tag:blogger.com,1999:blog-7642968051257221094.post2098166303689600385..comments2024-03-18T00:28:16.940-04:00Comments on Transylvania: රාජිනී තිරාණගම ඝාතනය කලේ කවුරුන්ද ? Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7642968051257221094.post-30228482324755124652017-07-27T23:47:09.610-04:002017-07-27T23:47:09.610-04:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-7049332383805515942017-07-27T21:45:18.386-04:002017-07-27T21:45:18.386-04:00රාජිනී සහ ඇයගේ සොහොයුරිය නිර්මලා මුලදී දැඩි LTTE ...රාජිනී සහ ඇයගේ සොහොයුරිය නිර්මලා මුලදී දැඩි LTTE භක්තිවන්තයන් වූවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25595580253737633802017-07-27T21:43:42.816-04:002017-07-27T21:43:42.816-04:00I think that is correct I think that is correct Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-13460032650890850652017-07-27T20:36:31.826-04:002017-07-27T20:36:31.826-04:00දැඩි එල්ටීටීඊ මතධාරීන් වූ රාජිනී ගේ අක්කා පවා පසුව...දැඩි එල්ටීටීඊ මතධාරීන් වූ රාජිනී ගේ අක්කා පවා පසුව එයින් ඉවත් වූ බව වාර්තා චිත්‍රපටයකින් දැන ගත්තා!

මං හිතන්නේ මේ එයයි.
https://www.youtube.com/watch?v=C803NOvmTqk

එහි රාජිනී ලෙස රඟපෑවේ රාජිනී සහ දයාපාල තිරාණගම යුවලගේ දියණියයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84697225122219261202017-07-27T18:04:35.073-04:002017-07-27T18:04:35.073-04:00ට්‍රයි එකක් දාමු :)ට්‍රයි එකක් දාමු :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-6403743653381574882017-07-27T14:23:02.883-04:002017-07-27T14:23:02.883-04:00// Anonymous July 27, 2017 at 12:40 AM
අඩු කුලයේ ...// Anonymous July 27, 2017 at 12:40 AM

අඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල සමාජයේද තිබුණි. විශේෂයෙන්ම පිටිසරබදව තවමත් ඇත.\\

අම්මප හොඳ වෙලාවට ඔය සිරිත ඔසී - සිනුවර පැත්තෙ නොතිබුනේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42094776696924267812017-07-27T14:18:40.919-04:002017-07-27T14:18:40.919-04:00අනේ අම්මපල්ල උඹත් දන්නා දේවල්. ඒක නෙමෙයි නෙලුම් අල...අනේ අම්මපල්ල උඹත් දන්නා දේවල්. ඒක නෙමෙයි නෙලුම් අල යාය වීඩියෝ කරලා යුරෝපෙට පෙන්නලා මුදල් බැරි වුනොත් එයා මයිල්වත් ගරා ගන්න බැරිවෙයිද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48182378369720280732017-07-27T12:04:17.511-04:002017-07-27T12:04:17.511-04:00//මෙය නිදහසට හේතුව ලෙස ගෙන සියම් නිකායේ අඩුකුලේ ය ...//මෙය නිදහසට හේතුව ලෙස ගෙන සියම් නිකායේ අඩුකුලේ ය පැවිදි කිරීම නවතා දමන්න ඇති. නමුත් මෙය කුලවාදය තමයි. සරලව කිව්වොත් දෙමල සමාජයේ තරම් කුල පීඩනය දරුණුවට සිංහල සමාජයේ ක්‍රියාත්මක නොවෙයි.//

මා දන්නා තරමට බුදුන් වහන්සේ තම පුතාත්, සෝපාක නම් සැඬොල් දරුවාත් යන දෙදෙනාම තම සාසනයේ මහණ කළා.
ඔබ නොදන්නවානම් දන්නා කෙනෙක්ගෙන් මෙය අසා තේරුම් කර ගන්න.
"නජච්ඡා වසලෝ හෝති, නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ"

// නමුත් මෙය කුලවාදය තමයි//
අනේ ඊට පස්සේ කරුණාකරලා ඔය නායක කාරකාදීන්ට හැකිනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බුදුදහමේ කුලවාදය කියා එකක් නැත කියා.

දෙමළ සමාජයේ කුල ප්රශ්නය මෙතනට කොහෙත්ම අදාළ නැහැ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51946079770901471992017-07-27T11:48:34.462-04:002017-07-27T11:48:34.462-04:00''මහානායක ස්වාමින්වහන්සේලා කියන දේ පාලකයන්...''මහානායක ස්වාමින්වහන්සේලා කියන දේ පාලකයන් නොකිරීමෙන්''
Lankika Sithuwili, මෙතන වුනේ අනිත් පැත්ත නේද?
පාලකයාගේ පුතා කියූ දෙයට මහානායක හෝ පොඩිනායක ස්වාමින්වහන්සේලා සද්දේ වහල ගවුරවයෙන් එකඟ වීම නේද?
Lankika Sithuwili, ඔබ කතා කරන්නේ අනිත් පැත්තෙන්ද.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37449741541685697382017-07-27T10:34:09.917-04:002017-07-27T10:34:09.917-04:00//පහුගිය කාලේ ස්වාමින් වහන්සේ රජුගේ පුතාටත් ගවුරව ...//පහුගිය කාලේ ස්වාමින් වහන්සේ රජුගේ පුතාටත් ගවුරව දැක්කුව.//
මහානායක ස්වාමින්වහන්සේලා කියන දේ පාලකයන් නොකිරීමෙන් අදාළ පුද්ගලයන්ට අවාමින්වහන්සේලා ගරු කළා වෙන්නේ නෑ බුදුරජානන් වහන්සේ වැඩසිටි සමයේ කොසොල් මහරජු අල්ලස් ගෙන ආජිවකයන්ට ජේතවනාරාමය අසල අසපුවක් සාදාගැනීමට අවසර දී තිබුන, බුදුරජානන් වහන්සේ සැරියුත් මුගලන් අගසව්වන් මාලිගාවට යවපු වෙලාවේ රජ්ජුරුවෝ මාලිගාවේ සැගවී සිටි බව ත්‍රිපිටකයේ සදහන් වෙනවා.

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3443867141499879812017-07-27T10:12:59.394-04:002017-07-27T10:12:59.394-04:00මම දන්නා විධිහට lTTE එකේ යාපනේ කණ්ඩායම මිනිසුන් කෝ...මම දන්නා විධිහට lTTE එකේ යාපනේ කණ්ඩායම මිනිසුන් කෝවිලේ ඉන්දෙද්දී ෂෙල් එකක් ගහල ඩුවල්. ඊට පස්සේ ඉන්දියන් කාරයෝ ඉවක් බවක් නැතිව එතනට ගහල හුඟක් මිනිස්සු මැරිලා. LTTE එකෙන් ඒවා වීඩියෝ කරලා. කරනේ යුරෝපෙට පෙන්නලා මුදල් ගරා ගන්න. රාජිනි ඕකට කෙලින්ම ගිහින් කරපු එවුනට් එදා රෑ බැනල තියෙනවා. දවස් දෙකකට පස්සේ රාජිනිට ඇවිත් වෙඩි තියල තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60724832024196766592017-07-27T10:08:44.944-04:002017-07-27T10:08:44.944-04:00රාජිනි ගැන නෝ මෝ ටියර්ස් සිස්ටර් ෆිල්ම් එක අපු වෙ...රාජිනි ගැන නෝ මෝ ටියර්ස් සිස්ටර් ෆිල්ම් එක අපු වෙලාවේ වොල්තම්ස්ටෝව් වල හමුවක් තිබ්බ. දයාපාල තිරාණගම මහතා සහ අගේ දුවරුන් දෙදෙනා හිටියා. මම ඇහුව මෙය ඉන්දීය සාම සාධක හමුදාව විසින් කල එකක් කියනව නේද කියල. ඇගේ වැඩිමහල් දියණියට පොඩ්ඩක් තරහත් ගියා. ඔවුන් හිතුවේ මම LTTE එකට සපෝර්ට් එකට අහනවා කියල. මම සිංහල කියල කිව්වේ නැහැ. ඔවුන් කිව්වේ ඒකාන්තයෙන්ම LTTE එකයි මැරුවේ. ඔවුන්ට සාක්ෂි තිබෙනවා කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-5898661622752973402017-07-27T10:05:38.466-04:002017-07-27T10:05:38.466-04:00පවැනි ආසියාතික රටවල් ප්රජාතන්ත්ර වාදය කියන දේ පු...පවැනි ආසියාතික රටවල් ප්රජාතන්ත්ර වාදය කියන දේ පුරුදු නෑ ///// agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56176375264084107912017-07-27T10:04:41.579-04:002017-07-27T10:04:41.579-04:00ඔබට අවශ්‍ය එම පොත ගැන නැවත ප්‍රචාරක් ලබාදී පොත වික...ඔබට අවශ්‍ය එම පොත ගැන නැවත ප්‍රචාරක් ලබාදී පොත විකුණා ගැනීම නේද //////// ඔව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37346700028254416222017-07-27T09:18:01.826-04:002017-07-27T09:18:01.826-04:00ඉතිං Lankika Sithuwili දැන් වෙන්නෙත් ඕකම නේ.
හරි ද...ඉතිං Lankika Sithuwili දැන් වෙන්නෙත් ඕකම නේ.
හරි දැන් ගොයිගම කුලෙන්ම සියං නිකායේ මහණ කරනවා කියමුකෝ. (බටහිරයන්ට ඕක අදාළ නැහැ, ඕනේ පර සුද්දෙක්ට සියං නිකායේ මහණ වෙන්ට පුළුවනි, බොරුද ?)
එදා නං ස්වාමින් වහන්සේ "රජුට" ගවුරව දැක්වුව. පහුගිය කාලේ ස්වාමින් වහන්සේ රජුගේ පුතාටත් ගවුරව දැක්කුව. මතක නැද්ද වැව රවුමේ රේස් පැද්ද?. අමතකයි නේද.
එතකොට දැන් බලං යනකොට අද සියං නිකායේ එදා රජ කාලෙටත් එහානේ.

කන්ට ඕනේ උනාම කබරගොයත් කන්ට යන්ට එපා Lankika Sithuwili. ඕනෙනං ක්‍රෝටන් කොළ ටිකක්වත් කන්ටකෝ තණකොළ හොයා ගන්ටම බැරිනං.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-52504205412927611682017-07-27T06:29:41.310-04:002017-07-27T06:29:41.310-04:00මේ සිරිත් කුලවතුන් අතර තිබී නැති බවට ඔබට සහතික විය...මේ සිරිත් කුලවතුන් අතර තිබී නැති බවට ඔබට සහතික විය හැකිද?...jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-37356709540661366102017-07-27T04:43:46.967-04:002017-07-27T04:43:46.967-04:00++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2274601920876787352017-07-27T04:32:41.546-04:002017-07-27T04:32:41.546-04:00බුදුහාමුදුරුවො කුභේදයට විරුද්ධයි කිවත්.
බුදුහාමුදු...බුදුහාමුදුරුවො කුභේදයට විරුද්ධයි කිවත්.
බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට කියල තියෙනවා:
වැසිකිලයට ගියවිට එලියේ අය සමඟ කතා කරන්න එපා.
කටේ කෑම පුරෝගෙන විරිත්තන්න එපා.
මැටි අනනවා වගේ බත් අනන්න එපා.
දොරකඩ ඉඳන් චූ කරන්න එපා.
හිතෙන හිතෙන තැන්වල කෙල ගහන්න එපා. කියලා

මේ පුරුදු උතුරු ඉන්දියාවේ අඩුකුලේ අය සහ දකුණු ඉන්දියානුවන් අතර ඇති ජාතික සිරිත්anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42241108756645249832017-07-27T02:13:34.032-04:002017-07-27T02:13:34.032-04:00උතුරු කරයෙන් සතර අමුණා
දෙනෙත් විහිදා සිනහසී
ගෙන්ද...උතුරු කරයෙන් සතර අමුණා
දෙනෙත් විහිදා සිනහසී
ගෙන්දගම් පොලවට ඇවිත් නුඹ
කතා කෙරුවා හිත දැනී
දෙනෝ දාහක් මිනිස් සිත් ගත්
රෝබියට සවියක් වෙවී
උනුන් හදවත් ලගත්
සිරුරට පනපිම්ඹෙ නුඹ රාජිනි ....
ජාති කුල මල කිසිත් නැති තැන
නුඹ නැවතුනා නොම දැනී
එකම රුහිරය බැඳුනු ආලය
සිඳ දැමූවා සිත තුල ගිනි
නුඹට වෙනසක් නොම දැනී
සැමට එකලෙස සැලකුනි
සිරියාව මිනිසත් බව මෙනි
හුස්ම දුන් නුඹ රාජිනි.......
වෙද නලාවෙන් හද සිම්ඹ නුඹ
කවර කිසිදා නොසිතු දසුනක
සොයාගන්නට අදත් නොහැකිව
සැඟවුනා ගිනි බටය පත්තුව
තම එවුන්ගෙන් සදා තනිවම
උන් ගැනම නුඹ සිතූ වරදට
ඒ සිනහවන් නොදුටු දඬුවම
භාරගත්
නුඹ අපූරුයි රාජනී........nalinihttps://www.blogger.com/profile/06260863239287884678noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70758456339517144272017-07-27T01:40:57.508-04:002017-07-27T01:40:57.508-04:00//මහා නුවර මගුල් මඩුවට සියම් නිකායේ අය හැර අනෙකුත්...//මහා නුවර මගුල් මඩුවට සියම් නිකායේ අය හැර අනෙකුත් නිකායන්ට එන්න නොදුන්නේ ඇයි? ඉඩ මදි හින්දද ?//
එහෙම දෙයක් නම් නොදනිමි නමුත් සියම් නිකායේ බහුලව පැවිදි කිරීමට ගන්නේ ගොවිගම කුලයේ අය පමණයි, මෙහෙ සිදුවී ඇත්තේ කුලය පහත කිරීමකට වඩා රාජසිංහ රජු සමයේ තමන්ගේ අඩුකුලේ සේවකයෙක් පැවිදි කල විට, රජතුමා අදාළ ස්වාමින් වහන්සේ බැලීමට හෝස් ඇති අවස්ථාවක එම ස්වාමින් වහන්සේ රජුට ගවුරව දැක්වීම නිසා බවයි කියවෙන්නේ.

මෙය නිදහසට හේතුව ලෙස ගෙන සියම් නිකායේ අඩුකුලේ ය පැවිදි කිරීම නවතා දමන්න ඇති. නමුත් මෙය කුලවාදය තමයි. සරලව කිව්වොත් දෙමල සමාජයේ තරම් කුල පීඩනය දරුණුවට සිංහල සමාජයේ ක්‍රියාත්මක නොවෙයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-18189449681045824962017-07-27T01:27:39.648-04:002017-07-27T01:27:39.648-04:00//ඇය විවහා වන්නේ සිංහලයෙකු සමග නේද ?
වික්‍රමබාහු ක...//ඇය විවහා වන්නේ සිංහලයෙකු සමග නේද ?
වික්‍රමබාහු කරුණා රත්න කියන්නේ සිංහල පවුලක උපන් දෙමල ජාතිවාදියෙක්.
ඇය විවාහ වෙලා සිටි කෙනා මෙනවගේ එකෙක්ද කියලා නම් දන්නේ නෑ.
බුදුහාමුදුරුවො කියලා තියෙන හැටියට කෙනෙක් දෙමලෙක් හෝ සිංහලයෙක් වෙන්නේ උපතින් නෙවෙයි ක්‍රියාවෙන්.
ඇගේ ජාතිකත්වය වැදගත් නෑ නමුත් ඇගේ මතය වැදගත්.

//ඔබගේ ඔය චින්තනය අනුව අපත් පර සිංහලයන් ලෙස ඔවුනට හැඳින්විය හැකියි නේද ?
ඕකට කියන්නේ කොමියුනිස්ට් හැදියාව කියලා. :)
ඔය කාරනාවෙදි මම මධ්‍යස්ථ නෑ. මම සිංහල පැත්තේ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-42490492982495620202017-07-27T00:40:10.095-04:002017-07-27T00:40:10.095-04:00අඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල...අඩු කුලයේ අයට වෙනම කෝප්පයකට වතුර දෙන පුරුද්ද සිංහල සමාජයේද තිබුණි. විශේෂයෙන්ම පිටිසරබදව තවමත් ඇත.

මහා නුවර මගුල් මඩුවට සියම් නිකායේ අය හැර අනෙකුත් නිකායන්ට එන්න නොදුන්නේ ඇයි? ඉඩ මදි හින්දද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48633395259339696552017-07-27T00:32:07.861-04:002017-07-27T00:32:07.861-04:00ඩොක්ටර්,
ඔබ දන්නවද මෙවැනිම තත්වයක් සිංගප්පුරුවේ ප...ඩොක්ටර්,

ඔබ දන්නවද මෙවැනිම තත්වයක් සිංගප්පුරුවේ පැවති බව ? ඔබ දන්නවද එය විසදුවේ කොහොමද කියල ?
මෙන්න එය සරලව https://www.youtube.com/watch?v=m8FIOaFDjpo

මේවා විසදීම සදහා මුස්ලිම් ජාතිකයන්ට විශේෂ අයිතිවාසිකම් දිමවත් චීන ජාතිකයන්ට විශේෂ පහසුකම් දීම වත් සිදු නොවූ අතර සියලු දාමරිකයන් (අධිකරණ වරෙන්තුවකින් තොරව සිරගත කිරීම සිදුකලා ) ඔව් එක ප්රජාතන්ත්ර විරෝදී ඒකාධිපති වැඩක් තමයි නමුත් ඔවුන්ට සාමය උදාවීමත් රට සශ්‍රික වීමත් හේතු උනා .
රටේ රජය බාෂාව උනේ ඉංග්‍රීසි මේ ජාතින් 2ම මවු භාෂාව නෙමෙයි ඒ අතින් ජාතින් 2ම භාෂා අයිතිවාසිකම් උල්ලංගනය කර ඉංග්‍රීසි රජ බස උන නිසා ඔවුන්ට ලෝකය සමග වැඩ කල හැකි උනා.

මේ රටේ නම් හොහොමද මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ// " I think we as a majority should be bit sensitive in our conduct in racial issues. " //

මෙතන මහජාතියෙන් වැඩක් නෑ රටේ තදබල නිතිය අකුරට ක්‍රියාත්මක වීමයි වැදගත්, අපවැනි ආසියාතික රටවල් ප්රජාතන්ත්ර වාදය කියන දේ පුරුදු නෑ මේ වගේ රටවල් දියුහු කිරීමට ශාරීරික දඩුවම් උවමනා කරනවා, පසුගිය දිනයේ තෙල් වර්ජනය බලන්න ගුවන් යානා වලට ඉන්දන ගෙනයන දුම්රියට බාදා කරනවා රටට ආදරේ කියන සේවකයෝ, ඔවුන් දන්නේ නැද්ද අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව අපකීර්තිමත් උනහම රටට වන හානිය ?
මෙනිසා තමයි මම කියන්නේ දැඩි දඩුවම් උවමනායි කියල. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-16335758031748656832017-07-27T00:08:19.204-04:002017-07-27T00:08:19.204-04:00http://www.sbs.com.au/news/dateline/story/intervie...http://www.sbs.com.au/news/dateline/story/interview-nirmala-rajasingam
මේ සාකච්චාව ලබාදෙන්නේ නිර්මලා රාජසිංහම් මහත්මියයි (රාජිනී තිරාණගම ගේ බාල නැගණිය )
මිට අනුව LTTE සංවිදානය පරාද වීම විශාල මානසික නිදහසක් ලබාදුන් බව කියනවා.

තව මෙවැනිම සාකච්චාවක ඇය කියනවා අඩු කුලයේ දෙමල කාන්තාවකට ඇගේ මව (ඉහල කුලයේ ) කාන්තාවක් සලකපු විදිය ඇය කියනවා අදාළ අඩු කුලේ කාන්තාව ගෙදර පිටි කෙටීමට පැමිණි විට ඇයට වතුර පවා දීල තියෙන්නේ වෙනම කෝප්පයක.

මේ විදියට බලන කොට දෙමල ජනතාව සදහා වැඩිම පීඩනයක් ලබාදී ඇත්තේ දෙමල ජනතාවම තමයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30181643145755600542017-07-27T00:01:19.142-04:002017-07-27T00:01:19.142-04:002002 වසරේ මා විසින් ලියන ලද ප්රභාකරන් සාධකය (සරසව...2002 වසරේ මා විසින් ලියන ලද ප්රභාකරන් සාධකය (සරසවි ප්‍රකාශකයෝ) පොතේ මේ හෙලිදරව් කිරීම ගැන සවිස්තරව සඳහන් වෙයි..../////

දොස්තර රුවන් ...ඔබ විසින් මේසඳහා පොතක් ලියා පළකර ඇත්නම් ඇයි මේ de ගැන නැවත හැර අවුසන්නේ ඔබට අවශ්‍ය එම පොත ගැන නැවත ප්‍රචාරක් ලබාදී පොත විකුණා ගැනීම නේද

නැතිනම් මෙවැනි නැවත නැවත ලිවීමෙන් ඔබ මානසික සුවයක් ලබනවද දැනට නාමිකව LTTE එකත් නැ වෛද්‍ය රාජිනී තිරාණගම
මැතිනියත් නැහැ ඉන්දියානු හමුදාවත් ලංකාවේ නැ

මොකක්ද ඇත්තටම් ඔබේ අරමුණ ....
.Anonymousnoreply@blogger.com