tag:blogger.com,1999:blog-7642968051257221094.post2890711943903803497..comments2024-03-29T03:54:58.872-04:00Comments on Transylvania: අනේ පින් ඇති රැකියාවක් දෙන්නේ Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7642968051257221094.post-48990042464935002942017-08-27T06:36:29.394-04:002017-08-27T06:36:29.394-04:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/01772041180330674220noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-8020604846082399372015-11-28T03:19:14.543-05:002015-11-28T03:19:14.543-05:00අපරාදේ කියන්න බෑ ක්ලොස් ලිස්ට් එකෙ අය බඳවාගත්තත්,...අපරාදේ කියන්න බෑ ක්ලොස් ලිස්ට් එකෙ අය බඳවාගත්තත්, ඕපන් තරඟ විභාගෙකුයි, ඉන්ටවීව් එකකුත් තියනවා, ඒකට තමා පාරදෘශ්‍ය භාවේ තියන්නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-68579694030482756112015-11-28T02:14:57.776-05:002015-11-28T02:14:57.776-05:00Thamange amathikamata ayath deyak vena kenekugen p...Thamange amathikamata ayath deyak vena kenekugen permition ganne mokada? I think this is a fake doc, hek hek,,,just kidding.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56656758919722702072015-11-28T01:14:18.536-05:002015-11-28T01:14:18.536-05:00පහුගිය දවසක තරග විභාගයක් තිබුනා ප්‍රොජෙක්ට් එකකට ස...පහුගිය දවසක තරග විභාගයක් තිබුනා ප්‍රොජෙක්ට් එකකට ස්ටාෆ් ගන්න.ගස්ලබ්බගෙ ගෙදර ඉඳන් හූවක දුරින් ඔෆිස් එක.විභාගෙන් ගස්ලබ්බා දෙවනියා.ඉන්ටර්විව් එකක් තිබුනා.ගොඩ.. ඒත් අමාත්‍යංශෙන් ඉන්ටර්විව් එකට සම්බන්ධ උන පුද්ගලයා අමුතුම ලකුණු පටිපාටියක් අනුගමනය කරලා අත්දැකීම් හා සුදුසුකම් අඩු පිරිසක් බඳවගත්තා.අසරණ පී.එම් ට කියන්න ඉතුරු උනේ අපට අමාත්‍යංශෙට උඩින් යන්න බෑනෙ කියලා විතරයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-3407767548452340702015-11-27T18:17:26.342-05:002015-11-27T18:17:26.342-05:00මක් කොරන්නද මක් කොරන්නද Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-10727491419815432292015-11-27T16:48:47.187-05:002015-11-27T16:48:47.187-05:00අහෝ සිරිලංකාව..අහෝ සිරිලංකාව..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58035172687369455972015-11-27T16:44:43.360-05:002015-11-27T16:44:43.360-05:00රජයේ සේවයේ නිකමුන් බෝ කිරීම +++++++ they just mark...රජයේ සේවයේ නිකමුන් බෝ කිරීම +++++++ they just mark time Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44602085355584114892015-11-27T16:44:12.140-05:002015-11-27T16:44:12.140-05:00mmmmmmmmmmmmTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-23917797029227577452015-11-27T16:43:21.026-05:002015-11-27T16:43:21.026-05:00විෂය භාර ඇමතිවරයා ආධුනික මන්ත්‍රීවරයෙක් ගෙන් පත්වී...විෂය භාර ඇමතිවරයා ආධුනික මන්ත්‍රීවරයෙක් ගෙන් පත්වීම් දෙන්න කියල ඔෆීශලි ලියලTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48434336450898728832015-11-27T13:15:57.973-05:002015-11-27T13:15:57.973-05:00ඩොක්ටර්,
මතකද 2002 -2004 සමයේ රනිල් කිසිම රජයේ රස...ඩොක්ටර්,

මතකද 2002 -2004 සමයේ රනිල් කිසිම රජයේ රස්සාවක් නොදුන්න කාලය. මෙය බොහෝදෙනා බැන්න, නමුත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ රජයේ සේවකයාට වැටුප් සහ විශ්‍රාම වේතනය ගෙවීමට වෙන්නේ ජනතාව වන අපටයි කියල.

