහල ගවුරවයෙන් එකඟ වීම නේද?
Lankika Sithuwili, ඔබ කතා කරන්නේ අනිත් පැත්තෙන්ද.
//මෙය නිදහසට හේතුව ලෙස ගෙන සියම් නිකායේ අඩුකුලේ ය පැවිදි කිරීම නවතා දමන්න ඇති. නමුත් මෙය කුලවාදය තමයි. සරලව කිව්වොත් දෙමල සමාජයේ තරම් කුල පීඩනය දරුණුවට සිංහල සමාජයේ ක්‍රියාත්මක නොවෙයි.//
Padamමා දන්නා තරමට බුදුන් වහන්සේ තම පුතාත්, සෝපාක නම් සැඬොල් දරුවාත් යන දෙදෙනාම තම සාසනයේ මහණ කළා.
ඔබ නොදන්නවානම් දන්නා කෙනෙක්ගෙන් මෙය අසා තේරුම් කර ගන්න.
"නජච්ඡා වසලෝ හෝති, නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ"
// නමුත් මෙය කුලවාදය තමයි//
අනේ ඊට පස්සේ කරුණාකරලා ඔය නායක කාරකාදීන්ට හැකිනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බුදුදහමේ කුලවාදය කියා එකක් නැත කියා.
දෙමළ සමාජයේ කුල ප්රශ්නය මෙතනට කොහෙත්ම අදාළ නැහැ.
// Anonymous July 27, 2017 at 12:40 AM
Padamඅඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල සමාජයේද තිබුණි. විශේෂයෙන්ම පිටිසරබදව තවමත් ඇත.\\
අම්මප හොඳ වෙලාවට ඔය සිරිත ඔසී - සිනුවර පැත්තෙ නොතිබුනේ.
Jagath,It is easy for us (Sinhala Buddhists) to say that. But it is not that easy for minority groups to accept it. I think we as a majority should be bit sensitive in our conduct in racial issues. That doesn't mean we submit to Tamil or Muslim nationalist agenda to get undue advantage.
BalasPadam++++++++++++++++++++++
PadamDBS Jayaraj has written extensively about Rajini and her connections and disagreements with LTTE and final killing by LTTE. LTTE had killed lot of its supporters, no surprise there.
BalasPadamHer sister was a LTTE supporter ; but the tigers did not consider it
Padam2002 වසරේ මා විසින් ලියන ලද ප්රභාකරන් සාධකය (සරසවි ප්‍රකාශකයෝ) පොතේ මේ හෙලිදරව් කිරීම ගැන සවිස්තරව සඳහන් වෙයි..../////
BalasPadamදොස්තර රුවන් ...ඔබ විසින් මේසඳහා පොතක් ලියා පළකර ඇත්නම් ඇයි මේ de ගැන නැවත හැර අවුසන්නේ ඔබට අවශ්‍ය එම පොත ගැන නැවත ප්‍රචාරක් ලබාදී පොත විකුණා ගැනීම නේද
නැතිනම් මෙවැනි නැවත නැවත ලිවීමෙන් ඔබ මානසික සුවයක් ලබනවද දැනට නාමිකව LTTE එකත් නැ වෛද්‍ය රාජිනී තිරාණගම
මැතිනියත් නැහැ ඉන්දියානු හමුදාවත් ලංකාවේ නැ
මොකක්ද ඇත්තටම් ඔබේ අරමුණ ....
.
ඔබට අවශ්‍ය එම පොත ගැන නැවත ප්‍රචාරක් ලබාදී පොත විකුණා ගැනීම නේද //////// ඔව්
Padamඩොක්ටර්,
BalasPadamඔබ දන්නවද මෙවැනිම තත්වයක් සිංගප්පුරුවේ පැවති බව ? ඔබ දන්නවද එය විසදුවේ කොහොමද කියල ?
මෙන්න එය සරලව https://www.youtube.com/watch?v=m8FIOaFDjpo
මේවා විසදීම සදහා මුස්ලිම් ජාතිකයන්ට විශේෂ අයිතිවාසිකම් දිමවත් චීන ජාතිකයන්ට විශේෂ පහසුකම් දීම වත් සිදු නොවූ අතර සියලු දාමරිකයන් (අධිකරණ වරෙන්තුවකින් තොරව සිරගත කිරීම සිදුකලා ) ඔව් එක ප්රජාතන්ත්ර විරෝදී ඒකාධිපති වැඩක් තමයි නමුත් ඔවුන්ට සාමය උදාවීමත් රට සශ්‍රික වීමත් හේතු උනා .
රටේ රජය බාෂාව උනේ ඉංග්‍රීසි මේ ජාතින් 2ම මවු භාෂාව නෙමෙයි ඒ අතින් ජාතින් 2ම භාෂා අයිතිවාසිකම් උල්ලංගනය කර ඉංග්‍රීසි රජ බස උන නිසා ඔවුන්ට ලෝකය සමග වැඩ කල හැකි උනා.
මේ රටේ නම් හොහොමද මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ// " I think we as a majority should be bit sensitive in our conduct in racial issues. " //
මෙතන මහජාතියෙන් වැඩක් නෑ රටේ තදබල නිතිය අකුරට ක්‍රියාත්මක වීමයි වැදගත්, අපවැනි ආසියාතික රටවල් ප්රජාතන්ත්ර වාදය කියන දේ පුරුදු නෑ මේ වගේ රටවල් දියුහු කිරීමට ශාරීරික දඩුවම් උවමනා කරනවා, පසුගිය දිනයේ තෙල් වර්ජනය බලන්න ගුවන් යානා වලට ඉන්දන ගෙනයන දුම්රියට බාදා කරනවා රටට ආදරේ කියන සේවකයෝ, ඔවුන් දන්නේ නැද්ද අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව අපකීර්තිමත් උනහම රටට වන හානිය ?
මෙනිසා තමයි මම කියන්නේ දැඩි දඩුවම් උවමනායි කියල.
උතුරු කරයෙන් සතර අමුණා
Padamදෙනෙත් විහිදා සිනහසී
ගෙන්දගම් පොලවට ඇවිත් නුඹ
කතා කෙරුවා හිත දැනී
දෙනෝ දාහක් මිනිස් සිත් ගත්
රෝබියට සවියක් වෙවී
උනුන් හදවත් ලගත්
සිරුරට පනපිම්ඹෙ නුඹ රාජිනි ....
ජාති කුල මල කිසිත් නැති තැන
නුඹ නැවතුනා නොම දැනී
එකම රුහිරය බැඳුනු ආලය
සිඳ දැමූවා සිත තුල ගිනි
නුඹට වෙනසක් නොම දැනී
සැමට එකලෙස සැලකුනි
සිරියාව මිනිසත් බව මෙනි
හුස්ම දුන් නුඹ රාජිනි.......
වෙද නලාවෙන් හද සිම්ඹ නුඹ
කවර කිසිදා නොසිතු දසුනක
සොයාගන්නට අදත් නොහැකිව
සැඟවුනා ගිනි බටය පත්තුව
තම එවුන්ගෙන් සදා තනිවම
උන් ගැනම නුඹ සිතූ වරදට
ඒ සිනහවන් නොදුටු දඬුවම
භාරගත්
නුඹ අපූරුයි රාජනී........
+++++++++
Padamපවැනි ආසියාතික රටවල් ප්රජාතන්ත්ර වාදය කියන දේ පුරුදු නෑ ///// agree
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamරාජිනි ගැන නෝ මෝ ටියර්ස් සිස්ටර් ෆිල්ම් එක අපු වෙලාවේ වොල්තම්ස්ටෝව් වල හමුවක් තිබ්බ. දයාපාල තිරාණගම මහතා සහ අගේ දුවරුන් දෙදෙනා හිටියා. මම ඇහුව මෙය ඉන්දීය සාම සාධක හමුදාව විසින් කල එකක් කියනව නේද කියල. ඇගේ වැඩිමහල් දියණියට පොඩ්ඩක් තරහත් ගියා. ඔවුන් හිතුවේ මම LTTE එකට සපෝර්ට් එකට අහනවා කියල. මම සිංහල කියල කිව්වේ නැහැ. ඔවුන් කිව්වේ ඒකාන්තයෙන්ම LTTE එකයි මැරුවේ. ඔවුන්ට සාක්ෂි තිබෙනවා කියල.
BalasPadamI think that is correct
Padamමම දන්නා විධිහට lTTE එකේ යාපනේ කණ්ඩායම මිනිසුන් කෝවිලේ ඉන්දෙද්දී ෂෙල් එකක් ගහල ඩුවල්. ඊට පස්සේ ඉන්දියන් කාරයෝ ඉවක් බවක් නැතිව එතනට ගහල හුඟක් මිනිස්සු මැරිලා. LTTE එකෙන් ඒවා වීඩියෝ කරලා. කරනේ යුරෝපෙට පෙන්නලා මුදල් ගරා ගන්න. රාජිනි ඕකට කෙලින්ම ගිහින් කරපු එවුනට් එදා රෑ බැනල තියෙනවා. දවස් දෙකකට පස්සේ රාජිනිට ඇවිත් වෙඩි තියල තියනවා.
BalasPadamඅනේ අම්මපල්ල උඹත් දන්නා දේවල්. ඒක නෙමෙයි නෙලුම් අල යාය වීඩියෝ කරලා යුරෝපෙට පෙන්නලා මුදල් බැරි වුනොත් එයා මයිල්වත් ගරා ගන්න බැරිවෙයිද?
Padamට්‍රයි එකක් දාමු :)
Padamදැඩි එල්ටීටීඊ මතධාරීන් වූ රාජිනී ගේ අක්කා පවා පසුව එයින් ඉවත් වූ බව වාර්තා චිත්‍රපටයකින් දැන ගත්තා!
BalasPadamමං හිතන්නේ මේ එයයි.
https://www.youtube.com/watch?v=C803NOvmTqk
එහි රාජිනී ලෙස රඟපෑවේ රාජිනී සහ දයාපාල තිරාණගම යුවලගේ දියණියයි.
රාජිනී සහ ඇයගේ සොහොයුරිය නිර්මලා මුලදී දැඩි LTTE භක්තිවන්තයන් වූවා
Padam