Khamis, 18 Julai 2024

මනෝ වෛද්‍ය යසලාලක සෙනෙවිරත්න පිලිබඳ සටහනක්



මනෝ වෛද්‍ය යසලාලක සෙනෙවිරත්න යනු අංගොඩ මානසික රෝහල මානුෂික රෝහලක් බවට පත් කිරීම සඳහා දැඩි උත්සහයක් ගත් වෛද්‍යවරයෙකි. මට එතුමාව  1994 වසරේ හමුවූ අතර Electroconvulsive therapy (ECT) පිලිබඳව මට විශාල දැණුම් සම්භාරයක් දුන්නේය​. මානසික රෝගීන් කෙරෙහි දයාවෙන් බැලූ මෙම වෛද්‍යවරයා මීට දශක කීපයකට පෙර මිය ගිය අතර මා විසින් ලියන ලද Clinicl Meditation කෘතිය පුදනු ලැබුවේ එතුමාටය​. 

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook