වැලන්ටයින් එකට සිල් ගත්තෙමු
වෙසක් එකට ජෝඩු පිටින් ගොස්
අඳුරු භූත ගුහා අස්සේ රිංගුවෙමු
නූගත් මැරයන්ට වැඳ පුදා
ඔවුන්ව ජන නායකයන් කලෙමු
භාහු භාණ්ඩික කාමභෝගී පරපුටු
ආගමික පූජකයන්ට නමස්කාර කලෙමු
අපල උපද්‍රව තිබෙනවා කියූ කූටයන්ට
සේසත පුදා සාන්තිකර්ම කර ගත්තෙමු
මුඛයෙන් හුස්ම ගත්තෙමු
නාසයෙන් බත් කෑවෙමු

Pregnancy can rewire your brain :D
BalasPadamremove if too intense :)
http://www.popsci.com/pregnancy-re-wires-brains-moms-to-be?con=TrueAnthem&dom=fb&src=SOC&utm_campaign=&utm_content=58e74f36f6d7a100078e1ea9&utm_medium=&utm_source=
+++++++++
BalasPadamනිරතුරු වමාරා කමින් සිටිමු.
BalasPadamනිරතුරු වමාරා කමින් සිටිමු.
BalasPadamaniva
Padamවයර් ෂෝට්
BalasPadamYes
Padamහනේ හපොයි
BalasPadammmmm
Padamඅවුරුද්දට කුණු කන්දට යට වූයෙමු....
BalasPadamඅපරාදෙ ජීවිත
Padamබ්ලාහ්
BalasPadammmmmm
Padamඇත්තටම.......... ඔක්කොම කණපිට........ හරි දේට හරි වෙලාව හරි කෙනා හරි ක්‍රියාව තෝරා ගැනිමට බැරි අයට වෙන්නේ නැවත බ්‍රේන් වයරිං කර ගන්නම තමා ........
BalasPadamරී වයරිං කරමු
Padam