Sabtu, 4 Oktober 2025

මිත්‍යාව ප්‍රවර්ධනය එදා සහ අද

 


1957 ලෝකයේ ප්‍රථම වතාවට චන්ද්‍රිකාවක් සෝවියට් දේශය අභ්‍යාවකාශයට යවනවා. ලෝකයේ දියුණු ජාතීන් අතර විද්‍යාව පිලිබඳ ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒත් ලංකාවේ මිත්‍යා මත ඔලුවේ තියාගෙන ඉන්න මිනිස්සු කතා කරන්නේ මේ  චන්ද්රිකාව නිසා ඇති විය හැකි ග්‍රහ  බලපෑම ; කේන්දර වලට සිදු වන අපුල. නිදහස් ලංකාවේ ප්‍රථම සෝවියට් තානාපති ව්ලැදිමීර් යාකොව්ලෙව් ලංකාවේ මිනිසුන් මේ විද්‍යාත්මක පුනරුදය දක්වන ප්‍රතිචාර නිරීක්‍ෂණය කරනවා. ඔහු පසු කාලයක ඒ පිලිබඳව ලියනවා. මේ ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට ගියාම අපේ ප්‍රධාන පුවත් පත් වල ගිය වාර්තා පිලිබද ඔහු පෙන්වා දීම.


3 ulasan:

  1. Doctor, what's your opinion on the current buzz about LGBTQ tourism and corporal punishment?

    BalasPadam
    Balasan
    1. LGBTQ tourism has been in SL since the 1970s; it was happening underground by beach boys. Corporal punishment is an outdated method of disciplining children.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook