වෛද්‍ය අනුර සමරවීර යනු ඊලාම් යුද්ධයේදී අමතක කල නොහැකි චරිතයක්. ඔහු සිවිල් වෛද්‍යවරයෙක්. නමුත් යුද මෙහෙයුම් ගනනාවකට සහභාගි වුනා ස්ව කැමැත්තෙන් ජීවිත අවධානම දරාගෙන. ජෙනරාල් කොබ්බ්බෑකඩුව වෛද්‍ය අනුර සමරවීර ව හොඳින්ම දැන සිටියා. වෛද්‍ය අනුර සමරවීර මට හමුවුනා 2002 වසරේදී. වෛද්‍ය අනුර සමරවීර , කර්නල් වෛද්‍ය සුනිල් සෝමවීර සහ මා රාගම කසා රෙස්ටුරන්ට් එකේ රාතී ආහාරය ගනිමින් වෛද්‍ය අනුර සමරවීර සහභාගි වූ ක්‍රියාන්විත පිලිබඳව කතා කලා. වෛද්‍ය අනුර සමරවීර මෝහන ප්‍රතිකාරය ප්‍රගුණ කොට තිබුනා. ඒ වන විට මම මහාචාර්‍ය ලුද්මිලා වේව්ස්කය සහ නැගෙනහිර යුරෝපයේ සිග්මන් ෆ්‍ර්‍රොයිඩ් ලෙස හඳුන්වන වෛද්‍ය කශ්පිරොව්ස්කි ආශ්‍රයෙන් මෝහන ප්‍රතිකාරය පිලිබඳව ඉගෙන ගෙන තිබුනා. නමුත් ගැඹුරු ප්‍රායෝගික දැණුමක් මෝහන ප්‍රතිකාරය පිලිබඳව ලැබුනේ වෛද්‍ය අනුර සමරවීර ගෙන්. වර්තමානයේ වෛද්‍ය අනුර සමරවීර ජීවත් වන්නේ ඇමරිකාවේ. ඊලාම් යුද්දයේ නිහඞ වීරයන් වන වෛද්‍ය අනුර සමරවීර වගේ සිවිල් වෛද්‍යවරු අප අමතක නොකල යුතුයි.
Isnin, 28 Mac 2022
වෛද්‍ය අනුර සමරවීර සහ ඊලාම් යුද්ධය

Langgan:
Catat Ulasan (Atom)

++++++++++
BalasPadam