අම්මේ රෙදි නැ , සත්ගුනවත් තිලංග
mmmmmmm
මරු කථාව. සේනාරත්න ගුරුතුමාට නිවන් සැප ලැබේවා.
සේනාරත්න ගුරුතුමාට නිවන් සැප ලැබේවා
මමත් ෆිසික්ස් ක්ලාස් ගියේ සේනාරත්න සර් ගාවට. අන්න නියම ගුරුවරු. සර් කෑගල්ලෙ කියල මම දන්නව. සර්ගෙ තාත්තා මැරුනේ බීල වැඩිවෙලා සිරෝසිස් හැදිල. සර්ම ඔය කතාව දවසක් පන්තියෙදි කිව්ව./ තිලංග සුමතිපාල පාර්ලිමේන්තු නියෝජිතයෙකි /එසේම ඔහුට එදා වගේම අදටත් හත්පලේ ගා ගැනීමේ පුරුද්ද අත්හැරගත නොහැකිය.
සර් දවසක් අපිට තාත්තා ගැන කිව්වා
මම බැලුවා අර උඩ දාගෙන ඕස්ට්‍රේලියන් අයට කෙළපු කුසල් මෙන්ඩිස් ද කියලා...මොකද අනික් කෙනාත් ක්‍රිකට් වලට සම්බන්ධයි නේ...ඒත් ඒ පොර තවම විසි ගණන් වල එකෙක් නේ... ඒකයි මම බැලුවේ කොතැනද වැරදුණේ කියලා...අහන්ට හිටියා මම ඒ කෙල්ල ගැනත්... අන්තිමට දාලා තියෙනවා නේ...
මේ වෙන කෙනෙක්
උපනන්ද සේනාරත්න යනු, මා ඉගෙනගත්, කෑගල්ලේ කෑගලු විද්‍යාලයෙන් බිහිවූ, අති විශිෂ්ට පුද්ගලයෙකි. මා ශිෂ්‍යභට පුහුණුව සඳහා බැඳෙනවිට, ඔහු ශිෂ්‍යභට රෙජිමේන්තු සැරයන් මේජර් නිලයේ සිටියේය. ඔහුගේ අණදීම, අපිව ගල් ගැසෙන සුළු විය. ඔහුගේ සමකාලීන පාසල් මිතුරන් වන්නේ, හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සහ, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් නිහාල් ජයකොඩි ය. (ගායක භාතිය ජයකොඩිගේ පියා) උපනන්දට, ඔයිට වඩා 'වලිසිංහ' ලා, ඒ කාලෙත් අභියෝග කලත්, ඔහුට කිට්ටුවන්නට කිසිවකුටත් හැකිවුයේ නැහැ.
මගේ ගට් ෆීලිං එක කිව්වා ඔබ එතුමාව දන්නව ඇති කියලා ඒකයි මම කෑගල්ලේ කියලා ලිව්වේ
ඔබ තුමා මේ අවධි කරන්නේ අපේම අතීතය. ජීවිතයේ සුන්දර නව යොවුන් විය.සේනාරත්න සර් මම ජීවිතයේ දැක ඇති අවංකම ප්රථිපත්තිගරුකම පුද්ගලයෙකි. කථා කිරීමෙන්ම ගෞරවයක් උපදින පුද්ගලයෙකි.මා හට අවසන් වතාවට එතුමා 2006 දී පමණ කොළඹදී මුන ගැසුනා. එතුමා සිටියේ එතුමාගේ බිරිඳත් සමගයි. එතුමාව කටහඬින් හඳුනා ගත් මගේ බිරිඳ වහාම එතුමා ලඟට ගොස් වැඳ කථා කලා එතුමාට අපව මතක නොතිබුනද අප දෙදෙනාම ලඟට ගොස් අප එතුමාගේ සිසුන් බව පවසා කථා කිරීම නිසා එතුමා ඉතාම සතුටු වුනා. සේනාරත්න මහත්මියටත් මේ මගේ ගෝලයින් කියා හඳුන්වා දුන් එතුමා ටික වේලාවක් අප හා කථා කොට යන්නට ගියා. එතුමාගේ ඒ ප්රථාපවත් කට හඬ එදාත් නොවෙනස්ව තුබුනු වගනම් මට හොඳට මතකයි.එතුමා මිය ගිය බව මා අද වන තුරු දැන සිටියේ නැහැ. මේ කතාවේ කියැවෙන අනිත් චරිතත් මා හඳුනනවා. ඒත් සිත ට දැනෙන පුද්ගලයා වූ සේනාරත්න මහතා ගැන කථා කලාම ඇති.
සර් මම ජීවිතයේ දැක ඇති අවංකම ප්රථිපත්තිගරුකම පුද්ගලයෙකි /// 100 % agree
තිලංග වගේ ම, පිල් මාරු කැප්ටන් දේශපාලුවෙකු වෙන (හිටපු පිසික්ක්ස් ටියුෂන්කාර) ග්‍රේරෝ කියන්නේ සේනාරත්න ගේ ගෝලයෙකු නේද?
ග්‍රේරෝ කියන්නේ සේනාරත්න ගේ ගෝලයෙකු නේද?/// dont know
රුවන්හොඳ ගුරුතුමෙක් ගැන ලියපු සටහන අපූරුයි.මමත් සේනාරත්න සර්ගෙ ටියුෂන් ගියා 76/77 කාලේ ස්ටැෆර්ඩ් ලේඩීස් එකේ.සර් ඔය වගේ චන්ඩියෙක් කියලා නම් අපි ඒ කාලේ දැනගෙන හිටියේ නෑ. පෙනුමෙන් නම් කොහොමටවත් කියන්න බෑනේ. ග්‍රේරෝ ගෝලයෙක් වෙන්න ඇති මොකද සමහර විට රැකියාවේ දෙයකට සර් පිටරට ගියහම ක්ලාස් එක කරන්න දීල යන්නේ ග්‍රේරෝට. එතකොට එයා කටුබැද්දේ ඉගන ගන්නවා. සේනාරත්න සර් මියගිය බව ඔබෙනුයි දැන ගත්තේ.
සමහර විට වෙන්න ඇති
උපනන්ද සේනාරත්න යනු පරමා දර්ශී ගුරුතුමෙක්. ෆිසික්ස් වලට අමතරව ජීවිතය ගොඩනගන ආකරය කියා දුන් එකම ටියුෂන් ගුරුවරයා ඔහු වෙන්න අති. එතුමා මියගියෙ 2009 ජනවාරි.
උපනන්ද සේනාරත්න යනු පරමා දර්ශී ගුරුතුමෙක්./// 200 % agree
රංසිමාලා ගේ අද පින්තූරයක්
anee naha
wasanawan ewani guruwaru!
++++++
මටත් උසස් පෙල කාලේ මතක් උනා. වලිය සොමිය අත් දෙකේ තියාගෙන හිටපු කාලයක්.
ඉල්ලං කාල තියෙන්නෙ.
ov
කරා කියන වචනෙ කාලෙකින් ඇහුවෙ.
ඒ කලේ අයියලාට කිව්වේ කරාල කියල නේද
Oh yes.
කවිඳුගෙ 'සමන් අයියා' මතක් උනා.එයත් ළමයි වෙනුවෙන් හිරේ යන්න වත් බය නොවුන කෙනෙක්. මෙතුමාත් ඔයාකාරයට පෙනී හිටින්න දෙපාරක් නොහිතුවා කියන්නෙ අමුතු කෙනෙක්.. එතුමාට නිවන් සුව.!ජයවේවා..!!
+++++++
බැලුවම මූ එදා ඉඳන්ම හොඳට නාන එකෙක් නේ...
එසේය
කුසල් ලඟදි බැංකුවෙ නාට්‍යයක රඟපාල තිබුන නෙලුම් පොකුණෙ.
Btw I sent him this link
කුසල් ගේ ඉල්ලීමකට මේ පෝස්ට් එක අයින් කලා
බිජ්ජ තමා මොන මගුලකටද පෝස්ට් එක අයින්කරල හෙඩිම විතරක් තිබ්බෙ..නොදෝකිං දැන් ඉතිං කසනව කසනව වගේ මේක නොබලා.. චික්..
මොනා කරන්නද පුතේ කුසල් අද උදේම කතා කරලා කිව්වා අයින් කරන්න කියලා
google Web cache walin balanna puluwam
athhada ?
Ow..mama aya baluwa meka..oninm link eka dennm.
danna balanna
http://webcache.googleusercontent.com/search?q=cache:transyl2014.blogspot.com/2016/07/blog-post_28.html&m=1 dannm wadada danne na..maybe nathuwath athi..
Appreciate your constructive and meaningful comments
අම්මේ රෙදි නැ , සත්ගුනවත් තිලංග
BalasPadamඅම්මේ රෙදි නැ , සත්ගුනවත් තිලංග
BalasPadammmmmmmm
Padamමරු කථාව. සේනාරත්න ගුරුතුමාට නිවන් සැප ලැබේවා.
BalasPadamසේනාරත්න ගුරුතුමාට නිවන් සැප ලැබේවා
Padamමමත් ෆිසික්ස් ක්ලාස් ගියේ සේනාරත්න සර් ගාවට. අන්න නියම ගුරුවරු. සර් කෑගල්ලෙ කියල මම දන්නව. සර්ගෙ තාත්තා මැරුනේ බීල වැඩිවෙලා සිරෝසිස් හැදිල. සර්ම ඔය කතාව දවසක් පන්තියෙදි කිව්ව.
BalasPadam/ තිලංග සුමතිපාල පාර්ලිමේන්තු නියෝජිතයෙකි /
එසේම ඔහුට එදා වගේම අදටත් හත්පලේ ගා ගැනීමේ පුරුද්ද අත්හැරගත නොහැකිය.
සර් දවසක් අපිට තාත්තා ගැන කිව්වා
Padamමම බැලුවා අර උඩ දාගෙන ඕස්ට්‍රේලියන් අයට කෙළපු කුසල් මෙන්ඩිස් ද කියලා...
BalasPadamමොකද අනික් කෙනාත් ක්‍රිකට් වලට සම්බන්ධයි නේ...
ඒත් ඒ පොර තවම විසි ගණන් වල එකෙක් නේ... ඒකයි මම බැලුවේ කොතැනද වැරදුණේ කියලා...
අහන්ට හිටියා මම ඒ කෙල්ල ගැනත්... අන්තිමට දාලා තියෙනවා නේ...
මේ වෙන කෙනෙක්
Padamඋපනන්ද සේනාරත්න යනු, මා ඉගෙනගත්, කෑගල්ලේ කෑගලු විද්‍යාලයෙන් බිහිවූ, අති විශිෂ්ට පුද්ගලයෙකි. මා ශිෂ්‍යභට පුහුණුව සඳහා බැඳෙනවිට, ඔහු ශිෂ්‍යභට රෙජිමේන්තු සැරයන් මේජර් නිලයේ සිටියේය. ඔහුගේ අණදීම, අපිව ගල් ගැසෙන සුළු විය. ඔහුගේ සමකාලීන පාසල් මිතුරන් වන්නේ, හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සහ, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් නිහාල් ජයකොඩි ය. (ගායක භාතිය ජයකොඩිගේ පියා) උපනන්දට, ඔයිට වඩා 'වලිසිංහ' ලා, ඒ කාලෙත් අභියෝග කලත්, ඔහුට කිට්ටුවන්නට කිසිවකුටත් හැකිවුයේ නැහැ.
BalasPadamමගේ ගට් ෆීලිං එක කිව්වා ඔබ එතුමාව දන්නව ඇති කියලා ඒකයි මම කෑගල්ලේ කියලා ලිව්වේ
Padamඔබ තුමා මේ අවධි කරන්නේ අපේම අතීතය. ජීවිතයේ සුන්දර නව යොවුන් විය.
BalasPadamසේනාරත්න සර් මම ජීවිතයේ දැක ඇති අවංකම ප්රථිපත්තිගරුකම පුද්ගලයෙකි. කථා කිරීමෙන්ම ගෞරවයක් උපදින පුද්ගලයෙකි.
මා හට අවසන් වතාවට එතුමා 2006 දී පමණ කොළඹදී මුන ගැසුනා. එතුමා සිටියේ එතුමාගේ බිරිඳත් සමගයි. එතුමාව කටහඬින් හඳුනා ගත් මගේ බිරිඳ වහාම එතුමා ලඟට ගොස් වැඳ කථා කලා එතුමාට අපව මතක නොතිබුනද අප දෙදෙනාම ලඟට ගොස් අප එතුමාගේ සිසුන් බව පවසා කථා කිරීම නිසා එතුමා ඉතාම සතුටු වුනා. සේනාරත්න මහත්මියටත් මේ මගේ ගෝලයින් කියා හඳුන්වා දුන් එතුමා ටික වේලාවක් අප හා කථා කොට යන්නට ගියා. එතුමාගේ ඒ ප්රථාපවත් කට හඬ එදාත් නොවෙනස්ව තුබුනු වගනම් මට හොඳට මතකයි.
එතුමා මිය ගිය බව මා අද වන තුරු දැන සිටියේ නැහැ. මේ කතාවේ කියැවෙන අනිත් චරිතත් මා හඳුනනවා. ඒත් සිත ට දැනෙන පුද්ගලයා වූ සේනාරත්න මහතා ගැන කථා කලාම ඇති.
සර් මම ජීවිතයේ දැක ඇති අවංකම ප්රථිපත්තිගරුකම පුද්ගලයෙකි /// 100 % agree
Padamතිලංග වගේ ම, පිල් මාරු කැප්ටන් දේශපාලුවෙකු වෙන (හිටපු පිසික්ක්ස් ටියුෂන්කාර) ග්‍රේරෝ කියන්නේ සේනාරත්න ගේ ගෝලයෙකු නේද?
BalasPadamග්‍රේරෝ කියන්නේ සේනාරත්න ගේ ගෝලයෙකු නේද?/// dont know
Padamරුවන්
Padamහොඳ ගුරුතුමෙක් ගැන ලියපු සටහන අපූරුයි.මමත් සේනාරත්න සර්ගෙ ටියුෂන් ගියා 76/77 කාලේ ස්ටැෆර්ඩ් ලේඩීස් එකේ.සර් ඔය වගේ චන්ඩියෙක් කියලා නම් අපි ඒ කාලේ දැනගෙන හිටියේ නෑ. පෙනුමෙන් නම් කොහොමටවත් කියන්න බෑනේ. ග්‍රේරෝ ගෝලයෙක් වෙන්න ඇති මොකද සමහර විට රැකියාවේ දෙයකට සර් පිටරට ගියහම ක්ලාස් එක කරන්න දීල යන්නේ ග්‍රේරෝට. එතකොට එයා කටුබැද්දේ ඉගන ගන්නවා. සේනාරත්න සර් මියගිය බව ඔබෙනුයි දැන ගත්තේ.
සමහර විට වෙන්න ඇති
Padamඋපනන්ද සේනාරත්න යනු පරමා දර්ශී ගුරුතුමෙක්. ෆිසික්ස් වලට අමතරව ජීවිතය ගොඩනගන ආකරය කියා දුන් එකම ටියුෂන් ගුරුවරයා ඔහු වෙන්න අති. එතුමා මියගියෙ 2009 ජනවාරි.
BalasPadamඋපනන්ද සේනාරත්න යනු පරමා දර්ශී ගුරුතුමෙක්./// 200 % agree
Padamරංසිමාලා ගේ අද පින්තූරයක්
BalasPadamanee naha
Padamwasanawan ewani guruwaru!
BalasPadamwasanawan ewani guruwaru!
BalasPadam++++++
Padamමටත් උසස් පෙල කාලේ මතක් උනා. වලිය සොමිය අත් දෙකේ තියාගෙන හිටපු කාලයක්.
BalasPadamඉල්ලං කාල තියෙන්නෙ.
BalasPadamov
Padamකරා කියන වචනෙ කාලෙකින් ඇහුවෙ.
BalasPadamඒ කලේ අයියලාට කිව්වේ කරාල කියල නේද
PadamOh yes.
Padamකවිඳුගෙ 'සමන් අයියා' මතක් උනා.එයත් ළමයි වෙනුවෙන් හිරේ යන්න වත් බය නොවුන කෙනෙක්. මෙතුමාත් ඔයාකාරයට පෙනී හිටින්න දෙපාරක් නොහිතුවා කියන්නෙ අමුතු කෙනෙක්.. එතුමාට නිවන් සුව.!
BalasPadamජයවේවා..!!
+++++++
Padamබැලුවම මූ එදා ඉඳන්ම හොඳට නාන එකෙක් නේ...
BalasPadamඑසේය
Padamකුසල් ලඟදි බැංකුවෙ නාට්‍යයක රඟපාල තිබුන නෙලුම් පොකුණෙ.
BalasPadamBtw I sent him this link
Padamකුසල් ගේ ඉල්ලීමකට මේ පෝස්ට් එක අයින් කලා
Padamබිජ්ජ තමා මොන මගුලකටද පෝස්ට් එක අයින්කරල හෙඩිම විතරක් තිබ්බෙ..නොදෝකිං දැන් ඉතිං කසනව කසනව වගේ මේක නොබලා.. චික්..
BalasPadamමොනා කරන්නද පුතේ කුසල් අද උදේම කතා කරලා කිව්වා අයින් කරන්න කියලා
Padamgoogle Web cache walin balanna puluwam
Padamathhada ?
PadamOw..mama aya baluwa meka..oninm link eka dennm.
Padamdanna balanna
Padamhttp://webcache.googleusercontent.com/search?q=cache:transyl2014.blogspot.com/2016/07/blog-post_28.html&m=1 dannm wadada danne na..maybe nathuwath athi..
BalasPadam