Jumaat, 28 April 2017

මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි



කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන්  අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය​. යහපත් මිනිසෙකු , හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ   මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි. ඔබට නිවන් සුව. 

30 ulasan:

  1. යුද්ධ ටැංකි, මොටාර්, කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් ලොන්චර්, ග්‍රෙනේඩ්, තුවක්කු, රයිෆල්, පිස්තෝල, ගල්කටස්,කඩු, කිරිංචි, මන්න, නකල්ඩස්ටර්, මඩුවලිග, ඩප්පි හා මාමයිට්කුප්පි වලින්ද දුන් දැනුමින් අපිව සන්නද්ධ කෙරු මේජර් ගුණරත්න හෙවත් විචරකතුමාට නිවන් සුව අත්වේවා.

    BalasPadam
    Balasan
    1. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

      කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

      Padam
  2. විචාරකට නිවන් සුව පතමි!

    BalasPadam
  3. නිවන් සුව

    BalasPadam
  4. සුභ ගමන් මහත්මයාණෙනි

    BalasPadam
  5. May he attain supreme bliss of nibbana

    BalasPadam
  6. සුබ ගමන් විචාරක තුමණි !

    BalasPadam
  7. ඔහුට නිවන් සුව ලැබේවා...!

    BalasPadam
  8. නිවන් සුව ලැබේවා....

    BalasPadam
  9. කෞශල්‍ය28 April 2017 pada 11:49 PTG

    සුභ ගමන් විචා. බෙදා හදා ගත් තොරතුරු වලට තුති.

    BalasPadam
  10. මට ඔහු blog අවකාශයේ සිටි හොද ගුරුවරයෙක්, එමෙන්ම කාරුණික මිතුරෙක්. සැබෑ මිනිසෙකු වන ඔහුගේ අකාල අභාවය මට මහත් කම්පනයක්, නිවන් සුව පත

    BalasPadam
  11. හොඳ මිනිසුන් නික්ම යාම දරාගත නොහැකි පාඩුවක්. නැවතත් ඔබ අප අතර ඉපදී ඔබට බ්ලොග් ලියන්න ශක්තියා උදාවේවා කියා ප්‍රර්ථනා කරමි.

    BalasPadam
  12. බ්ලොග් ලොවට ඔහු බෙදාදුන් දැනුම ලබාදෙන්නට වෙනෙකෙකුට නොහැකි වේවි.
    සුබ ගමන් විචා.

    BalasPadam
  13. මාතලන් විසින් ඔහු රෝගාතුර වූ සිද්දිය පොස්ට් එකකින් දැමූ දා පටන්, දුරකතනයෙන් සෑහෙන වරක් සම්බන්ද වෙමින් ඔහු සමග කතා බස් කරමින් ඒ සමගම ඒ අවස්ථාවේ දැකල නැති උනත් ඔහුට කරන්ට පුළුවන් ලොකුම ගෞරවය සැලකීම සඳහා ඔහුගේ එදා තිබු යම්කිසි අවශ්‍යතාවයක් ක්ෂණිකව විසඳූ විගස ඔහු මට එවූ ලිපිය මා මෙතෙක් කියවූ සංවේදීම ඊ මේලය උනා.

    දැන් සති දෙක කට පෙර මට ලැබූ මේලය උනේ එය ඔහුගේ අන්තිම මේලය වන බවත් ඔහුට කිසිවක් නොතේරෙන බවත්ය.

    විචා මාමි (මේ නමින් තමයි මම අන්තිම මොහොත දක්වා මම ඔහුව ඇමතුවේ)

    ඔබට සුභ රාත්‍රියක් සහ සුභ ගමන්.

    🙏

    BalasPadam
    Balasan
    1. ටික්කා ඔය ලංකා බෙල් එකේ වැඩ කළා නේ. ඔය කොහෙද දැන් පදිංචිය, මහින්දෙ නේද ඉස්කෝලේ ගියේ?

      Padam
    2. ඔව් ඔව් එයා තමයි. ඔය ටික එක්කම නමත් කිව්වනම් තමයි හොඳ මචං. දැන් පදිංචිය වලාන දුෂණ මර්දන ඒකකයේ හිටං

      Padam
  14. සුභ ගමන් විචාරකතුමනි.....

    BalasPadam
  15. සැබැවින් නොදු‍ටුමුත්,
    ලොකු අයියෙකුම වුනු,
    නොකියාම වෙන්ව ගිය
    විචාරක සුභ ගමන්
    ස්තුතියි අන්තර්ජාලයට.

    BalasPadam
  16. බ්ලොග් අවකාශයේ හොද මිතුරෙකුගේ සමුගැනීම , ඔබට සුභ ගමන් විචාරක තුමනි!

    BalasPadam
  17. හරිම කනගාටුවක් දැනුනා හදවතට .

    BalasPadam
  18. So live your life that the fear of death can never enter your heart. Trouble no one about their religion; respect others in their view, and demand that they respect yours. Love your life, perfect your life, beautify all things in your life. Seek to make your life long and its purpose in the service of your people. Prepare a noble death song for the day when you go over the great divide.
    Always give a word or a sign of salute when meeting or passing a friend, even a stranger, when in a lonely place. Show respect to all people and grovel to none.

    When you arise in the morning give thanks for the food and for the joy of living. If you see no reason for giving thanks, the fault lies only in yourself. Abuse no one and no thing, for abuse turns the wise ones to fools and robs the spirit of its vision.

    When it comes your time to die, be not like those whose hearts are filled with the fear of death, so that when their time comes they weep and pray for a little more time to live their lives over again in a different way. Sing your death song and die like a hero going home.

    (a Poem from Act of Valor the Movie)

    May he attain Supreme bliss of Nibbana !!!!

    BalasPadam
  19. විචාගේ පවුලේ අය ඔබ ගැන සිහි කලා.
    විචාට නිවන් සුව ලැබේවා..!
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. Thanks Gus pl give my deepest sympathies to them

      Padam
  20. සුභ ගමන් විචා මාමේ....

    BalasPadam
  21. ඔබට සුභ ගමන් විචා

    BalasPadam
  22. ඔබට නිවන් සුව විචාරක තුමණි !!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook