The above comment of Lankika Sithuwili is absolutely true. I too have many experiences with foreign intellectuals regarding health field. Our country is not the place for innovative ideas. They will discard us just like they dump garbage in to dumping ares. but some how we will find our destiny because people who really admire these ideas and skills will take us open arms. Ultimately those who refuse us and mocked us will pay the penalty for their foolishness. This is one example for that.
ජර්මනිය තමන්ගේ කුණු ටික ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වසරකට උපයා ගන්නා මුදල පවුම් බිලියන 4 කි. චීනයේ ඇති කසළ විදුලි බලාගාර ගණන 500කට අධිකය
BalasPadamලංකාවේ ??????????
Padamඩොක්ටර් මම වරක් පරිගණක වැඩසටහනක් කැනේඩියානු රජය වෙනුවෙන් පිලියල කරන්න සිදුවුනා, නමුත් මෙය මට ලැබුනේ ශ්‍රී ලනකාවේ පලාත්සබා සදහා ගිණුම්කරණ කටයුතු කැනේඩියානු ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට දුන්න නිසයි මෙහිදී ශ්‍රී ලංකාව ප්‍රධාන පලත්සබා වල ගිණුම් කටයුතු කෙසේ වියයුතු දැයි සලකාබැලීමට කැනේඩියානු රජය විසින් ප්‍රධාන ගණකාධිකාරී වරයකු එවනු ලැබුවා මට පැවරුණු වැඩේ ඔහුට අදාළ පරිගණක වැඩසටහන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිසිමට සහය වීමයි.
BalasPadamඔහු ශ්‍රී ලංකාවේ සිටින විට කොලබ විශ්වවිද්‍යාලයට ගොස් කිසියම් පොතක් ලබාගෙන තිබුන, පසුව මා පුද්ගලිකව ඔහු හමුවූ විට ඔහු මට කිව්වේ ඔබේ රටේ නම් අපි මේ ක්‍රියාත්මක කිරීමට යන දේ සාර්ථක නොවන බවයි. මම පුදුමයෙන් ඇසුවා ඇයි කියල. ඔහු මට ශ්‍රී ලංකික මහාචාර්ය වරයකු විසින් රචිත පොතක් පෙන්වල කියනවා, බලන්න මිට වසර කීපයකට පෙර ඔබේ රටේ මහාචාර්ය වරයෙක් මේ පොත ලියල තියනවා, මම කියවුවහම් මට හිතුනේ මම කරන්න යන දෙයයි ඔහු කියල තියන දෙයයි අතර වෙනසක් නැති බවයි. නමුත් ඔහු මේ පොතලියල මෙච්චර කල් ගිහිල්ල නොකරපු දේ විදෙශිකයක් වන මම කරන්නේ කොහොමද ?
තමන්ගේ අය කියන දේවත් පිලි ගන්නේ නැති උඩඟු කමක් තිබෙනවා තමයි.
Padamඔහු ඒ පොත කියවනවිට මේ පලත්සබාවල වෙනදේ ගැන හොද අද්දැකීම් ලබල තිබුන, සමහර ප්‍රධාන ගණකාධිකාරී වරුන් තම ඉහල ඉන්ලදරින් ගේ උපදෙන් මත සමහර දේවල් ගිණුම්ගත කිරීමෙන් වැළකුණ කාරනා ගැන ඔහු ප්‍රශ්න කළා.
Padamහැබැයි අජිත් එතන නම් තිබුනේ උඩඟු කමකට වඩා සියලුම දේවල් වසා පැතුරුන වංචාවයි. මෙනිසා වෙන්න ඇති ඔහුට එහෙම අදහසක් ආවේ.
Lankika Sithuwili ඉතා කණගාටුදායක තත්වයක්
PadamThe above comment of Lankika Sithuwili is absolutely true. I too have many experiences with foreign intellectuals regarding health field. Our country is not the place for innovative ideas. They will discard us just like they dump garbage in to dumping ares. but some how we will find our destiny because people who really admire these ideas and skills will take us open arms. Ultimately those who refuse us and mocked us will pay the penalty for their foolishness. This is one example for that.
BalasPadam++++++++++++
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadam//අදක්ෂ , අදුරදර්ශී පාලකයෝ ඉන්න රටක්//
BalasPadamශ්‍රි ලංකිකයන්, බෝඩින්කාරයෝ වගෙ ජීවත්වෙන ජාතියකි.
ශ්‍රි ලංකාව,ස්වාධීනව ජීවත්වෙන්න දන්නැති වහල්ලුන්ගෙ වහල්දූපතකි.
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ආත්මයක් නැති කෛරාටි මෝඩ හොර රැලක් ලගින අම්බලමකි.
වහල්ලුන්ගෙ වහල්දූපතකි///// athha
Padamසහතික ඇත්ත . එත් අපි ඒ බෝඩින් කාරයෝ එලවන්න ඕනෑ, කොළ පාට, නිල් පාට, රතුපාට , කන්නාඩි ගලවල මේ ප්රශ්නය දිහා බලන්න ඕනෑ. අර්බුදයක් දුටු ගමන් ඒක විසදනවා වෙනුවට ඒක තමන්ට ආදායම් මාර්ගයක් කර ගන්නා කාලකන්නින් එලවන්න සමාජ කතිකාවතක් හදන්න මුල පුරන්න ඕනෑ
Padamමරි මෝඩ හැත්ත ...
BalasPadamemail address එක එවන්ඩ පුලුවන්ද ?
ruwanmjayatunge@gmail.com
Padamකුණු දැම්මෙ ජනතාවනෙ ඉතිං .
BalasPadamමීට පාලකයෝ
mmmmmmmmmmmmmm
Padam