Isnin, 31 Oktober 2022

ඇනා කරෙනිනා

 



ආදරයෙන් තොර විවාහයකට කොටුවූ  ඇනා කරෙනිනා
රුසියානු වංශාධිපති කවය තුල සිරවූ ගැහැණිය  
 ඇලෙක්සි කරෙනින් ගේ ආදරයෙන් තොරවූ ලෝකය
 සමාජ ස්ථාවරය සඳහා තම සතුට කැප කල ගැහැණිය
ඇලෙක්සි ව්‍රොන්ස්කි ගේ පහසින් අවදි වූ සතුට
සමාජමය වශයෙන් පිටුවහල් කරනු ලැබූ ගැහැණිය
ඇනා ගේ ශරීරයට ආශක්ත වූවද
ඇය පිලිබඳ වගකීම අත් හල ව්‍රොන්ස්කි
ප්‍රේමයෙන් ස්වයං තෘප්තියක් අපේක්‍ෂා කරමින්
ගැලවීම කරා ගොස් ස්වයං විනාශය කරා දිව ගිය ගැහැණිය
අවසානයේදී වංචාවෙන් හා අසත්‍යයෙන් පිරි ලෝකයෙන් ඉවත්ව ගියාය

Tiada ulasan:

Catat Ulasan

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook