Selasa, 8 April 2025

සෙක්ස් සහ දේශපාලනය

 




ලංකාවේ SEX වලින් තොරව දේශපාලනය කතා කිරීම අපහසුය. සෙක්ස් යනු පුද්ගලික දෙයක් වූවද එය දේශපාලනය සබග බැඳී පවතියි. හිට්ලර් closet homosexual කෙනෙකු වූ අතර එය අවිඥාණිකව ඔහු ගේ භූ දේශපානයට බලපෑවේය​.   ජෝන් එෆ් කෙනඩි sex addict වූ අතර ඔහුගේ දේශපානය විශ්ලේශනය කරන විට ඔහුගේ ලිංගිකත්වය ඔහුගේ දේශපාලනයට බල පැවැත්වූ ආකාරය හෙලි වෙයි. ලංකාව ගතහොත් බණ්ඩාරනායක bi sexual පුද්ගලයෙකු බව පෙනේ. ඔහු ගේ සමරිසි ආශයන් ඔහුගේ දේශපාලනය කෙරෙහි බලපෑවේය​. කොතලාවල , ජේ ආර් යන දේශපාලකයන්ට multiple partners සිටියෝය​. ඔවුන් ගේ දේශපාලනයේ සෙ‍ක්ස් පැතිකඩයේ සේයා සොයා ගැනීම අසීරු නැත​.ප්‍රේමදාසට ejaculate වන විට ඔහු අමු තිත්ත කුනුහරප කියන බව රන්ජන් හඞ පට වලින් කියවුනේය​. මම ඒ පිලිබඳව විමතියට පත් නොවෙමි. ප්‍රේමදාස පිලිබඳ මනෝ විශ්ලේශනයේදී ඔහුගේ ලූම්පන් දේශපාලන දිවියේ  Catharsis එක මේ කුනුහරප කීම තුල අඩංගුය.​චන්දිරිකා ගේ boy friends  ලා ඇයගේ දේශපාලන දිවියට කල බලපෑම නොරහසකි. වර්තමාන දේශපාලන සන්දර්භය උඩද සෙක්ස් සහ දේශපාලනය අත් වැල් බැඳ පවතියි.






Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook