කවුද සීනියර් ඩී.අයි.ජී ?
සර් ආරක්ෂක ලේකම් තුමා කතා කරනවා කියලා
විමල් වීරවංශ ඇමතිතුමා මට ෆෝන් එක දුන්නා සර්
ඔතෙන්ට යන්න කිව්වේ කව්ද ?
සර් අයි.ජී කිව්වේ එන්න කියලා ඒකයි ආවේ
ඔතනින් වහාම පොලිසියේ එක්කෙනෙක්වත් නොතියා විඩ්රෝ කරන්න
හොඳමයි සර්
වැඩක් නැති වැඩක් නේ මොකටද ඔය මිනිසුන්ට ගහන්න ගියේ ?
හොඳමයි සර්
අයි.ජීව අස් කරනවා
හොඳමයි සර්
යනවා ඔතනින් ඔක්කොම පොලිසියත් අරන් යනවා
පැත්ත පලාතෙවත් ඉන්න එපා
හොඳමයි සර්

ප්රජාතන්ත්රවාදයේ උන්නතිය සඳහා රටේ නායකත්වයට පත් කර ගත යුතු කෙනෙක්
BalasPadamඑහෙමයි
Padamවැඩක් නැති වැඩක් නේ මොකටද ඔය මිනිසුන්ට ගහන්න ගියේ ?වෙඩි තියලා දාන්නේ නැතුව.
BalasPadamඇයි දන්නේ නැ හමුදාව දාලා වෙඩි තිබ්බේ ? පොලිසිය දම්මලා වෙඩි තිබ්බනම් කියන්න තිබ්බා රාජකාරියට බාදා කිරීම, අණ නොතකා පලා යාම, පොලිස් නිලධාරීන් මරන්නට තැත් කිරීම, සගවා තිබු ආයුධ වලින් පහරදීම වගේ දේවල්.
mmmmmmmmm
Padamකැනඩාවේ කතාවක් වෙන්ට ඇති මයෙ හිතේ...
BalasPadamඑංගලන්තේ ,එංගලන්තේ //
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamලංකාවේ නම් නොවේ
Padamමෙන්නෝ අපේ මීළඟ ජනපතිට මඩගහනවෝ..................
BalasPadamඅම්මෝ
Padamඑහෙමයි සැර්....
BalasPadamYes Sir
PadamMenna video eka: https://www.youtube.com/watch?v=iip2Pz4KH7o
BalasPadamThanks
Padam+++++++++++
BalasPadam+++++++++
Padam