අම්මප.. අපේ උන් ඒ උනාට තාම කැමති කවුරු හරි ළඟ දන ගහගෙන ඉන්න..
100 % true
අපේ කලින් රජතුමාත් කස්ටියව දන ගැස්සුවා කියලා කියනවනෙ මල පැන්නම.දැන් එක්කෙනා දන ගැසීමට එකෙන්ම විරුද්ධයි , ඒකනෙ කොයි වෙලෙත් "හිටන්" කියන්නෙ...
රජතුමා කෙසේවෙතත් කලවැද්දතුමා නම් තාම දනදස්සනවා කියන්නේ!
mmmmmm
ඒ ගොල්ලන්ගේ රැජිණ ඉස්සරහා කරණ නමස්කාරය කොයි වගේ එකක්ද ?
හා හා ඒ ප්රශ්න ඇසීම තහනම්! මේ ලගදී අපේ අග බිසවත් නැවිලා නම්ස්කාරේ!
රැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන විට පමණයි. අනිත් විටදී රැජිනට හිස නමා 'bow' කිරීමක් තමයි කරන්නේ.
රැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන විට පමණයි//// hari
පන්සලේදී හැර වෙනත් තැන්වලදී, සීමාසහිතව, තේරුමක් ඇතිව, කලයුතුයි.
මම නම් දුසීලයන්ට වඳින එකට එකඟ නෑ
ඕක මොකක්ද, බස්වල පාරේ බල්ලෝ බල්ලලු වගේ බෝම්බ වලින් මිනිස්සු මැරිච්ච එක නවත්තපු රජතුමාට සලකපු/සලකන හැටි බලපුවහම.
mmmm
දැන් එන්ගලන්තයේ තිබූ රාජ නමස්කාර නතර කරේ ආක්රමනිකයෙක් විසින්ද?එහෙම ආක්රමනිකයෙක් විසින් නතර කරානම් ඔවුන් ඒ ආක්රමනිකයා ගැන මේ විදිහට හිතයිද?
මම නම් දණ්ඩනමස්කාරය කරනවා, ඒ කියන්නේ මම වැන්දේ නැත්නම් ඒකට මට දඩුවම් කරනවා නම් මම වඳිනවා. ඒත් ගොඩක් දෙනා එහෙම නෙවෙයි, ඒ අය වඳින්නේ වැන්දාම ප්රතිදාන ලැබෙන නිසා, එකෙත් වරදක් කියන්න බෑ. නමුත් සමානයන් ලෙස සළකනවාට අපි කවුරුත් කැමතියිනේ.
දණ්ඩ නමස්කාරය යනු දණගසා සිටීම නොව කිසිවෙකුට හෝ යම් දෙයකට බිම වැතිරී දණ්ඩක් මෙන් දිගඇදී වැඳීමයි.
හැබෑටම ඒකත් හරි.. සැලකුවා මදි.. තවත් ඔය ගෙනියන්න බැරි උනු ටිකක් ඔතල කරල ගිහිං දීල බව් කොරල එන්නෝන.. හෙහ් හෙහ් හේජයවේවා..!!
අනේද කියන්නේ, සැලකුව මදි නේන්නම් බලු බදු, ඇග බදු ඇතුළු අටෝරසියක් බදු දමල හුරන්ගියාට!
මම නම් ළමයින්ව වැඩිහිටියෝ ලඟ දන ගස්සන එකටත් විරුද්දයි
++++
Appreciate your constructive and meaningful comments
අම්මප.. අපේ උන් ඒ උනාට තාම කැමති කවුරු හරි ළඟ දන ගහගෙන ඉන්න..
BalasPadam100 % true
Padamඅපේ කලින් රජතුමාත් කස්ටියව දන ගැස්සුවා කියලා කියනවනෙ මල පැන්නම.දැන් එක්කෙනා දන ගැසීමට එකෙන්ම විරුද්ධයි , ඒකනෙ කොයි වෙලෙත් "හිටන්" කියන්නෙ...
BalasPadamරජතුමා කෙසේවෙතත් කලවැද්දතුමා නම් තාම දනදස්සනවා කියන්නේ!
Padammmmmmm
Padamඒ ගොල්ලන්ගේ රැජිණ ඉස්සරහා කරණ නමස්කාරය කොයි වගේ එකක්ද ?
BalasPadamහා හා ඒ ප්රශ්න ඇසීම තහනම්! මේ ලගදී අපේ අග බිසවත් නැවිලා නම්ස්කාරේ!
Padamරැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන විට පමණයි. අනිත් විටදී රැජිනට හිස නමා 'bow' කිරීමක් තමයි කරන්නේ.
Padamරැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන විට පමණයි//// hari
Padamපන්සලේදී හැර වෙනත් තැන්වලදී, සීමාසහිතව, තේරුමක් ඇතිව, කලයුතුයි.
BalasPadamමම නම් දුසීලයන්ට වඳින එකට එකඟ නෑ
Padamඕක මොකක්ද, බස්වල පාරේ බල්ලෝ බල්ලලු වගේ බෝම්බ වලින් මිනිස්සු මැරිච්ච එක නවත්තපු රජතුමාට සලකපු/සලකන හැටි බලපුවහම.
BalasPadammmmm
Padamදැන් එන්ගලන්තයේ තිබූ රාජ නමස්කාර නතර කරේ ආක්රමනිකයෙක් විසින්ද?
BalasPadamඑහෙම ආක්රමනිකයෙක් විසින් නතර කරානම් ඔවුන් ඒ ආක්රමනිකයා ගැන මේ විදිහට හිතයිද?
මම නම් දණ්ඩනමස්කාරය කරනවා, ඒ කියන්නේ මම වැන්දේ නැත්නම් ඒකට මට දඩුවම් කරනවා නම් මම වඳිනවා. ඒත් ගොඩක් දෙනා එහෙම නෙවෙයි, ඒ අය වඳින්නේ වැන්දාම ප්රතිදාන ලැබෙන නිසා, එකෙත් වරදක් කියන්න බෑ. නමුත් සමානයන් ලෙස සළකනවාට අපි කවුරුත් කැමතියිනේ.
BalasPadamදණ්ඩ නමස්කාරය යනු දණගසා සිටීම නොව කිසිවෙකුට හෝ යම් දෙයකට බිම වැතිරී දණ්ඩක් මෙන් දිගඇදී වැඳීමයි.
BalasPadamහැබෑටම ඒකත් හරි.. සැලකුවා මදි.. තවත් ඔය ගෙනියන්න බැරි උනු ටිකක් ඔතල කරල ගිහිං දීල බව් කොරල එන්නෝන.. හෙහ් හෙහ් හේ
BalasPadamජයවේවා..!!
අනේද කියන්නේ, සැලකුව මදි නේන්නම් බලු බදු, ඇග බදු ඇතුළු අටෝරසියක් බදු දමල හුරන්ගියාට!
Padamමම නම් ළමයින්ව වැඩිහිටියෝ ලඟ දන ගස්සන එකටත් විරුද්දයි
BalasPadam++++
Padam