Friday, July 8, 2022

Time of Remembrance and Reconciliation

 



Fifty years ago
We met on the battlefield
Man against man 
Brother again brother 
Everyone cried for blood 
The bullets  ripped through
Killing men on both sides 
The cannons were fired 
The towns were destroyed 
The  scorched earth  
Filled with dead bodies 
We saw hell on earth 
Thankfully the war came to an end 
People saw a glimpse of peace
Finally, the war was over 
But the pain remained for long years 
Finally, we met again 
Not as enemies this time 
For all of us 
Its a time of remembrance and reconciliation

Ruwan M Jayatunge 

Tuesday, July 5, 2022

අෂ්ට ගරු ධර්ම ආමි එකට ආදේශ කලොත් කොහොමද ?

 



1. කොමිෂන් වී වර්ෂ සීයක් ගත වූ ලේඩි ඔෆිසර් විසින් ද එදාම කොමිෂන් වූ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් දැක සැලූට්, හුනස්නෙන් නැඟී සිටීම් ආදී සැලකිලි දැක්විය යුතු ය.

2.මේල් ඔෆිසර්ස් ලා නැති ප්රදේශයක ලේඩි ඔෆිසර් විසින් නොවිසිය යුතු ය.
3. අඩ මසක් පාසා ලේඩි ඔෆිසර්ලා විසින් මේල් ඔෆිසර්ස් ලා විචාළ යුතු ය. අවවාද දීමට මේල් ඔෆිසර්ස් ලාගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.
4. මිෂන් එකක් අවසානයේ දී ලේඩි ඔෆිසර් මේල් ඔෆිසර්ස් ලා ඉදිරියේ  ඩී බ්‍රීෆ් කළ යුතු ය.
5. ගරු ඇවතකට පැමිණි ලේඩි ඔෆිසර් විසින් මේල් ඔෆිසර්ස් ලා කෙරෙහි මානත පිරිය යුතු ය.
6. ලේඩි ඔෆිසර්ලා දෑවුරුද්දක් ශික්ෂමානාවකව සිට එයට පසුවම කොමිෂන් ලැබිය යුතු ය.
7.මොනම කාරණයකින්වත් ලේඩි ඔෆිසර් විසින් මේල් ඔෆිසර්ට ආක්රෝශ පරිභව නොකළ යුතු ය.
8. ලේඩි ඔෆිසර් විසින් මේල් ඔෆිසර්ට අවවාද නොකළ හැකි ය. මේල් ඔෆිසර් විසින් ලේඩි ඔෆිසර් කළ මනා ය. ඒ අවවාද ලේඩි ඔෆිසර් විසින් පිළිගත යුතුමය.

Tuesday, June 21, 2022

Kunta Kinte to Barak Obama

 


It was a long journey that started in Gambia, West Africa, 
A black boy named Kunta Kinte was brought to Maryland in chains, 
Enslaved for many decades in the cotton fields 
Worked, from sun-up, 'til sun-down, 
Kunta Kinte alias Toby saw no freedom, 
He was buried in an unmarked grave.


Kunta's generation lived in America, 
Until they searched for a new identity and freedom, 
Lincoln's Emancipation Proclamation gave new hope, 
The Buffalo Soldiers fought for freedom, 
But the freedom was many miles away.


When Martin Luther King Jr said 'I have a dream', 
The dream that cherished freedom and equality, 
The dream that cherished justice and peace, 
But couldn't live until the dream was fulfilled.


Barack Obama continued King's dream, 
When he broke the racial barrier, 
Martin Luther King said from his grave, 
Thank you, Almighty I am free at last.


Ruwan M Jayatunge 

Monday, June 20, 2022

උමංදාවේ නිල් කට්‌රොල් පෝක් කරි රෙසිපිය (නිල් කට්‌රොල් සූකර මද්දව )



නිල් කට්‌රොල් පෝක් කරිය (නිල් කට්‌රොල් සූකර මද්දව ) සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 

ඌරු මස් 5 kg
සිහින්ව ලියාගත් ලූනු
කපාගත් අමුමිරිස්
සේර කෑල්ලක්
කරපින්චා
රම්පා කෑල්ලක්
ඉඟුරු , සුදුළූනු
කුරුඳු පොතු කෑල්ලක්
එනසාල් , කරාඹුනැටි
කහකුඩු
මිරිස් කුඩු
අමු තුනපහ කුඩු
බැදපු තුනපහ කුඩු
ගාගත් පොල් මේසහැඳි 2 ක්
ගොරක කෑල්ලක්
ලුනු
නිල් කට්‌රොල් මල් අහුරක්
රොබින් නිල් පැකට් 1


මස් ටික සෝදල කෑලි කපාගන්න. දැන් පොඩි පෑන් එකක් ලිපේ තියල රත් උනාම ගින්දර   අඩු කරල අමු තුනපහ ටික දුඹුරු පාට  වෙනකම් කබලෙ බැදගගෙන අයින් කරන්න. දැන් ඒ පෑන් එකටම මිරිස් කුඩු ටික දාල පාට වෙනස් වෙනකම් බැදගන්න. කර කරගන්න එපා. මිරිස් ටික අයින් කරල ඒ පෑන් එකටම පොල් මේසහැඳි දෙක දාල දුඹුරු පාට වෙනකම් බැදගන්න.  දැන් මස් එකට කහකුඩු , බැදගත් මිරිස් කුඩු , බැදගත් තුනපහ කුඩු සහ රස අනුව ලුනු එකතු කරල හොඳින් කළවම් කරල පැය බාගයක් වහල තියන්න. ඉන්පස්සෙ ඉඟුරු ,සුදුළූනු ටික හොඳින් පේස්ට් එකක් වෙනකන් තලාගන්න. දැන් ඒකටම එනසාල් කරාඹුනැටි දෙක බැඟින් සහ කුරුඳු පොත්ත දාල කෑලි හිටින්න තලාගන්න.  මස් උයන සාස්පාන ලිපේ තියල තෙල් මේස හැන්දක් දාන්න.  තෙල් ටික රත් උනාම ලියාගත් ලූනු , අමුමිරිස් එකතු කරන්න. ඉන්පස්සෙ  තලාගත් සියල්ල එකතු කරන්න. ගින්දර   අඩු මට්ටමේ තියාගන්න.   කරපින්චා , රම්පා සහ සේර කෑල්ල දාන්න. ටිකක් බැදෙනකොට සීසන් කරගත් මස් ටික එකතු කරන්න. හොඳින් කළවම් කරන්න. ගොරක කෑල්ලක් චුට්ටක් පොඩි කරල මේකට එකතු කරන්න. කළවම් කරල මද ගින්දරේ විනාඩි තුන හතරක් පියන වහල තියන්න. අවසානයේදී නිල් කට්‌රොල් මල් අහුරක් සහ රොබින් නිල් පැකට් එකක කුඩු හොද්දට එක් කොට හොඳට මිශ්‍ර කර ගන්න. 

Find Us On Facebook