අපි සංසාරෙට බයයි
අපි කෙලෙස් මාරයාට බයයි
අපි පොලිස්කාරයාට බයයි
අපි ඇමරිකාවට බයයි
අධිරාජ්‍යවාදයට බයයි
ලෝක බැංකුවට බයයි
විවෘත ආර්ථිකයට බයයි
අපි කොකා කෝලා වලට බයයි
කුමන්ත්‍රණ වලට බයයි
ජිනීවා වලට බයයි
ඉන්දියාවට බයයි
චීනට බයයි
හම්බයාට බයයි
වඳ පෙති වලට බයයි
අපි බයයි මලේ

ෆෙඩරල් ක්‍රමේටත් බයයි
BalasPadamප්රජාතන්ත්රවාදයටත් බයයි
මානව හිමිකම්වලටත් බයයි
ගාමන්ට් යන්න බයයි
BalasPadamඒ සල්ලි වලින් නංගිලා මල්ලිලා ට උගන්න බයයි
ඒ ගාමන්ට් ගිහින් හම්බ කරපු සල්ලි වලින් හැදුනේ කියලා කියන්න බයයි
හැබැයි පුරාජේරු කියන්ඩයි වන්සේ කබල් ගාන්ඩ නම් අපි බය නැහැ, පු* කහගන්ඩ නියපොත්තක්වත් නැති උනාට
BalasPadam