බේරුවල බණ්ඩාරවත්ත සාන්ත ලාසරස් දෙව්මැඳුරේ දේවමාතා මංගල්‍යය අවසානයේදී සිදුවූ බෝට්ටුව පෙරලීමන් පසු අණතුරට ලක් වූවන් රෝහල් ගත කිරීම සඳහා පැමිණි ඉන්දියන් ගිලන් රථයක්
ඉන්දියන් ගිලන් රථ වලින් ලංකාවේ රෝගීන් ගැන ඔත්තු බැලීම කරනවා කියා ඉන්දියන් ගිලන් රථ සේවාව නවත්තන කියපු දොස්තරලත් අපිට හිටියා ආයුබොවන්ඩ

ලංකාවෙ දොස්තරලා මේ දවස්වල කියන ඒවා එක්ක බැලුවම ඕක මොකක්ද ආයුබොවන්ඩ...
BalasPadammmmmmmmmmmmmm
Padamඩොක්ට. ඔයා මේ කතාව සිරාවටම කියනවානම් මම විරුද්දයි.
BalasPadamනිකං විහිළුවට වගේ නම් අවුලක් නැහැ.
ඔය මේ ලංකාවේ දොස්තරලා කියන දේවල් නම් හැන්දෑවට ගමේ හරමානිස් කසිප්පු වැඩියක් ගහල කියව කියව යන එකට සමානයි. (හැම දොස්තරලම එහෙම නැත. ගත්තාට සමාවන්ට ඩොක්ට)
ඔන්න පෞද්ගලික අංශයේ ලෙඩ්ඩුන්ගෙන් නම් ඔත්තු බැලුවා කියල කියනවනම් විශ්වාස කරන්න පුළුවන්.
එත් මේ රජයේ රෝහල්වල ඉන්න දුප්පත් ලෙඩ්ඩුන්ගේ ඔත්තු..??
ඩොක්ට, මේ දොස්තරලා මේ වගේ කතා කියන්නෙ Methamphetamine වගේ දෙයක් ගහල ඉන්න වෙලාවටද දන්නේ නැහැ නේද..
අනික ඒ වගේද? අපිට අපේම කියල තියෙන ලක්සරි ඇම්බියුලන්ස් සේවාව..??
අනික අපිට ඉන්න ඩයිවර්ලා...පට්ට වැඩ කාරයෝ ...ඉතින් මොකටද අපිට ඉන්දියාවේ බඩ කඩිත්තු...ඇම්බිඋලන්සේ නැත්නං ඩොකලා එයාලගේ අලුත්ම කාර් එකේ හරි ජීප් එකේ හරි ලෙඩා දාගෙන යනවා ...අපේ ඩොක්ලට එයාලගේ වාහනේ ලෙඩ්ඩු දාගෙන යන්න නැති වෙන නිසා තමයි ඉන්දියාවේ ඒවාට විරිද්ද ...අපේ දොකල්ට වැඩ පෙන්න තියන අවස්ථාව නැති කිරීම තනිකරම කුමන්ත්රනයක් කියලා උබට හිතෙන්නේ නැද්ද
Padamඔය කතා ඇහෙන්ට කියන්ට එපා මෙන්ඩ. ඕකුන් ඕකත් කරල පුලුවන්නම් ගානක් ගන්න හදයි.
Padamසමහරක් අවුන් හිතයි මෙන්ඩ අපි දොස්තරලට (මේ කුණු කන පෙරේතයෝ වගේ අවුන්ට) බනින්නෙ අපිට උන් තරම් ඉගෙනගන්න බැරි උන නිසා කියල.
හැබැයි ඉතින් ඉගෙනගත්ත උන් මේ උන්ගෙ පෙරේතකම ලෝකෙටම පෙන්නනගමන් උන්ගේ ඉපදින්න ඉන්න ළමයින්ටත් එක්ක අහගන්න කුණුහබ්බ හැටියට මේ සාමාන්‍ය රස්සාවක් කරන්න ඉන්න අපි වාසනාවන්තයි බන්.
රජයට රිද්දන්න දුප්පත් එකාගේ ජිවිතේ හිර කරල හවසට ප්‍රයිවට් හොස්පිට්ල් එකේ ප්‍රැක්ටිස්.
Ammapa මරු බන්..
ඉන්දියාව අපිට අැම්බියුලන්ස් දුන්නට ඉන්දිෙයාෙව් හදිස්සියකටවත් අැම්බියුලන්ස් එකකට මිනිස්සු ඉඩ ෙදන්ෙන් නෑ... උන් දැන් අැඩ් හිටන් දානව ඔ්න් මිනිස්සු දැනුවත් කරන්න.... ෙලාල්...
Padamha ha ha
Padamambulance දුන්න එක හොදයි...එත් ඒවායේ වැඩ කරන මිනිස්සුන්ට වෙලාවට පඩි නම් ගෙවන්නේ නැත
BalasPadameka honda natha
Padamලංකාවේ මිනිසුන්ට විතරක් නෙමෙයි ආණ්ඩුව කියන එකේ මාධ්‍යවලටත් බොහොම ලේසියෙන් මෑත අතීතය අමතක වෙනවා.
BalasPadam2015 චන්ෙද දිනා ගත්ෙතත් එ් නිසාෙන් අංකල්...
Padamසහතික ඇත්ත
Padamකාලෙකට ඉස්සරින් දැක්ක කතාවක්, සූරියවැව හොස්පිටල් එකේ ඇම්බ්යුලන්ස් එක බෝට්ටුවක හැපිලා හම්බන්තොටට ට්රාන්සර්කරපු ලෙඩ්ඩු දෙන්න පාරට විසිවෙලා එක්කෙනෙක් එතනම ඉවරයි, ඉතුරු උනු අයට මොකද වුනේ කියා දැනගන්න ලැබුනේ නෑ. ඇම්බ්ය්ලන්ස් ඩ්රියිවර්වර් අමුවට කෂිය ගහලලු හිටියේ, මිනිහ හැමදාම කෂිය ගැහුවත් ඔෆිස් ඇරෙන්න ඔන්න මෙන්න කියල යන ටර්න් එකේ ගෙදරයන්න නගින ස්ටාෆ් අය ගෙවල් ගාවින්ම බස්සන හින්දා නෝ ඇක්ෂන්, එකසියගානට පියාඹන ගමන් මූණට මූණ හප්පලා තිබුනේ හෙමින් සැරේ කන්දක් නගින බෝට්ටවක් පටවාගත් ලොරියක.
BalasPadamහොදයි. ඕනැම දෙයක වාසි සහ අවාසි දෙකම තියෙන්න පුලුවන්. ප්‍රතිලාභය ගන්නා අතරම මේ වගේ විශාල පරිත්‍යාගයක් කරන ඉන්දියාව පෙරලා අපේක්ෂා කරන දේ කුමක් ද යන්න සොයා බැලීමත් වැදගත්. ඔබතුමාට ඒ ගැන යම් අදහසක් තියෙනවද?
BalasPadam