tag:blogger.com,1999:blog-7642968051257221094.post3217153252065788939..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: සැලකුවා මදි Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7642968051257221094.post-64982401116217264792016-09-07T21:55:46.862-04:002016-09-07T21:55:46.862-04:00අනේද කියන්නේ, සැලකුව මදි නේන්නම් බලු බදු, ඇග බදු ...අනේද කියන්නේ, සැලකුව මදි නේන්නම් බලු බදු, ඇග බදු ඇතුළු අටෝරසියක් බදු දමල හුරන්ගියාට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58033057156988770602016-09-05T06:38:26.429-04:002016-09-05T06:38:26.429-04:00++++++++Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-45273286384169960382016-09-05T02:24:55.194-04:002016-09-05T02:24:55.194-04:00මම නම් ළමයින්ව වැඩිහිටියෝ ලඟ දන ගස්සන එකටත් විරුද්...මම නම් ළමයින්ව වැඩිහිටියෝ ලඟ දන ගස්සන එකටත් විරුද්දයි දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-70102240726510540072016-09-04T21:42:00.935-04:002016-09-04T21:42:00.935-04:00හැබෑටම ඒකත් හරි.. සැලකුවා මදි.. තවත් ඔය ගෙනියන්න බ...හැබෑටම ඒකත් හරි.. සැලකුවා මදි.. තවත් ඔය ගෙනියන්න බැරි උනු ටිකක් ඔතල කරල ගිහිං දීල බව් කොරල එන්නෝන.. හෙහ් හෙහ් හේ<br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54478260672115160192016-09-04T03:15:07.834-04:002016-09-04T03:15:07.834-04:00දණ්ඩ නමස්කාරය යනු දණගසා සිටීම නොව කිසිවෙකුට හෝ යම්...දණ්ඩ නමස්කාරය යනු දණගසා සිටීම නොව කිසිවෙකුට හෝ යම් දෙයකට බිම වැතිරී දණ්ඩක් මෙන් දිගඇදී වැඳීමයි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2144994708845677852016-09-03T23:55:42.684-04:002016-09-03T23:55:42.684-04:00මම නම් දණ්ඩනමස්කාරය කරනවා, ඒ කියන්නේ මම වැන්දේ නැත...මම නම් දණ්ඩනමස්කාරය කරනවා, ඒ කියන්නේ මම වැන්දේ නැත්නම් ඒකට මට දඩුවම් කරනවා නම් මම වඳිනවා. ඒත් ගොඩක් දෙනා එහෙම නෙවෙයි, ඒ අය වඳින්නේ වැන්දාම ප්රතිදාන ලැබෙන නිසා, එකෙත් වරදක් කියන්න බෑ. නමුත් සමානයන් ලෙස සළකනවාට අපි කවුරුත් කැමතියිනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47875804208855702992016-09-03T22:12:02.427-04:002016-09-03T22:12:02.427-04:00දැන් එන්ගලන්තයේ තිබූ රාජ නමස්කාර නතර කරේ ආක්රමනික...දැන් එන්ගලන්තයේ තිබූ රාජ නමස්කාර නතර කරේ ආක්රමනිකයෙක් විසින්ද?<br /><br />එහෙම ආක්රමනිකයෙක් විසින් නතර කරානම් ඔවුන් ඒ ආක්රමනිකයා ගැන මේ විදිහට හිතයිද?<br />Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-86760194124932836452016-09-03T17:41:56.802-04:002016-09-03T17:41:56.802-04:00mmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19188050963126231542016-09-03T17:41:48.877-04:002016-09-03T17:41:48.877-04:00මම නම් දුසීලයන්ට වඳින එකට එකඟ නෑ මම නම් දුසීලයන්ට වඳින එකට එකඟ නෑ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49281190513533465712016-09-03T17:41:09.661-04:002016-09-03T17:41:09.661-04:00රැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන ව...රැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන විට පමණයි//// hariTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-61852801561739952082016-09-03T17:40:34.994-04:002016-09-03T17:40:34.994-04:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-31518367750062128552016-09-03T17:40:23.955-04:002016-09-03T17:40:23.955-04:00100 % true 100 % true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15365444707630609812016-09-03T14:17:53.697-04:002016-09-03T14:17:53.697-04:00ඕක මොකක්ද, බස්වල පාරේ බල්ලෝ බල්ලලු වගේ බෝම්බ වලින්...ඕක මොකක්ද, බස්වල පාරේ බල්ලෝ බල්ලලු වගේ බෝම්බ වලින් මිනිස්සු මැරිච්ච එක නවත්තපු රජතුමාට සලකපු/සලකන හැටි බලපුවහම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-80782637192312842512016-09-03T14:03:16.042-04:002016-09-03T14:03:16.042-04:00රැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන ව...රැජින ඉදිරිපිට දන නමන්නේ නයිට් වරයෙකු ලෙස පත් වන විට පමණයි. අනිත් විටදී රැජිනට හිස නමා 'bow' කිරීමක් තමයි කරන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-47132752716985582682016-09-03T13:25:14.496-04:002016-09-03T13:25:14.496-04:00පන්සලේදී හැර වෙනත් තැන්වලදී, සීමාසහිතව, තේරුමක් ඇත...පන්සලේදී හැර වෙනත් තැන්වලදී, සීමාසහිතව, තේරුමක් ඇතිව, කලයුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-12682097234685107532016-09-03T13:21:44.375-04:002016-09-03T13:21:44.375-04:00රජතුමා කෙසේවෙතත් කලවැද්දතුමා නම් තාම දනදස්සනවා කිය...රජතුමා කෙසේවෙතත් කලවැද්දතුමා නම් තාම දනදස්සනවා කියන්නේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-15275605444850366852016-09-03T13:20:12.272-04:002016-09-03T13:20:12.272-04:00හා හා ඒ ප්රශ්න ඇසීම තහනම්! මේ ලගදී අපේ අග බිසවත් ...හා හා ඒ ප්රශ්න ඇසීම තහනම්! මේ ලගදී අපේ අග බිසවත් නැවිලා නම්ස්කාරේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-19211259001482162382016-09-03T13:02:17.571-04:002016-09-03T13:02:17.571-04:00ඒ ගොල්ලන්ගේ රැජිණ ඉස්සරහා කරණ නමස්කාරය කොයි වගේ එ...ඒ ගොල්ලන්ගේ රැජිණ ඉස්සරහා කරණ නමස්කාරය කොයි වගේ එකක්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-2689715756918406352016-09-03T11:28:23.798-04:002016-09-03T11:28:23.798-04:00අපේ කලින් රජතුමාත් කස්ටියව දන ගැස්සුවා කියලා කියනව...අපේ කලින් රජතුමාත් කස්ටියව දන ගැස්සුවා කියලා කියනවනෙ මල පැන්නම.දැන් එක්කෙනා දන ගැසීමට එකෙන්ම විරුද්ධයි , ඒකනෙ කොයි වෙලෙත් "හිටන්" කියන්නෙ...නයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50135257284920340892016-09-03T08:26:47.908-04:002016-09-03T08:26:47.908-04:00අම්මප.. අපේ උන් ඒ උනාට තාම කැමති කවුරු හරි ළඟ දන ග...අම්මප.. අපේ උන් ඒ උනාට තාම කැමති කවුරු හරි ළඟ දන ගහගෙන ඉන්න..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com