Sabtu, 11 Mac 2017

මනෝ විශ්ලේෂණය








මනෝ විශ්ලේෂණය වගේ විෂයක් ගැන ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ මොන්ටෙසෝරි දැනුමක්. (දීප්ති කුමාර ගුණරත්න -ස්ටැන්ලිලා ගේ ලෝකය - ත්‍රිමාණ වෙබ් අඩවිය ) 

මනෝ විශ්ලේෂණය මානසික රෝගී ප්‍රතිකාරයේ අවශ්‍ය කෙරෙන දැණුමක්  වේ. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ වෛද්‍යවරුන්ට මනෝ විශ්ලේෂණය පිලිබඳ විශේෂ පුහුණුවක් ලැබෙන අතර රෝග නිර්ණයේ මෙන්ම රෝගී ප්‍රතිකාරයේදී චිකිත්සක මාධ්‍යක් ලෙස එය ඔවුන් යොදා ගනිති. මනෝ විශ්ලේෂණය පිළිබඳව ඉංග්‍රීසි සහ සිංහල බසින් මා විසින් ලියන ලද මෙම කෘතීන් දෙක මනෝ විශ්ලේෂණය පිළිබඳව පාඨකයා දැණුවත් කරයි. 

3 ulasan:

  1. කරුණාකර Written and Compiled යන්න පහදා දෙන්න.

    BalasPadam
  2. කරුණාකර Written and Compiled යන්න පහදා දෙන්න.

    BalasPadam
    Balasan
    1. එනම් වෙනත් විද්වතුන් (ෆ්‍රොයිඩ්) ගේ තියරියන් යොදා ගනිමින් කතුවරයාගේ සායනික උදාහරණ පෙන්වා දීමයි

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook