Jumaat, 14 April 2017

වයර් මාරු වීම

 


වැලන්ටයින් එකට සිල්  ගත්තෙමු 
වෙසක් එකට ජෝඩු පිටින්  ගොස් 
අඳුරු භූත ගුහා අස්සේ රිංගුවෙමු 
නූගත් මැරයන්ට වැඳ පුදා
ඔවුන්ව ජන නායකයන් කලෙමු 
භාහු භාණ්ඩික කාමභෝගී  පරපුටු
ආගමික පූජකයන්ට නමස්කාර කලෙමු
අපල උපද්‍රව තිබෙනවා කියූ කූටයන්ට
සේසත පුදා සාන්තිකර්ම කර ගත්තෙමු 
මුඛයෙන් හුස්ම ගත්තෙමු 
නාසයෙන් බත් කෑවෙමු 

15 ulasan:

  1. Pregnancy can rewire your brain :D
    remove if too intense :)

    http://www.popsci.com/pregnancy-re-wires-brains-moms-to-be?con=TrueAnthem&dom=fb&src=SOC&utm_campaign=&utm_content=58e74f36f6d7a100078e1ea9&utm_medium=&utm_source=

    BalasPadam
  2. නිරතුරු වමාරා කමින් සිටිමු.

    BalasPadam
  3. නිරතුරු වමාරා කමින් සිටිමු.

    BalasPadam
  4. අවුරුද්දට කුණු කන්දට යට වූයෙමු....

    BalasPadam
  5. ඇත්තටම.......... ඔක්කොම කණපිට........ හරි දේට හරි වෙලාව හරි කෙනා හරි ක්‍රියාව තෝරා ගැනිමට බැරි අයට වෙන්නේ නැවත බ්රේන් වයරිං කර ගන්නම තමා ........

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook