Rabu, 10 Julai 2024
නීලව්නා අම්මා
නීලව්නා අම්මා
(ගෝර්කිගේ අම්මා නවකතාවේ එන චරිතයකි)
නීලව්නා අම්මේ උඹ කොහිද?
අන්න පාවෙල්ගේ සිරුර
දැවෙනවා ටයර් සෑයක හන්දියේ
හොහොල් ගේ මිනිය
ගසාගෙන යයි කුණු ඇලේ
1 ulasan:
වැසි දැරිය - The Rain Girl
14 Julai 2024 pada 10:45 PTG
++++
Balas
Padam
Balasan
Balas
Tambah ulasan
Muatkan lagi...
Appreciate your constructive and meaningful comments
Catatan Terbaru
Catatan Lama
Laman utama
Langgan:
Catat Ulasan (Atom)
Find Us On Facebook
++++
BalasPadam