ට්‍රාන්සිල්වේනියා බ්ලොගය කියවූ ප්‍රමාණය මේ වන විට ලක්‍ෂ 6ක් ද ඉක්මවා තිබේ. 2014 වසරේ ඇරඹි මෙම ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ මේ වන විට පෝස්ටු 870 කි. ට්‍රාන්සිල්වේනියා බ්ලොගය ඇරඹීමට අත හිත දුන් දිවංගත විචා තුමා (මේජර් ගුණරත්න ) මෙන්ම නන් අයුරින් දිරිමත් කල හිතවතුන්ටද මාගේ ස්තූතිය මේ අවස්ථාවේදී පිරිනමමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

Way to go. Congratulations!
BalasPadamThanks Henry
Padamසුබ පැතුම්.
BalasPadamමේක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. වැඩි හිට්ස් ප්‍රමාණයක් අරන් තියන බ්ලොග් හැම එකක්ම 2009 ඉදන් කරන ඒව. අලුත් බ්ලොග් එකක් මේ වගෙ ලොකු ගානකට එනව කියන්නෙ ඇත්තටම ඒ බ්ලොග් එක සාර්ථකයි.
තුති ඔබට
Padam++++++
BalasPadam++++++
BalasPadamThanks Pra Jay
Padamමම දැනට අවුරුදු එකහාමාරක විතර ඉඳලා කියවනවා. ලෝකය දිහා විනිවිදව සර්ව සාධාරණව බැලීමට ඔබට ලොකු හැකියාවක් තියනවා. ඔබගේ සමහර ලිපි අන්තවාදීන්ට , හොරුන්ට හෙනයක් ගැහුවා සේ දැනුනි. මා කිහිප වතාවක්ම ඔබට මඩ ගසා ලිපි පල කර ඇති බවත් දුටුවෙමි. සම්ප්‍රදායට අභියෝග කිරීම ඔබතුල ඇති ශක්තිය මා දුටුවෙමි. ඔබට උණුසුම් සුභ පැතුම්.
BalasPadamඔබගේ ඇගයුම නිහතමානීව පිලිගනිමි
PadamCongratulation Sir...!!!
BalasPadamThank you brother
Padamඔබගේ ගමන් මග ගැන මහත් සතුටට පත්වන අතර සුභාශිංසන එක් කරමි . මගේ පියා පිළිබඳව සදහන් කිරීම ගැන කෘතඥ වෙමි. ඔහු ඔබ ගැන අප සමග තොරතුරු පවසා ඇත.
BalasPadamවිචාරක දියණිය
විචා තුමා හිටියා නම් ඔහු ඉතා සතුටු වෙනවා. මම ලක්‍ෂයේ කඩයිම පැන්වූ විට ඔහු ඉතා සතුටුවි මාව දිරිමත් කරා. කල්‍යාණ මිත්‍රයෙක් තමයි අපට අහිමි වූයේ.
Padamඇනෝ තුමා.. මිත්‍රයා සහෘදයා.. පොඩි උපදෙසක් ඔබට දෙන්නං.. විචාරක දියණීය තාම මේ බ්ලොග් වලට ආගන්තුකයි වගේම මෙහි හැසීරිම පිළීබඳවත් ඔබලා වැනි අය ගැනවත් ඇයට දැඩි හැගීමක් නැහැ. කෙනෙකු පාරවා සතුටක් ලබන්න ඔබ දරණ උත්සාහය අසාර්ථකයි කියල ඔබට දැනේවි විචාරක දියණිය ඔබ වගේම මෙතන නිසි අයුරින් ස්ථානගත වෙච්චි දවසක.. එතෙක් ඔබට ඉක්මන් සුවය...
Padamමානසික රෝගියෙක් දේශක ; ලොකු අසහනයකින් ඉන්නේ; කොමෙන්ට් මැකුවා මොකද කෙනෙකුට අපහාස කිරීමෙන් ඔහු ලබන තෘප්තිය නොදෙන්න. ලංකාවේ හිටියානම් මොහුට නොමිලේ ප්‍රතිකාර කරනවා
Padamඩොක්ටත් තවත් එකක් මූ නිවටයෙක් ඉස්සර විචා තුමාටත් කුණු කතා කිව්වේ ඇනෝ ඇවිත්. තම ප්‍රතිවාදියාට කෙලින් මුහුණ දීමට බැරි මූ වගෙ එවුන් මාර පාජාත චරිත. හරි හමන් රස්සාවක් , පවුල් තත්වයක් නෑ. කාණුවෙන් ආපු එවුන්. ඒකයි මුන් ඇනෝ ඇවිත් සමාජයේ තැනක් තියන වැදගත් මිනිසුන්ට අපහාස කරන්නේ. මුන් හිතනවා එහෙම කරාම මුන්ට සමාජ තත්වයක් ලැබෙයි කියලා
Padamලංකාවේ හිටියානම් මොහුට නොමිලේ ප්‍රතිකාර කරනවා
PadamCongrats Dr.
BalasPadamThanks Ian
PadamCongratz doctor
BalasPadamsalute
Padamලක්ෂ හයේ කඩ ඉමට සුබ පැතුම්!
BalasPadamතුති ඔබට
Padamසුබ පැතුම්!
BalasPadamමරු...! Congratulations..!
BalasPadamsalute
Padamසුබපැතුම් ඔබට....
BalasPadamතුති ඔබට
PadamCongratulations
BalasPadamsalute
Padamසුභ පැතුම් .
BalasPadamThanks Ajith
Padamcongratulations!!!
BalasPadamSmall criticism (if I may) some of your posts are too long (lose interest quickly)
I will keep it in mind
Padamකොළොම්පුරෙන් සුබ පැතුමන් එක්කරන්නෙමි.
BalasPadamතුති ඔබට අසංග
Padamසුභ පැතුම් !
BalasPadam+++++++++++++++++
PadamCongratulations! Have enjoyed reading some very good articles on this blog.
BalasPadamEspecially admire your writing on the bad practices of some of the doctor's in Sri Lanka.
Keep writing. Wish you all the very best!
Appreciate your kind words
Padamඅනේ ඉතිං හිට් තම්බල කන්නයැ ඩොක්..
BalasPadamචියර්ස්.. සුභ පැතුම්.. වඩාත් වේගයෙන් බ්ලොග් පෝස්ට් ගෙන එන්නේ ඔබයි..
Salute
Padamවෙල් ඩන් රුවන්!
BalasPadamමෙය දුටු විටයි සිහිවුනේ මගේත් කඩ ඉමක් (ලිපි සංඛ්‍යාවේ) ළඟදීම එන බව!
තුති ඔබට රසික
PadamCongrats Doc!
BalasPadamThanks Udaya
Padamසුබ පැතුම්...!
BalasPadamතුති ඔබට මනෝජ්
Padamහෑන්දෑවට වැඩ ඇරිලා මම ගෙදර ගියාම (පුතා අපිත් එක්ක ඉන්න දවස් වල) මම් ඔයාගේ බ්ලොග් ගෑන කියවනවා.
BalasPadamඅපී ගෙදර කුස්සිය පෑත්තෙ තමයි අපි එක් රැස් වෙන්නේ.
ඉතින් දවසක් මම ගිහින් ඔබ තුමාගේ "ලෙක්චර!" පොඅස්ටුව ගැන කිව්වා.
අන්තිම ටික කිව්වේ " පුතේ දැන් එයා වැඩ්ඩෙක්.......!" කියලා බිඳුනු ස්වරයෙන්.
ඇත්තෙන්ම මම් වඩාත් හැගීම් බර උනා ඔබ ලොකු තෑනක ඉන්නවා දැකලා....!
හැම දේම ගැන සතුටුයි !
මට මතක් වෙනව ඔයාගී පොත්වල පිට කවර බෲස්ලි ගේ පින්තූර වලින් සැරසුනු හැටි.
මම Jeet Kune Do කියන වචන පෙල ඉගෙන ගත්තේ ඒවායෙන්.
සතුටුයි ! බොනොමත්ම සතුටුයි!!
++++++++++++++
Padamගල් මුල් මල් මැද ලක්ෂ හයට සුබ පැතුම් !!
BalasPadamThanks
PadamCongratulations
BalasPadamsalute
Padam