අදාළ රජයේ අංශය පලදයිතව ඉහල සේවයක් සලසනවානම් කමක් නෑ නමුත් සිදුවී ඇත්තේ රජයේ සේවයේ නිකමුන් බෝ කිරීමයි.

බැරි වෙලාවත් මේ රාජ්‍ය සවකයන්ට රැකියා නැති උනොත් ඇති එකම විකල්පය සියදිවි හානිකර ගැනීමයි , මොකද කිසිම
හැකියාවක් දියුණුකර ගෙන නෑ සිටපු කාලයේ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-29814451757439364582015-11-27T13:02:50.890-05:002015-11-27T13:02:50.890-05:00අපරාදෙ ඉස්කෝලෙ ගියෙ … චැහ්
එකපාර පක්ෂ මූලස්ථානෙට...අපරාදෙ ඉස්කෝලෙ ගියෙ … චැහ්

එකපාර පක්ෂ මූලස්ථානෙටම ගියානං අහවරයි.ඕ යේස්පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56342843750902969422015-11-27T12:04:13.345-05:002015-11-27T12:04:13.345-05:00මේක ගොඩක් කලින් කොහේදී හරි දැක්කා.. රටකට 'ගිහි...මේක ගොඩක් කලින් කොහේදී හරි දැක්කා.. රටකට 'ගිහිල්ල තිබ්බ' කල.. විෂය භාර ඇමතිවරයා ආධුනික මන්ත්‍රීවරයෙක් ගෙන් මෙහෙම ඉල්ලීමක් කරන තත්වෙට රට පත් වුනා කියන එක අපේ සමහරුන්ට 'ඒ හැටි අරුමයක්' වුනේ නෑ ඒ කාලේවත්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-44404673309871226062015-11-27T11:56:51.047-05:002015-11-27T11:56:51.047-05:00මේවා නිසා තමයි අපි සදහටම 3 වෙනි ලෝකෙ මේවා නිසා තමයි අපි සදහටම 3 වෙනි ලෝකෙ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65389299011260629232015-11-27T11:56:08.584-05:002015-11-27T11:56:08.584-05:00මේ ලියන්නේ විශය භාර ඇමතියා මේ ලියන්නේ විශය භාර ඇමතියා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-4693021424601627152015-11-27T11:55:40.051-05:002015-11-27T11:55:40.051-05:00ඒ ක්‍රමය නවත්වා සුදුසුකම් මත රැකියා දිය යුතුයි ඒ ක්‍රමය නවත්වා සුදුසුකම් මත රැකියා දිය යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-25125562081621561782015-11-27T10:27:42.304-05:002015-11-27T10:27:42.304-05:00අනේ ඩොක්ටර්, ඔයාට ලංකාව හොඳටෝම අමතක වෙලා. ජනතාව ඔය...අනේ ඩොක්ටර්, ඔයාට ලංකාව හොඳටෝම අමතක වෙලා. ජනතාව ඔය මන්ත්රීතුමාලව තෝරාපත් කරගත්තේ ඔය කාරිය සඳහාමයි, මේ වගේ ලැයිස්තු සෑදීම, ලියුම් නිකුත් කිරීම තමා එයාලාගේ ප්‍රධාන වගකිම, එයා එහෙම නොකරා නම් තෝරාපත් කරගත් ජනතාවට දෝහී වීමක්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-39626912043150179192015-11-27T10:21:21.450-05:002015-11-27T10:21:21.450-05:00ජනාධිපති පුතෙකුට පත්වීම් දෙන්න කියල ඔෆීශලි ලියල කර...ජනාධිපති පුතෙකුට පත්වීම් දෙන්න කියල ඔෆීශලි ලියල කරන්නේ ලංකාවේ විතරද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-89905965176541465642015-11-27T08:12:14.452-05:002015-11-27T08:12:14.452-05:00කොයි ආණ්ඩුව ආවත් ඕක වෙනවා නේද? කොයි ආණ්ඩුව ආවත් ඕක වෙනවා නේද? Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com