tag:blogger.com,1999:blog-7642968051257221094.post2477239969993424944..comments2024-03-25T11:41:35.584-04:00Comments on Transylvania: මාතෘ දුරස්ථකරණය හෙවත් Maternal Deprivation Syndrome Transylvaniahttp://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7642968051257221094.post-39635534432021432572016-10-29T01:49:57.377-04:002016-10-29T01:49:57.377-04:00ලංකාවේ සාසනය පිරිහෙන්නේ මෙවෙනි පැවිදි කිරීම් නිසා....ලංකාවේ සාසනය පිරිහෙන්නේ මෙවෙනි පැවිදි කිරීම් නිසා..
බොහෝ දුරට මෙවෙනි පැවිදි කිරීම් තරුණ වයස වෙද්දී ගිහි වෙනවා ...කටු අකුල https://www.blogger.com/profile/04815485058436747282noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-56477710431053238632016-09-05T23:58:48.685-04:002016-09-05T23:58:48.685-04:00agree agree Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51922405307371370062016-09-05T23:58:33.068-04:002016-09-05T23:58:33.068-04:00ළමුන් මෙසේ "පරිහරණය " කිරීම රජය නිර්භීත ...ළමුන් මෙසේ "පරිහරණය " කිරීම රජය නිර්භීත ව නීතියෙන් තහනම් කල යුතුය්. +++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-60987576693665753912016-01-03T13:16:00.667-05:002016-01-03T13:16:00.667-05:00මෙය අනුමත කරන්නට හො ප්‍රතික්ෂේප කරන්නට මම යන්නෙ නෑ...මෙය අනුමත කරන්නට හො ප්‍රතික්ෂේප කරන්නට මම යන්නෙ නෑ. අදුරෙ අතපත ගාන්නෙ නැතිව විමර්ෂණාත්මකව බලමු. සමහර විට වෛද්‍යවරයාට බෙහෙත් නියම කරන්න වෙන්නෙ ඉන් ඇතිවන වේදනාව ගැන හිතල නෙවෙයි. රෝගියා ගලවා ගැනීමේ අරමුණෙන්. පැවිද්දා හෝ ගිහියා යන්න නොව වැරැදි කරුවෙකු නම් විවේචනය වරද නිවරදි කරවීමේ අරමුණෙන් කරන්න. සියලු දෙනාගේ අදහස් වටිනව. එවා වඩාත් වටින්නේ අරමුණ සිතුවිලි ඒ සමගම පිරිසිදු පදනමක ඇතිනම් පමණයි. Anonymoushttps://www.blogger.com/profile/06728519686323297274noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-84776350388997803942015-09-07T23:41:50.719-04:002015-09-07T23:41:50.719-04:00ඡන්දය දාන්න දෙන්නෙත් අවුරුදු 18 ලැබුවා ට පසුව නේද ...ඡන්දය දාන්න දෙන්නෙත් අවුරුදු 18 ලැබුවා ට පසුව නේද ?

සකලවිධ ආගම් බහුබූත/භික්ෂු ජීවන රටා/බ්‍රහ්මචරියාව/අහවල් එක චාක්රකෘන්තනය වැඩිහිටියන්ට රිසි ලෙස මායාවෙන් වැළඳ ගත්තදෙන්.
මෝඩ කමත් මානුෂික අයිතියක් කියනවනේ.

නමුත් ළමුන් මෙසේ "පරිහරණය " කිරීම රජය නිර්භීත ව නීතියෙන් තහනම් කල යුතුය්.
Anonymoushttps://www.blogger.com/profile/03919820293278370422noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26298980804020358452015-09-07T18:45:34.910-04:002015-09-07T18:45:34.910-04:00පව්පව්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-49833088671014159792015-09-07T18:43:52.246-04:002015-09-07T18:43:52.246-04:00කොහිල කටු ඇනෙන කොට දැනෙන වේදනාව කොහිල කටු ඇනෙන කොට දැනෙන වේදනාව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-26688968902225042292015-09-07T18:43:12.881-04:002015-09-07T18:43:12.881-04:00ඇඞුවොත් කූඹීන්ට කන්න දානව කියලා කිරි සප්පයා බය කරන...ඇඞුවොත් කූඹීන්ට කන්න දානව කියලා කිරි සප්පයා බය කරනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-54099771979300279692015-09-07T18:42:24.504-04:002015-09-07T18:42:24.504-04:00මේවා ගැන කතා කරන කොට , බොදු විරෝධී , එන් ජී ඕ , පල...මේවා ගැන කතා කරන කොට , බොදු විරෝධී , එන් ජී ඕ , පල්ලියේ බලල් අත් වගේ කාඩ් වදිනTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-17800547831932704902015-09-07T18:41:42.598-04:002015-09-07T18:41:42.598-04:00thanks Ajith thanks Ajith Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-76978504537709953102015-09-07T18:41:14.249-04:002015-09-07T18:41:14.249-04:00පන්සලේ , පල්ලියේ , කෝවිලේ , මුස්ලිම් පල්ලියේ මේ සි...පන්සලේ , පල්ලියේ , කෝවිලේ , මුස්ලිම් පල්ලියේ මේ සියළු ආයතන වල ළමා අපයෝ ජන ගැන සමාජය දැණුවත් කළ යුතුයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48986581636550642642015-09-07T18:37:41.782-04:002015-09-07T18:37:41.782-04:00ගස් ඒ ගැන අධ්‍යනය කරන්න වටිනවා ගස් ඒ ගැන අධ්‍යනය කරන්න වටිනවා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-50294306316537143952015-09-07T18:36:02.382-04:002015-09-07T18:36:02.382-04:00attha meva kohomada venas karanne attha meva kohomada venas karanne Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-81044941175706330812015-09-07T11:25:20.095-04:002015-09-07T11:25:20.095-04:00podi daruwanwa kanna bonna nehe kiya kiya mahana k...podi daruwanwa kanna bonna nehe kiya kiya mahana karawata wada hondai munta (demaupiyanta/hamuduru warunta) upath palanaya kireema pilibanda denumak laba denawa nam...
Poojahttps://www.blogger.com/profile/02628901057692324305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-58631214029281907372015-09-07T11:23:17.458-04:002015-09-07T11:23:17.458-04:00Hariya hari....Madyastha matha dhariya!... me lama...Hariya hari....Madyastha matha dhariya!... me lamai loku wena kota sure ekatama siwura daala yanawa yanna...meka maha aparadhayak... nuugath kama, duppath kama godak dewla mekata balapanawa....Poojahttps://www.blogger.com/profile/02628901057692324305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-87844679665447739022015-09-07T07:41:06.761-04:002015-09-07T07:41:06.761-04:00මොන පව්කාර කමක්ද මේ?මොන පව්කාර කමක්ද මේ?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-65615885974877296122015-09-07T05:06:00.994-04:002015-09-07T05:06:00.994-04:00අයියෝ හිත සසල වුන තරම්... මේකද සැබෑ තත්වය. අනේ මන්...අයියෝ හිත සසල වුන තරම්... මේකද සැබෑ තත්වය. අනේ මන්දා මොනයම් හේතුවකට හරි සාසනේට බලෙන් භාර දුන්න නම් එක්කෝ ඒ අහිංසක හිත තලන්න එන්නෙ නැතිව ඉන්න ඕනේ.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48897720411987191292015-09-06T15:31:45.692-04:002015-09-06T15:31:45.692-04:00Mewwata mukuth kiwwoth sama harak kunuhabba kiyana...Mewwata mukuth kiwwoth sama harak kunuhabba kiyanawa buddalabbana prithiyen. Mewwata rajayen udaw karanta oni salli nethi semawpiyange daruwan mewayen beraganta. Mama kohomath BBS nisa aagama gena puduma kalaririmen inne. Mewwa gena kata kiyannada? Aba saranai..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-51413447232331571002015-09-06T12:18:59.128-04:002015-09-06T12:18:59.128-04:00මෙහෙම එක එක සිද්ධි ගත්තාම ඔව් දරුණුයි තමා. ඒත් අපි...මෙහෙම එක එක සිද්ධි ගත්තාම ඔව් දරුණුයි තමා. ඒත් අපි හැමෝම ළමා කාලයේ ඉඳන්ම ගෙදර ඉඳන් දුක් විඳින චරිත කීයක් දන්නවද? "අනේ තාත්තේ අම්මාට ගහන්න එපා..." " අම්මා අපිව දාලා යනකොට මට අවුරුදු 5 යි ", " අම්මා නෑ රට ගිහින්...", " තාත්තා අපිව දාලා ගියා" , "අම්මා බාප්පා එක්ක මේ ගෙදරට එනකොට මාව විතරයි එක්ක ආවෙ" චූටි මල්ලිව පන්සලට දුන්නා"
ඒ විතරක් නෙවෙයි ඇයි පෙරහැරේ යන අලි?
ඇයි අපි මේ කථා අහලා නැද්ද කලින් කේයස් පොඩි කාලෙ පන්සලට ආවේ කොහොමද? සම්පත් අඩු වුනාම සංස්ථාපිත ක්‍රමය යටතේ හැමෝගෙම පුද්ගල අයිතීන් රැකෙනවා නොවෙන්න පුලුවන්. ඒත් මේ ළමයා වෙන නගරයක වීදි දරුවෙක් බවට පත් වෙන්න ඉඩ තියනවා.
ඕන ඕන වෙලාවට හැම දේම් දුන්න දවසකට තේ කෝපි 500 ක් වුනත් හදලා දුන්න මධ්‍යම පාන්තික අම්මා 'මැශිම' ඉහල සමාජෙත් පහල සමාජෙත් නෑ. මේ කාලෙ කාමරේ දොර වහගන පැනි හලන, ස්කයිප් කොල්ලොත් මොනවා හරි වැදගත් වැඩක් කරනව කියලා හිතාගන අම්මලා වෙලාවෙන් වෙලාවට එක එක ඒවා ගෙනත් දෙනවා. ඒක මොන සින්ඩ්‍රෝමයද? "මාතෘත්ව සමීපකරණ සින්ඩ්‍රෝමය" ද?

මේකේ කිසිම අපචාරයක් නෑ. අපයෝජන කරු අම්මා කියලයි මට හිතෙන්නෙ. පන්සලට දීලා පැනලා ගියේ ඒ උන්දෑනෙ. මොකද කරන්නෙ පොඩි සාදු යන්න දෙන්නෙ නෑ. මොන පදනමෙන්ද මෙතන වෙනත් දෙයක් ඉඟි කරන්නෙ. පොඩි සාදුලාට අතවර නොකරන පන්සල් මම නම් අඩුම ගානෙ 5 ක් දන්නවා. ඊට වැඩිය දන්නෙ නෑ, මම සමීපව හිටි පන්සල් ගැනයි මේ කියන්නෙ.

පොඩො පොඩි සිද්ධි උඩ දුරස්ථ සහකම්පනය ඇති කර ගැනීමහ් සින්ඩ්රෝමයක් වෙන්න පුලුවන්. සියරාලියෝනයේ ළමා සොල්දාදුවෙක් ගැනත් මට වතාවක් එහෙම හිතුනා වාර්ථා චිත්‍රපටියක් බලනකොට. ඒත් ' ක්ලෝසර් හෝම්' එහෙම හිතන්න අමාරු වුනා. කාර් වල හැමදාම ගිය අය බස් බෝම්බ තිබුනෙම නෑ වගේ අද කතා කරනකොට එහෙම තමා හිතෙන්නෙ..

ජාතියක් හැටියට කන්‍යා බාවය බිඳගත්ත 1983 ජීවත් නොවුන කාටත් මේ රටේ සැබෑ කුහක කම තේරෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ,

සෙමනේරි වල සිද්ධි ගැන කතා කරන්න අපි ගොඩක් බයයි. හැබැයි අවශේෂ ලෝකය නම් ඒ අපයෝජන ගැන කතා කරනවා. ඒත් ඒ ආගමික ආයතන වල මයිලක් හෙලවිලා නෑ.

මේ සාමාන්‍යකරනය කිරීම ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මේ එන්නේ ලබ්බට අත තියල පුහුල ගලවන්න.
Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-21860174241995456722015-09-06T07:57:55.698-04:002015-09-06T07:57:55.698-04:00....Anonymoushttps://www.blogger.com/profile/13962155077863161473noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-30501296829570505522015-09-06T07:37:59.890-04:002015-09-06T07:37:59.890-04:00මේ දේවල් වෙනස් වෙන්න කාලයයි දැන්............. බ්...මේ දේවල් වෙනස් වෙන්න කාලයයි දැන්............. බ්ලොග් කීපයකම මේ ගැන කතිකාවක් දැක්කා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-48128396420844157192015-09-06T06:53:55.119-04:002015-09-06T06:53:55.119-04:00ඇඩෙනවා.. ඒත් සාදු සාදු සාදු.. නැත්නම් අබෞද්ධයෙක් ව...ඇඩෙනවා.. ඒත් සාදු සාදු සාදු.. නැත්නම් අබෞද්ධයෙක් වෙනවනේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-66190052815828516662015-09-06T02:36:44.976-04:002015-09-06T02:36:44.976-04:00දෙවියනේ..මෙව්ව ඉවසන්නෙ කොහොමද?අසරණ පුංචි එකාදෙවියනේ..මෙව්ව ඉවසන්නෙ කොහොමද?අසරණ පුංචි එකාඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-59780122859283173842015-09-05T18:06:01.701-04:002015-09-05T18:06:01.701-04:00http://nelumyaya.com/?p=4114http://nelumyaya.com/?p=4114Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7642968051257221094.post-46872578137243348052015-09-05T17:39:17.481-04:002015-09-05T17:39:17.481-04:00මටත් කතා ගොඩක්ම තියෙනවාකියන්න ... මේවා ලියල ...මටත් කතා ගොඩක්ම තියෙනවාකියන්න ... මේවා ලියල බැනුම් අහල ඇති වෙලා... දැන් ලියන්නේ .. නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com