ලෝකයේ ප්‍රථමයෙන්ම චක්‍රාවාට (galaxies) පිලිබඳව විද්‍යාත්මක අධ්‍යනය කලේ අරාබියේ අල් සුෆි නම් ක්‍රි ව 903 උපන් ඉරාන ජාතික විද්වතාය. එහෙත් මුළු අරාබිකරයම ඉස්ලාම් ආගමට නතු වීමෙන් පසුව අරාබිකරයේ විද්‍යා පුනරුදය ඇණ හිටියේය. ඉන්පසු අරාබිකරයේ මිනිසුන් විශ්වාස කලේ චක්‍රාවාට පිලිබඳ නොව බූරුවන් පිට නැග අහසින් ගිය කථාය. යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරී පල්ලියේ බලය වර්ධනය වීමත් සමග මධ්‍යතන අඳුරු යුගය උදාවිය. පුනරුදයේ ආරම්භය තෙක් විද්‍යා වර්ධනය ඇණ හිටියේය. මෙසේ මධ්‍යතන අඳුරු යුගය නොවී නම් මිනිසා හඳට යන්නේ 1969 දී නොව ඊට වසර 200 හෝ 300 කට එපිටදීය.

Tiada ulasan:
Catat Ulasan
Appreciate your constructive and meaningful comments