ප්රභාකරන් අවුරුදු කාලයක හොරෙන් වෙස් වෙලාගෙන කොලඹ එන්නට සැරසුනේය. එවිට එකල පොඩි කොල්ලෙකු වූ චාල්ස් ඇන්තනි " අප්පා කොලඹ ඉඳන් එන කොට මට අහස් කූරුයි රතිඤ්ඤායි ගේන්න කීවේය. කොලඹ ආ ප්රභාකරන් තමන් ගේ වැඩ රාජකාරී අවසන් කරගෙන කිලිනොච්චියට යලි ගියේය. එහෙත් කොල්ලා ගේන්නට කියූ අහස් කූරුයි රතිඤ්ඤායි ඔහුට අමතක විය. 1;4;බේස් එක ලඟදී ඈත එන ප්රභාකරන් දැක චාල්ස් ඇන්තනි කොළුවා " අප්පා මට කොලඹින් අහස් කූරුයි රතිඤ්ඤායි ගෙනාවද ? කියා ඇසුවේය. " මට ඒක අමතක උනා " කී ප්රභාකරන් රතිඤ්ඤා වෙනුවට ග්රනේඩ් තුනක් ද අහස් කූරු වෙනුවට ආර්.පී.ජී දෙකක් ද කොල්ලා අතට දී අන්න අරෙහෙට්ට ගෙනියලා මේවා පරිස්සමින් පත්තු කරපන් කියා කීවේය.

මනසක් වෙනස් කර හැකි අපුරුවක්
BalasPadam++++++++++++++++++
Padamඅර ගිනිපෙට්ටිය විසිකලාට අනුරූප මොනාහරි කලාද දන්නෑ නේ :D
BalasPadamඑහෙම කොලොත් විනාසයි
Padamහි හි
BalasPadamඋවමනා වෙනස කුඩා කලදීම මනසට දී විකෘති කර ඇති අයුරු මොනවට පැහැදිලි වේ. කොපමන කලකට පෙර මනස එක එල්ලයකට යොමු කර ඇතිද? පෙර සූදානම........... කර ඇති සැටියක් ..........
BalasPadamov
Padamහැක්..
BalasPadamsalute
PadamWhy all we joke prabakaran stil. He is tamil hero too. We no racism people socialism is new pilisopy today there.
BalasPadamsocialism is new pilisopy
Padamවිජේවීරගේ පොඩ්ඩලා අවුරුදු සැමරූ හැටිත් ලියන්න
BalasPadamහොඳට කාලා බීලා සමරන්න ඇති
Padam@ ඇණයා
Padamඅනේ කාලකන්නියො අවුරුද්ද කොයි දරුවටත් ඵකයි..............
යූඅව්න්පි. කාරයගෙ දරුව, ශ්රි. ලන්කා කරයගෙ දරුව, ජෙප්පගෙ දරුවට විතරක් නෙවෙයි මූසලයො ප්රවබාගරන්ගෙ දරුවත් ලමා කාලෙදි දරුවෙක් තමයි........................
තෝ මොනවගේ මානසික රොගියෙක්ද කියලා තොගෙ නමින්ම පේනවා................බෙහෙත් ගනින් ඔකට............
ප්රමබාකරන්ලා කියන ෆැසිස්ට්වාදියා බිහිඋන ඵකට , බෝ පැල වගේ රගපාන උතුරෙයි දකුනෙයි දේසපාලන හොරුයි, උන්ට කඩේ යන තොපි වගේ ජාතිවාඩි පිස්සොයි, සියට 90%ක් වගකියන්න ඔන................
අඩ මනුස්සයෙක් රුපියල් 100ක් අතට ගත්තොත් ඔය රුපියල් 100න් බඩු ගන්නකොට ඔකෙන් රු 66ක් ම යන්නේ බදු වලට.............ඵ් කියන්නේ ගෙදරට බඩුවක් ගන්න වෙන්නෙ රුපියල් 34ක් විතරයි..............
රටේ ජනගහනයෙන් 42% ක ආදායම දවසට ඩොලර් 2ටත් අඩුයි.............
රටේ බහුතරයක් කනවා නෙවෙයි ලෙවකනවා...............
ඉතින් යකෝ විජෙවිරලා බිහි නොවී ඉදි ද???
රටේ දැවෙන ප්රෙශ්න වලින් මෝඩ ආතල් ගන්න, රටේ ප්ර ශ්න තෙරෙන්නෙ නැති තොපි වගේ මානසික රෝගි ජෝකර්ලා ඉන්න නිසා තමයි මේරට මෙච්චර දියුනු ...............
බොහොම හොඳ ලිපියක් ඩොක්ට. අප්පල තණකොළ වැව්වනම් ළමයින්ට කන්න වෙන්නෙත් තණකොළ කියල මේ ලිපියෙන් හොඳටම පැහැදිලි වෙනව.
BalasPadamකට්ටිය මොනවා කිව්වත් පහුගිය ලිපිය ගැන ඩොක්ට මම ඔබත් එක්ක සම්පුර්ණයෙන්ම එකගයි.
ලෙහෙසියෙන්ම කලා උපාදිය පිකටිං කරන ගමන්ම උපාදියෙන් බාගයක්ම මහ පාරෙත් ගෙවල, උපාදියෙන් පස්සෙත් පිකටිං කරල බලෙන්ම රජයේ රස්සා අරං ඒ මදිවට මළ පොතේ ඉංගිරීසි අකුරක් බැරිව දේශපාලකයන්ට කඩේ ගිහිං ඉහලට ඇවිත්, වැදගත් පුද්ගලයෙකුට මුහුණ දෙන්න බැරි උනහම ඩොක්ට, ඔහෙලට ඔහොම අත්දැකීම් ඇති වෙනව.
මේ ඔබගේ බ්ලොග් එකේ සම-හරක් කමෙන්ට් දැක්කහමත් මට පෙනෙන්නෙ එහෙම තමයි 🙃
Tanks
Padamඅප්පල තණකොළ වැව්වනම් ළමයින්ට කන්න වෙන්නෙත් තණකොළ //////////// ++++++++++++++++++