දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. දොස්තර ජී.පී.එම් චන්දන පසුව නීතිඥවරයෙකු මාර්ගයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පසුව ඔහු ඇප පිට මුදාහරින ලදි. නිල නිවසේ වතුර ටැංකියට වස දැමූ සෙවනගල රෝහලේ සුළු සේවකයකු වන ඇන්.ඒ. නිමල් රංජිත් නැමැත්තාට දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීමට සිදු විය. එහෙත් මෙහි මහ මොළකරු වූ දොස්තර ජී.පී.එම් චන්දනට සිදු වූයේ කුමක්ද ? ඔහු දැන් සිටින්නේ කොහේද ? ඔහු තවමත් වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවාද ?

දොස්තර චාමින්ද විතාරණ සහ දරු පවුලට මොකද උනේ?
BalasPadamඔවුන් ප්‍රතිකාර වලින් පසුව සුවය ලැබුවා
Padamමටත් ඕක දැනගන්න ඕනේ !
BalasPadamමටත්
PadamGMOA එක මෑන්ව බේර ගන්න ඇති !
BalasPadamno comments (mama GMOA eke member keneki)
Padamඇයි දඬුවම් නියම කරන්නද උසාවිය,පොලිසිය ඒවා වෙලාව අරගෙන කරයි දැනගන්නම ඕනෙනම් පොලිස්පති තුමා අමතා දෑනගන්න
BalasPadamහොඳේ ....
-පොලිස් නිල ප්‍රකාශක
ඕයි මේක ලංකාව , ගොරක දඩමස් කරන අධිකරණයක් පොලිසියක් තියන රටක්
Padamහැබෑට පරණ කතාවක්...
BalasPadammmmmmmm
Padamදොස්තර චන්දන දැන් වෙනත් නමකින් පෙනීසිටිමින්, බ්ලොග් ලියමින් විදේශගතව ජීවත් වෙනවා වෙන්න බැරිද :D
BalasPadamඑහෙමද ?
Padam