Sabtu, 14 November 2015

සුසාන භූමිය

 






සුසාන භූමියේ
දෙකොටසකි 
බුදුනුවන් ගේ කොටස සහ 
කිතුණුවන් ගේ කොටස් ලෙස 
ජීවත් වෙන කාලයේ 
ආගම් වශයෙන් බෙදී ජීවත් වූ මිනිසුන් 
මරණින් පසුවද බෙදී වැතිර සිටිති නිහඞව 


වෛද්‍ය රුවන් එම්. ජයතුංග

9 ulasan:

  1. ඉන්නකල් කරෙත් දෙපිල බෙදී මරා ගන්න ඒක විතරයි.......

    BalasPadam
  2. මරණින් පසුවනම් ඔවුන් එක්ව එක වාසයක ඇති. එහෙත් අපි තව තවත් බෙදෙන්නෙමු.

    BalasPadam
    Balasan
    1. එහෙම උනොත් හොඳයි මරණින් මතුවත්

      Padam
  3. Buddhist go to nirvanaya, Catholics go to haven.

    BalasPadam
  4. But their ghosts take selfies in the mid night.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook