Rabu, 5 April 2017

විජේවීරට සවන් දෙන්න


7 ulasan:

  1. විජෙවීරගෙ මේ කතාවෙ අවසන් හරියෙ කියනව එයාට කාර් එක දුන්නෙ වින්සන්ට් සමරසේකර කියල.71 උදව් කරපු නාවික නිලදාරියෙක්.පසුකලෙක මෙම පුද්ගලයා කොලම්බ හෝ ගම්පහ සන්වර්දන සබා මන්ත්‍රීවරයකු වුනා.ජවිපෙ දෙවනවරට තහනම් කල කාලයේදී හෝ ඊට පෙර නයිජීරියාවේ ඉන්ග්ලිස් ගුරු වරයෙක් ලෙසත් වඩකර තියෙනව.1991 පමන තායිලන්තයට පලාගොස් පසුව ලන්ඩනයේ දේශපාලන රෙකවරන ලබාගෙන ජීවත් උනා.ඊට පසු මොහුගේ තොරතුරක් නොදනිමි.මෙහි අති කරුනු වෙරදි නම් දන්නා අයෙක් නිවරදි කරන්න.1993 කාලයේදී සෝමවංශ අමරසිංහ සහෝදරයා විසින් ඔහුව.......නම් කර තියෙනවා.

    BalasPadam
  2. අය්යෝ ප්‍රෙඩ් සිල්වාගේ කතාවක් වගේ

    BalasPadam
    Balasan
    1. ඇත්තටම මන් හිතුවේ එහෙමයි. මේ මොන පී ඩයල් එකක් ද අප්පා ? ෆ්‍රෙඩියා ම තමයි.

      ජී 7. මේවගේ ඩයල් කැරලි ගහන්න ගිහින් කරපු දේවල් ගැන පුදුම වෙන්න ඕනේ නෑ මින් මතු නම්. මට පුදුම මේ වගේ පී ඩයල් ලීඩ් කරපු කැරලි වලට බෙල්ල දීපු හරක් ඩයල් ගැන.

      Padam
    2. pls dont insult Freddy Silva by comparing him to this lunatic

      Padam

  3. ·
    දැන් සමහරු කියනවා විජේවීර 80 ගණන් වල කල කතා දාන්න එපාලු
    අපි නම් දන්නෙ නෑ විජේවීරගෙ 2000 ස් ගණන් වල කතා තියෙනවා කියලා
    අපි දන්න ඒවා නම් 80 ගනන් වල තමයි
    ඒ කාලෙ කියපු මෝඩ කතා - ඒ කාලෙටත් මෝඩයි අදටත් මෝඩයි මිසක් එකලට හරි වෙන්නෙ වත් අදට වැරදි වෙන්නෙවත් නෑ
    නිදහස් වෙලද කලාප වල සුද්ඩො එලවලා කම්හල් ආණ්ඩුවට ගන්න ඒවා - බැංකු නය අරන් නොගෙවා ඉන්න ඉන්න ඒවා 1980 ව කාලයට නොවේ - පරාක්‍රබාහු යුගයෙදි කිව්වත් මෝඩ ගොං කතාම තමයි :D :D :D
    වෙළඳ කලාප වහල සුද්දෝ එලවනවලු .
    උපාලි විජේවර්ධනලට කෙලවනවලු
    ගොවියෝන්ට ඇතිවෙනකම් ණය ගන්නලු ඒවා කපා හරිනවලු .
    මිනිස්සුන්ගේ පොකට් එකේ ගානත් සමානවෙන්න ඕනෙලු ..
    සුද්ද ඒ කාලේ අරන් ගිය ඒවාට තක්සේරු වටිනාකමක් රට ඇතුළෙන්ම දීල බැලන්ස් එක ඉල්ලනවලු
    පුහුණු කම්කරැවගෙපඩිය විතරයි දෙන්නේ අගමැතිට- දොස්තරට ඉන්ජිනේරුවට
    (Subhaga Herath)

    BalasPadam
  4. රුවන් එම් දොස්තර උන්නැහේගේ විජේවීර විරෝධය ගැන මොනවට කතා කරනවද? ඒක ඔහෙ තිබුනාවෙ මොනවට කතා කරනවද ඒ ගැන. මොහොට්ටිට පිලිතුරක් දෙන්න ඕන කියල හිතුන ඔහු නාවික හමුදාවෙ හිටපු වින්සන්ට් සහෝදරය ගැන අහල තිබුන ප්‍රශ්නයට. ඔය කියන වින්සන්ට් සහෝදරය 89 කොළඹ විශේෂ ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත් අඩංගුවට අරගෙන ඝාතනය කලා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook