Jumaat, 27 November 2015

අනේ පින් ඇති රැකියාවක් දෙන්නේ


18 ulasan:

  1. කොයි ආණ්ඩුව ආවත් ඕක වෙනවා නේද?

    BalasPadam
    Balasan
    1. ඒ ක්‍රමය නවත්වා සුදුසුකම් මත රැකියා දිය යුතුයි

      Padam
  2. ජනාධිපති පුතෙකුට පත්වීම් දෙන්න කියල ඔෆීශලි ලියල කරන්නේ ලංකාවේ විතරද?

    BalasPadam
    Balasan
    1. මේ ලියන්නේ විශය භාර ඇමතියා

      Padam
  3. අනේ ඩොක්ටර්, ඔයාට ලංකාව හොඳටෝම අමතක වෙලා. ජනතාව ඔය මන්ත්‍රීතුමාලව තෝරාපත් කරගත්තේ ඔය කාරිය සඳහාමයි, මේ වගේ ලැයිස්තු සෑදීම, ලියුම් නිකුත් කිරීම තමා එයාලාගේ ප්‍රධාන වගකිම, එයා එහෙම නොකරා නම් තෝරාපත් කරගත් ජනතාවට දෝහී වීමක්.

    BalasPadam
    Balasan
    1. මේවා නිසා තමයි අපි සදහටම 3 වෙනි ලෝකෙ

      Padam
  4. මේක ගොඩක් කලින් කොහේදී හරි දැක්කා.. රටකට 'ගිහිල්ල තිබ්බ' කල.. විෂය භාර ඇමතිවරයා ආධුනික මන්ත්‍රීවරයෙක් ගෙන් මෙහෙම ඉල්ලීමක් කරන තත්වෙට රට පත් වුනා කියන එක අපේ සමහරුන්ට 'ඒ හැටි අරුමයක්' වුනේ නෑ ඒ කාලේවත්..

    BalasPadam
    Balasan
    1. විෂය භාර ඇමතිවරයා ආධුනික මන්ත්‍රීවරයෙක් ගෙන් පත්වීම් දෙන්න කියල ඔෆීශලි ලියල

      Padam
  5. අපරාදෙ ඉස්කෝලෙ ගියෙ … චැහ්

    එකපාර පක්ෂ මූලස්ථානෙටම ගියානං අහවරයි.ඕ යේස්

    BalasPadam
  6. ඩොක්ටර්,

    මතකද 2002 -2004 සමයේ රනිල් කිසිම රජයේ රස්සාවක් නොදුන්න කාලය. මෙය බොහෝදෙනා බැන්න, නමුත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ රජයේ සේවකයාට වැටුප් සහ විශ්‍රාම වේතනය ගෙවීමට වෙන්නේ ජනතාව වන අපටයි කියල.

    අදාළ රජයේ අංශය පලදයිතව ඉහල සේවයක් සලසනවානම් කමක් නෑ නමුත් සිදුවී ඇත්තේ රජයේ සේවයේ නිකමුන් බෝ කිරීමයි.

    බැරි වෙලාවත් මේ රාජ්‍ය සවකයන්ට රැකියා නැති උනොත් ඇති එකම විකල්පය සියදිවි හානිකර ගැනීමයි , මොකද කිසිම
    හැකියාවක් දියුණුකර ගෙන නෑ සිටපු කාලයේ.

    BalasPadam
    Balasan
    1. රජයේ සේවයේ නිකමුන් බෝ කිරීම +++++++ they just mark time

      Padam
  7. අහෝ සිරිලංකාව..

    BalasPadam
  8. පහුගිය දවසක තරග විභාගයක් තිබුනා ප්‍රොජෙක්ට් එකකට ස්ටාෆ් ගන්න.ගස්ලබ්බගෙ ගෙදර ඉඳන් හූවක දුරින් ඔෆිස් එක.විභාගෙන් ගස්ලබ්බා දෙවනියා.ඉන්ටර්විව් එකක් තිබුනා.ගොඩ.. ඒත් අමාත්‍යංශෙන් ඉන්ටර්විව් එකට සම්බන්ධ උන පුද්ගලයා අමුතුම ලකුණු පටිපාටියක් අනුගමනය කරලා අත්දැකීම් හා සුදුසුකම් අඩු පිරිසක් බඳවගත්තා.අසරණ පී.එම් ට කියන්න ඉතුරු උනේ අපට අමාත්‍යංශෙට උඩින් යන්න බෑනෙ කියලා විතරයි.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. අපරාදේ කියන්න බෑ ක්ලොස් ලිස්ට් එකෙ අය බඳවාගත්තත්, ඕපන් තරඟ විභාගෙකුයි, ඉන්ටවීව් එකකුත් තියනවා, ඒකට තමා පාරදෘශ්‍ය භාවේ තියන්නේ.

      Padam
  9. Thamange amathikamata ayath deyak vena kenekugen permition ganne mokada? I think this is a fake doc, hek hek,,,just kidding.

    BalasPadam
  10. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook