Sabtu, 27 Mei 2023

බුදු දහමට වැඩිපුරම අපහාස කල තිදෙනා මේ පිරිස අතරින් තෝරන්න

 


1) සුද්දෝදනගේ කොල්ලා කියූ තැනැත්තිය 

2) රාජපක්‍ෂලා බුදුන් ගේ නෑයන් බව කියූ පුද්ගලයා

3) ගඟ දෙබෑ කරගෙන නයෙක් ධාතු ගෙන ආවා කී නයි සාදු 

4) ජනාධිපති උපදේශකයෙකු වූ කහ රෙද්දක් පොරවාගෙන බීමත් වූ මව සමග නිදි වැද පසුව ඇයගේ  බාලවයස්කාර දියණිය දූෂණය කල පුද්ගලයා 

5) බ්‍රිතාන්‍ය උසාවියකින් ළමා අපයෝජකයෙකු ලෙස දඞුවම් ලැබූ කහ රෙද්දක් පොරවා ගත් පුද්ගලයා 

6) නිතරම කුණුහරප කියමින් අන්‍ය ආගම් වලට බැණ වදිමින් බීමතින් රිය අණතුරක් සිදු කල කහ රෙද්දක් පොරවා ගත් පුද්ගලයා 

7) බුදුන් පිලිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල පාස්ටර් 

2 ulasan:

  1. AYI THAWA KALIKA PAWIDDA LABAGATH SIWURU HORAAA HEWATH USA EKA

    BalasPadam
  2. I will share this in FB. They maybe arrest me... lol...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook