Khamis, 3 September 2015

මාතෘ දුරස්ථකරණය හෙවත් Maternal Deprivation Syndrome

බෞද්ධයෙක්මි. වජිරාරාමයේ නාරද හිමිපානන් යටතේ ධර්මය හැදෑරුවෙක්මි. බුදුදහම පිලිබඳ පොත් සහ ළිපි ලියූ අයෙක්මි. නමුත් මේ ළමා අපයෝජනය මසිත සසළ කරයි. 


මාතෘ දුරස්ථකරණය හෙවත් Maternal Deprivation Syndrome 


41 ulasan:

  1. මේකනං දැක්කම කඳුළු එනවා. වැඩිපුරම දෙමවුපියන්ගේ වැරදි. (හැබැයි නොදන්න දේවල් තියෙනවා වෙන්නත් පුළුවන්) මොන වගේ කෙනෙක්වද මේ විදිහට හදන්න හදන්නේ?

    BalasPadam
    Balasan
    1. මේ ළමා භික්‍ෂූන් පසු කාලයක ඉතා ප්‍රචණ්ඩ වෙනවා මාතෘ දුරස්ථකරණය නිසා

      Padam
  2. බොහෝ වෙලාවට වෙන්නේ ගෙදර දොරේ ඇති නොයෙකුත් ආර්ථික අපහසුකම් නිසා ඒවාගෙන් ගැලවීමට මහණ කරවීමයි. මේ කුඩා දරුවාට මහණකම පිළිබඳ කිසිම අදහසක් නෑ. අවශ්‍යතාව ඇත්තේ මවු පියන්ට සහ මෙවැනි දරුවන් මහණ කරගන්නා ලොකු හාමුදුරුවන්ට පමණයි. එයයි මෙහි ප්‍රකට වන්නේ. සැබෑ පැහැදීමකින් මහණ වෙන්න නම් තනිව තීරණ ගතහැකි වයසේ සිටිය යුතුයි. ඒත් මෙහි එවැනි දෙයක් නෑ.

    BalasPadam
    Balasan
    1. යසනාත් , රාහුලව මහණ කලේ ඉදිරියේ එන විඩුඩභගේ ශාක්‍ය සංහාරය ගැන හිතලා. විඩුඩභගේ ශාක්‍ය සංහාරයෙන් රාහුල , නන්ද බේරුණා නමුත් මේක අදට ගැලපෙනවාද කියා සිතිය යුතුයි

      Padam
  3. මේ ගැන ටයිප් කරපු කොමෙන්ට් එකක් ඩිලීට් කළා. මොකද ඒක අසභ්‍ය එකක් වෙන නිසා. ඒකෙ තිබුනෙ අපේ පන්සලේ ගනරාල ගෙ ළමා දූෂනයක් ගැන ඒ ළමයින්ගෙ අම්ම කරපු පැමිනිල්ලක්.අපේ පන්සලේ ගනරාලගෙ ළමා අපචාර ගැන ප්‍රසිද්ධයි. එක පාරක් කොල්ලෙක් කඩුවකිනුත් කොටල තිබුන. උපාසකම්මල මූව දැක්කම සාදු සාදු සා කියනව. ඌත් සුවපත් වේවා කියනව.

    පොඩි කාලෙ ළමයි මහන කරල සමලිංගික බලකායක් හදන එක නම් හරි අප්පිරියයි. පොඩි කාලෙ මේවට හුරු වුනාම මුන් ලොකු වෙලා පන්සලේ අධිපති වෙලා පොඩි එවුන් මහන කරගෙන අපචාර කරනව. පන්සල් වලින් 90 % කම දෛනික චාරීත්‍රයක් ලෙස ළමා අපචාර වෙනව. මුන්ට දණගහල වදින්නෙ කොහොමද.

    BalasPadam
    Balasan
    1. මේ අපචාර නිසා බිහි වෙන්නේ සමාජයට වෛර කරන චීවරධාරීන්

      Padam
    2. Hariya hari....Madyastha matha dhariya!... me lamai loku wena kota sure ekatama siwura daala yanawa yanna...meka maha aparadhayak... nuugath kama, duppath kama godak dewla mekata balapanawa....

      Padam
    3. attha meva kohomada venas karanne

      Padam
  4. මෙහෙම කරලා හතර වරිගෙම ගොඩ ගියාට ඇති වැඩේ මොකක්ද බොලව්!

    BalasPadam
  5. හද සසල වුණා........

    BalasPadam
  6. සමාජය එළිපිට කතා නොකළත් හැමෝම දන්න සත්‍යයක්. ඒත් දැනදැනම මේහෙම සිද්ධ වෙනවා.

    BalasPadam
    Balasan
    1. මේවා ගැන කතා කරන කොට , බොදු විරෝධී , එන් ජී ඕ , පල්ලියේ බලල් අත් වගේ කාඩ් වදින නිසා බොදු වියතුන් නිහඞයි

      Padam
  7. හද සසල වෙනවා...පවුලෙ ඉඩම් පිට යනවට,උගන්න ගන්න,බත් කටක් කවන්න සල්ලි මදි තමුංගෙ පව්ලෙ පොඩි එවුන් අරන් රවට්ටලා සිවුරු පොරවන එක කොහොමත් කෙරෙන වැඩක්.අවබෝධයකින් තොරව චීවරය දරන මොවුන්ගෙන් සසුනට වෙන්නෙ අවැඩක් මිසක් වැඩක් නම් නොවෙයි.අද අපි දකින 'පිරිහුන භික්ෂුව' බිහිවන්නෙ මේ වගේ අමනුස්ස වැඩ නිසා.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මේ ගැන ඔබ ලිව්ව කවත් මරු....... තදින්ම හිතට වැදුණා ඒකත් ගස්...

      Padam
    2. ගොඩක්ම ස්තූතියි නලින් අයියෙ.. අයියලාගෙ වචන ගස්ලබ්බට වටිනා පොහොරක්..

      Padam
    3. podi daruwanwa kanna bonna nehe kiya kiya mahana karawata wada hondai munta (demaupiyanta/hamuduru warunta) upath palanaya kireema pilibanda denumak laba denawa nam...

      Padam
  8. මුස්ලිම් දරුවන් කුඩා කාලයේම සුන්නත් කිරීම නැමැති අමානුශීය අධි වේදනාත්මක වධ බන්ධනයට ලක් කිරීමත් මුස්ලිම් වැඩිහිටියන් වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩත්වයට යොමු වීමත් අතර සම්බන්ධයක් තියෙන්න බැරිද ඩොක්ටර්..?

    BalasPadam
    Balasan
    1. ගස් ඒ ගැන අධ්‍යනය කරන්න වටිනවා

      Padam
  9. මටත් කතා ගොඩක්ම තියෙනවාකියන්න ... මේවා ලියල බැනුම් අහල ඇති වෙලා... දැන් ලියන්නේ .. නැහැ.

    BalasPadam
  10. දෙවියනේ..මෙව්ව ඉවසන්නෙ කොහොමද?අසරණ පුංචි එකා

    BalasPadam
  11. ඇඩෙනවා.. ඒත් සාදු සාදු සාදු.. නැත්නම් අබෞද්ධයෙක් වෙනවනේ..

    BalasPadam
  12. මේ දේවල් වෙනස් වෙන්න කාලයයි දැන්............. බ්ලොග් කීපයකම මේ ගැන කතිකාවක් දැක්කා......

    BalasPadam
  13. මෙහෙම එක එක සිද්ධි ගත්තාම ඔව් දරුණුයි තමා. ඒත් අපි හැමෝම ළමා කාලයේ ඉඳන්ම ගෙදර ඉඳන් දුක් විඳින චරිත කීයක් දන්නවද? "අනේ තාත්තේ අම්මාට ගහන්න එපා..." " අම්මා අපිව දාලා යනකොට මට අවුරුදු 5 යි ", " අම්මා නෑ රට ගිහින්...", " තාත්තා අපිව දාලා ගියා" , "අම්මා බාප්පා එක්ක මේ ගෙදරට එනකොට මාව විතරයි එක්ක ආවෙ" චූටි මල්ලිව පන්සලට දුන්නා"
    ඒ විතරක් නෙවෙයි ඇයි පෙරහැරේ යන අලි?
    ඇයි අපි මේ කථා අහලා නැද්ද කලින් කේයස් පොඩි කාලෙ පන්සලට ආවේ කොහොමද? සම්පත් අඩු වුනාම සංස්ථාපිත ක්‍රමය යටතේ හැමෝගෙම පුද්ගල අයිතීන් රැකෙනවා නොවෙන්න පුලුවන්. ඒත් මේ ළමයා වෙන නගරයක වීදි දරුවෙක් බවට පත් වෙන්න ඉඩ තියනවා.
    ඕන ඕන වෙලාවට හැම දේම් දුන්න දවසකට තේ කෝපි 500 ක් වුනත් හදලා දුන්න මධ්‍යම පාන්තික අම්මා 'මැශිම' ඉහල සමාජෙත් පහල සමාජෙත් නෑ. මේ කාලෙ කාමරේ දොර වහගන පැනි හලන, ස්කයිප් කොල්ලොත් මොනවා හරි වැදගත් වැඩක් කරනව කියලා හිතාගන අම්මලා වෙලාවෙන් වෙලාවට එක එක ඒවා ගෙනත් දෙනවා. ඒක මොන සින්ඩ්‍රෝමයද? "මාතෘත්ව සමීපකරණ සින්ඩ්‍රෝමය" ද?

    මේකේ කිසිම අපචාරයක් නෑ. අපයෝජන කරු අම්මා කියලයි මට හිතෙන්නෙ. පන්සලට දීලා පැනලා ගියේ ඒ උන්දෑනෙ. මොකද කරන්නෙ පොඩි සාදු යන්න දෙන්නෙ නෑ. මොන පදනමෙන්ද මෙතන වෙනත් දෙයක් ඉඟි කරන්නෙ. පොඩි සාදුලාට අතවර නොකරන පන්සල් මම නම් අඩුම ගානෙ 5 ක් දන්නවා. ඊට වැඩිය දන්නෙ නෑ, මම සමීපව හිටි පන්සල් ගැනයි මේ කියන්නෙ.

    පොඩො පොඩි සිද්ධි උඩ දුරස්ථ සහකම්පනය ඇති කර ගැනීමහ් සින්ඩ්‍රෝමයක් වෙන්න පුලුවන්. සියරාලියෝනයේ ළමා සොල්දාදුවෙක් ගැනත් මට වතාවක් එහෙම හිතුනා වාර්ථා චිත්‍රපටියක් බලනකොට. ඒත් ' ක්ලෝසර් හෝම්' එහෙම හිතන්න අමාරු වුනා. කාර් වල හැමදාම ගිය අය බස් බෝම්බ තිබුනෙම නෑ වගේ අද කතා කරනකොට එහෙම තමා හිතෙන්නෙ..

    ජාතියක් හැටියට කන්‍යා බාවය බිඳගත්ත 1983 ජීවත් නොවුන කාටත් මේ රටේ සැබෑ කුහක කම තේරෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ,

    සෙමනේරි වල සිද්ධි ගැන කතා කරන්න අපි ගොඩක් බයයි. හැබැයි අවශේෂ ලෝකය නම් ඒ අපයෝජන ගැන කතා කරනවා. ඒත් ඒ ආගමික ආයතන වල මයිලක් හෙලවිලා නෑ.

    මේ සාමාන්‍යකරනය කිරීම ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මේ එන්නේ ලබ්බට අත තියල පුහුල ගලවන්න.

    BalasPadam
    Balasan
    1. පන්සලේ , පල්ලියේ , කෝවිලේ , මුස්ලිම් පල්ලියේ මේ සියළු ආයතන වල ළමා අපයෝ ජන ගැන සමාජය දැණුවත් කළ යුතුයි

      Padam
  14. Mewwata mukuth kiwwoth sama harak kunuhabba kiyanawa buddalabbana prithiyen. Mewwata rajayen udaw karanta oni salli nethi semawpiyange daruwan mewayen beraganta. Mama kohomath BBS nisa aagama gena puduma kalaririmen inne. Mewwa gena kata kiyannada? Aba saranai..

    BalasPadam
    Balasan
    1. මේවා ගැන කතා කරන කොට , බොදු විරෝධී , එන් ජී ඕ , පල්ලියේ බලල් අත් වගේ කාඩ් වදින

      Padam
  15. අයියෝ හිත සසල වුන තරම්... මේකද සැබෑ තත්වය. අනේ මන්දා මොනයම් හේතුවකට හරි සාසනේට බලෙන් භාර දුන්න නම් එක්කෝ ඒ අහිංසක හිත තලන්න එන්නෙ නැතිව ඉන්න ඕනේ.

    BalasPadam
    Balasan
    1. ඇඞුවොත් කූඹීන්ට කන්න දානව කියලා කිරි සප්පයා බය කරනවා

      Padam
  16. Balasan
    1. කොහිල කටු ඇනෙන කොට දැනෙන වේදනාව

      Padam
  17. ඡන්දය දාන්න දෙන්නෙත් අවුරුදු 18 ලැබුවා ට පසුව නේද ?

    සකලවිධ ආගම් බහුබූත/භික්ෂු ජීවන රටා/බ්‍රහ්මචරියාව/අහවල් එක චාක්‍රකෘන්තනය වැඩිහිටියන්ට රිසි ලෙස මායාවෙන් වැළඳ ගත්තදෙන්.
    මෝඩ කමත් මානුෂික අයිතියක් කියනවනේ.

    නමුත් ළමුන් මෙසේ "පරිහරණය " කිරීම රජය නිර්භීත ව නීතියෙන් තහනම් කල යුතුය්.

    BalasPadam
    Balasan
    1. ළමුන් මෙසේ "පරිහරණය " කිරීම රජය නිර්භීත ව නීතියෙන් තහනම් කල යුතුය්. +++++++++++++

      Padam
  18. මෙය අනුමත කරන්නට හො ප්‍රතික්ෂේප කරන්නට මම යන්නෙ නෑ. අදුරෙ අතපත ගාන්නෙ නැතිව විමර්ෂණාත්මකව බලමු. සමහර විට වෛද්‍යවරයාට බෙහෙත් නියම කරන්න වෙන්නෙ ඉන් ඇතිවන වේදනාව ගැන හිතල නෙවෙයි. රෝගියා ගලවා ගැනීමේ අරමුණෙන්. පැවිද්දා හෝ ගිහියා යන්න නොව වැරැදි කරුවෙකු නම් විවේචනය වරද නිවරදි කරවීමේ අරමුණෙන් කරන්න. සියලු දෙනාගේ අදහස් වටිනව. එවා වඩාත් වටින්නේ අරමුණ සිතුවිලි ඒ සමගම පිරිසිදු පදනමක ඇතිනම් පමණයි.

    BalasPadam
  19. ලංකාවේ සාසනය පිරිහෙන්නේ මෙවෙනි පැවිදි කිරීම් නිසා..
    බොහෝ දුරට මෙවෙනි පැවිදි කිරීම් තරුණ වයස වෙද්දී ගිහි වෙනවා ...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook