Selasa, 24 Mac 2026

ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක

 



ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක කියන්නේ අපේ දේශපාලන විශ්ලේෂකයෝ සමාජ විද්‍යාඥයෝ අධ්‍යනය නොකරපු චරිතයක්. ෆීලික්ස් කියන්නේ ප්‍රභූ දේශපාලකයෙක්. ඔහු ඉංග්‍රීසියෙන් දුන්න ඉන්ටවිව් එකක් බැලවා. අන්තිම වසර 30 ඇතුලත අපේ පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කෙනෙකුට ඒ විදියට චතුර ලෙස තර්කානුකූලව කතා කරන්න බෑ. බුද්ධිමත් අනාගතය දුටු දේශපාලකයෙක්. බොරු රඟපෑම් කලේ නැති නිසා පීඩිත පන්තියේ ජනයා අතර ජනප්‍රිය උනේ නෑ. නිදහස් වෙලඳ කලාප බිහි කරන්න සැලැස්ම ඔහු තුල තිබ්බා. නමුත් එන් එම් ලා ඒවාට පොල්ල දැම්මා. හොරකම් කලේ නෑ.  ඒ වගේම සිරිමව බැක් කරන්න ෆීලික්ස් ඩයස් වගේ ඇල්ෆා මේල් කෙනෙක් හිටියා. 71 කැරැල්ල කුඩු පට්ටම් කරන්නේ ෆීලික්ස් ඩයස්.  නිර්දය චරිතයක්. නමුත් දෙබිඩි චරිතයක් නෙවෙයි. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook