Ahad, 10 Julai 2016

අධ්‍යාපන ප්‍රතිකාර




අධ්‍යාපන ප්‍රතිකාර සංකල්පය ඉතා වැදගත් සංකල්පයකි. දළ වශයෙන් වෛද්‍ය සහ මනෝ විද්‍යාත්මක හේතූන් නිසා පාසල් ළමුන් ගෙන් 30 % ප්‍රතිශතයක් අධ්‍යාපන ගැටළු පෙන්වති. 



මෙම අධ්‍යාපන ගැටළු සඳහා ප්‍රතිකාරාත්මක ප්‍රවේශයක් ලෙස අධ්‍යාපන ප්‍රතිකාර හඳුන්වා දිය හැකිය​. 





10 ulasan:

  1. වටිනා පොතක් ඔබ පල කරලා තියෙන්නේ...මේවා ඇත්තටම කියවන්න ඕනේ අපේ රටේ ඉන්න පෙර පාසැල් සහ පාසැල් ගුරුවරු...ඒ වගේම දෙමව්පියන්ටත් බොහොම වැදගත්..සමහර දරුවන්ගේ පුංචි හැසිරීම් පවා ලොකු මානසික දුබලතාවයකට මුල වෙන්න පුළුවන්...ඒවා තේරුම් අරන් කටයුතු කරන්න පුළුවන් නම්, දුර්වලයි කියන කාණ්ඩයට වැටෙන බොහෝ දරුවන් එතැනින් ඉහලට ඔසවා තබන්න හැකියාවක් ලැබෙන්න පුළුවන්...

    BalasPadam
  2. ඉගෙනගන්න කැමති ඒත් ඉතා සුලු මානසික ගැටලුවක් ඇති ලමයෙක් මම රෝහලට යැව්වා. ඒත් මාධ්‍ය මඟින් වූ තේරුම්ගැනීමකින් පසුව​. රෝහලෙන් මුල දවසෙ හොඳින් හොයල බලල බෙහෙත් පෙති වගයක් බොන්න ආයෙ එන්න දවසුත් දීල​.
    ඒත් ඊට පස්සෙ ගියාම සත පහකට ගනන් අරං නෑ. රෙගියුලර් ලෙඩ්ඩු යන්නෙ ලඟට නිසා වෙන්න ඇති.
    අර 8 පන්තියෙ දරුව දැන් ඉන්නෙ ලොකු පීඩනයක​. මොකද මුල් දවසෙ එයාට තේරුම් ගිහින් තිබුන එයාගෙ තත්වය සහ ඒකෙන් මිදෙන්න අවශ්‍ය බව​.
    මේව කරනවනම් හරියට කර්න්න ඕන​. ඒකට අවශ්‍ය ඉවසීම අපේ රටේ රෝහල් වල නෑ.

    BalasPadam
    Balasan
    1. මේ වගේ කේස් ස්ටඩීස් ගනනාවක් මේ පොතෙන් මම කතා කරනවා

      Padam
  3. ඩොක්, අර චක්කරේ උගන්නන IT ගුරුවරයා කරන්නෙ ඔය වගේ මනෝවිද්‍යාත්මක පෙලහරක්ද, එහෙමත් නැත්තං වෙන පොඩි ජිමික්ස් එකක්ද? අර දෙරණ වගේ නාලිකා වල එයාගේ වැඩසටහන ගැන මාකට් කරන්නෙ. පොඩි ළමයින්ට "හතලිස් වරක් දොළහ " වගේ ගානක් විව්වම පොඩි ළමයි උඩ බලන් ඇස් වහන් කල්පනා කරලා උත්තර දෙන්නෙ? ඇමට පේන්නේ ඔතන මගඩියක් තියනවද මන්ද..

    BalasPadam
    Balasan
    1. නිවැරදි ඉගැන්වීමත් මනෝවිද්‍යාත්මක කර්තව්‍යක් නමුත් ලංකාවේ බොහෝ විට ගුරුවරු උගන්වන්නේ ළමයා බියට අවමානයට පත් කරමින්

      Padam
  4. මේ පොත මිලදී ගන්න හෙවුවා... හම්බුනේ නෑනේ...

    BalasPadam
    Balasan
    1. මේකේ අළුත් මුද්‍රණය එනවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook