Selasa, 4 April 2017

හොඳමයි සර්



කවුද සීනියර් ඩී.අයි.ජී ?

සර් ආරක්‍ෂක ලේකම් තුමා කතා  කරනවා කියලා 
විමල් වීරවංශ ඇමතිතුමා  මට ෆෝන් එක දුන්නා සර්

ඔතෙන්ට යන්න කිව්වේ කව්ද ?

සර් අයි.ජී කිව්වේ එන්න කියලා ඒකයි ආවේ

ඔතනින් වහාම පොලිසියේ එක්කෙනෙක්වත් නොතියා විඩ්‍රෝ කරන්න 

හොඳමයි සර් 

වැඩක් නැති වැඩක් නේ මොකටද ඔය මිනිසුන්ට ගහන්න ගියේ ?

හොඳමයි සර් 

අයි.ජීව අස් කරනවා 

හොඳමයි සර් 

යනවා ඔතනින් ඔක්කොම පොලිසියත් අරන් යනවා 
පැත්ත පලාතෙවත් ඉන්න එපා 

හොඳමයි සර්

16 ulasan:

  1. ප්‍රජාතන්ත්‍රවාදයේ උන්නතිය සඳහා රටේ නායකත්වයට පත් කර ගත යුතු කෙනෙක්

    BalasPadam
  2. වැඩක් නැති වැඩක් නේ මොකටද ඔය මිනිසුන්ට ගහන්න ගියේ ?වෙඩි තියලා දාන්නේ නැතුව.

    ඇයි දන්නේ නැ හමුදාව දාලා වෙඩි තිබ්බේ ? පොලිසිය දම්මලා වෙඩි තිබ්බනම් කියන්න තිබ්බා රාජකාරියට බාදා කිරීම, අණ නොතකා පලා යාම, පොලිස් නිලධාරීන් මරන්නට තැත් කිරීම, සගවා තිබු ආයුධ වලින් පහරදීම වගේ දේවල්.

    BalasPadam
  3. කැනඩාවේ කතාවක් වෙන්ට ඇති මයෙ හිතේ...

    BalasPadam
    Balasan
    1. එංගලන්තේ ,එංගලන්තේ //

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    3. ලංකාවේ නම් නොවේ

      Padam
  4. මෙන්නෝ අපේ මීළඟ ජනපතිට මඩගහනවෝ..................

    BalasPadam
  5. එහෙමයි සැර්....

    BalasPadam
  6. Menna video eka: https://www.youtube.com/watch?v=iip2Pz4KH7o

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook